අදත් නයා ආවා!

Incubus

Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    Mama kalin kiwane ape dihata nayek enawa kiyala. Adath awa laga gedarakata. Ithin kiwuwa widihata mama gihin "නයි හාමි යන්න යන්න යන්න" kiwuwa. Naya ganan gaththeth naha. Kesel padurak langa pene gahagena hodata awuwa thapinawa.mama 50k sarayak withara kiwuwa Oka. Anthimeta mata adenna wage. Thawa minissuth hitiya Baalagena. Lajjawe baha.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    නයිහාමි කියල කිව්වම ඌ ගණන් ගත්තේ නෑ කියන්නේ ඌ සිංහල නයෙක් වෙන්න බෑ සිංහල බැරි එකෙක්. මුස්ලිම් හරි දෙමල හරි වෙන්න පුළුවන් සමහර උන්ට සිංහල තේරෙන්නේ නෑ යාපනේ ඉන්න නයින්ට සිංහල තේරෙන්නේ නෑ වගේ

    පොල් පිත්තක් කපාගනින් හොද දිගට දීපන් ඒකෙන් ආත්මේ මාරු වෙන්නම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    පොඩ්ඩක් ඌට ගහලා බය කරලා අරින්න
    නැත්නම් නයි අල්ලන හැටි තියෙනවා YT එකේ ඒ විදියට අල්ලා 10KM විතර ඈතට අරගෙන ගිහින් දාන්න
     
    • Haha
    Reactions: Nidarshana_k

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ පොන් *නයෝ* කියල කතා කරපන්.එතකොට ඇහෙනවා
    ඒක OP ගේ නම නේ බන් 🤭
    පොඩ්ඩක් ඌට ගහලා බය කරලා අරින්න
    නැත්නම්
    ඊයා හුත්තෝ නයිත් ගහනවා ද පොන්නයා 🤮🤮
     
    • Haha
    Reactions: Nidarshana_k

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නයි හාමි කියන්න එපා යකෝ. නයි බ්‍රෝ කියපන්.