Ceylon ටකරං

JBLs

Well-known member
  • May 6, 2018
    3,550
    3,327
    113
    wp10531794.jpg

    මල කරුමයක්නෙ බන් හදිස්සියකට බස් ඒකක යන්න බෑ කනක් ඇහෙන්න නෑ..
    ඇස් නිල් තනිකරම බස් ඒකකට නැග්ගම
    ඒ් මදිවට සීට් 3+2 ගහල ‌මොන කරුමයක්ද සීට් අතර ස්පෙස් නෑ සුද්දො පුකෙන් හිනා වෙන්නෙ
    ඉන්දියන් ඒවුන් වගේ දහ අතේ යකඩ කෑලි කර්ට්න් බහින තැනක් බලන්නත් බෑ හුත්ත
    අඩි 10 ගිහාම ඇගත් දෙදරනව
    මේ හුත්තවල් නියාමනයක් නැද්ද බන් කාලකන්නි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    wp10531794.jpg

    මල කරුමයක්නෙ බන් හදිස්සියකට බස් ඒකක යන්න බෑ කනක් ඇහෙන්න නෑ..
    ඇස් නිල් තනිකරම බස් ඒකකට නැග්ගම
    ඒ් මදිවට සීට් 3+2 ගහල ‌මොන කරුමයක්ද සීට් අතර ස්පෙස් නෑ සුද්දො පුකෙන් හිනා වෙන්නෙ
    ඉන්දියන් ඒවුන් වගේ දහ අතේ යකඩ කෑලි කර්ට්න් බහින තැනක් බලන්නත් බෑ හුත්ත
    අඩි 10 ගිහාම ඇගත් දෙදරනව
    මේ හුත්තවල් නියාමනයක් නැද්ද බන් කාලකන්නි
    ඕවට කැමති අඩු කුලේ කාලකන්නිත් ඉන්නව
    FB ekey wenama group tiyenawa ban owama hoyana set inna. Unge jiwithey itin oya wage goo magul tama
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,679
    1
    15,402
    113
    මම පොඩි උන් අ‍ාශ්‍රය කරන නිසා දන්නවා. අලුත් generation උන් ඕවාට පට්ට අ‍ාසයි බං. ට්‍රිප් එකක් ගියත් ඕවා තියෙන බස් එකක් තමයි හොයන්නෙ ඉතින්. බැනලා වැඩක් නැහැ. 👍
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කර්ටන් තියෙන බස් නම් අප්පිරියයි. 🤮
    සෑහෙන්න කාලෙකින් ගියේ නෑ.
    ඕවගෙ යන සුද්දො ගැන නම් හිතන්න්න දෙයක් නෑ. උන්ට ලෙවල් එකක් නෑ. රටක තියෙන ගූම දේවල් experience කරන්න එන සෙට් එකක් ඉන්නවා.
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    කර්ටන් තියෙන බස් නම් අප්පිරියයි. 🤮
    සෑහෙන්න කාලෙකින් ගියේ නෑ.
    ඕවගෙ යන සුද්දො ගැන නම් හිතන්න්න දෙයක් නෑ. උන්ට ලෙවල් එකක් නෑ. රටක තියෙන ගූම දේවල් experience කරන්න එන සෙට් එකක් ඉන්නවා.
    ඔය කර්ටන් වල දූවිල්ල ඕසෙට. හඩු ගඳේ බෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    wp10531794.jpg

    මල කරුමයක්නෙ බන් හදිස්සියකට බස් ඒකක යන්න බෑ කනක් ඇහෙන්න නෑ..
    ඇස් නිල් තනිකරම බස් ඒකකට නැග්ගම
    ඒ් මදිවට සීට් 3+2 ගහල ‌මොන කරුමයක්ද සීට් අතර ස්පෙස් නෑ සුද්දො පුකෙන් හිනා වෙන්නෙ
    ඉන්දියන් ඒවුන් වගේ දහ අතේ යකඩ කෑලි කර්ට්න් බහින තැනක් බලන්නත් බෑ හුත්ත
    අඩි 10 ගිහාම ඇගත් දෙදරනව
    මේ හුත්තවල් නියාමනයක් නැද්ද බන් කාලකන්නි
    රනිල් මර නින්දේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,949
    10,493
    113
    නියාමනයක් කරන්න ඕනෑවටත් වඩා නීති තිබුනට පොලිසිය මේ දේවල් නියාමනයක් කරන්නේ නැත්තේ මොකද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,643
    1
    60,220
    113
    Mother Earth
    ඕවගේ ඇතුලේ ලන්කට් ඇඳලා ගියේ නැත්තම් සින්දු වල බේස් පාරට බිජ්ජ දෙදරනවා.❤️ ඒකත් මරු ආතල් එක. හැබැයි සීට් 3x2 ඒවගේ ජැක් ගහන්න බෑ. ඒකයි අවුල. 🧐
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,015
    6,922
    113
    Nawala
    ඕවට කැමති අඩු කුලේ කාලකන්නිත් ඉන්නව
    අනිවා ... බාටා දෙකක් දාගන ඔය බස් එකෙන් ගමට ඇවිත් හන්දියෙන් බැහැලා රයිස් එකක් කාලා , වීල් එකේ ගෙදර යන්නේ ඒ වගේ උන්