Sydney family in mourning after 'bright' schoolboy dies - Sri Lankan origin

mylanka58

Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    Year 12 student Calvin Wijeweera was walking to Carlingford Court shopping centre when a car mounted a gutter on Thursday morning.


    Year 12 student Calvin Wijeweera was walking to Carlingford Court shopping centre when a car mounted a gutter on Thursday morning. (Supplied)
    The siblings were children when their family left Sri Lanka for a new life in Sydney.
    Calvin was a constant in his sister's life.
    "It was the four of us here," she said.
    "Whenever I'd turn a corner I'd see him sitting at the dining table because he would study on the table," she said.
    "I would see him in the kitchen grabbing something to eat."
    Calvin was with two other boys at the time he died.



    https://www.9news.com.au/national/s...coWQfYSUwNOO9Vqw6AT2viXgROooXh-nRNlMEM11RZ0g4
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    නිවන් සුව.!

    මේ පුවත දැක්කට, මැරුන ළමයා ලංකාවේ සම්භවයක් තියන කෙනෙක් කියලා දැන ගත්තේ දැනුයි.

    වයස අසූව පැන්නාම වත් අවුරුද්දක් ගානේ රියදුරු බලපත්‍රය අළුත් කරන්න (එලවීමේ හැකියාව හොයා බලන්න) නීති ගේන්න කියලා අවුරුදු ගානක් තිස්සේ මතයක් තිබුනත්, ඒකට රටේ ව්‍යවස්ථාවෙන්ම ලබා දී තියන Age Discrimination Act එක නිසා කෙරෙන්නේ නැහැ.

    හැබැයි මින් ඉදිරියට නම් මේ ආච්චි ට ආයිමත් වාහන එලවන්න ලැබෙන්නේ නැහැ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    :yes:

    උබටත් දැන් දැන් යමක් තේරෙනව නේද 👌
    ඔය පැත්තෙත් දැන් නීතියක් නැති නිසාද පාරෙ මිනී මරන්නෙ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    ඔය පැත්තෙත් දැන් නීතියක් නැති නිසාද පාරෙ මිනී මරන්නෙ?

    උබ දන්නෙ කොහොමද දන්නෙ නෑ හැබැයි මං දන්නෙ නෑ මෙතන මාර්ග නීති කඩලා කරපු මිනී මැරුමක් තියෙනවද කියලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    කොහුබත් රට යවන ජයම්පති එකේ ලොරියකට යට කරලා බයිසිකලේ පැදගෙන අයිනෙන් ගිය, කෙනෙක් මැරුවා. උසාවියෙන් ලක්ශ 1.5ක් ගෙව්වා. ඔන්න මනුශ්‍ය ජීවිතයක වටිනාකම. මැරුණ කෙනාට අවුරුද්දක විතර දරුවෙක් හිටියා.

    සුපිරි නීතියක් ඇති රටක අපි මේ වැලලෙන්නේ.