3ds max 2009 tutorial folder lost

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    3ds max 2009 ටොරන්ට් එකක් බාලා ඉන්ස්ටෝල් කරගත්ත, මේකෙ හෙල්ප් කැටගරියෙ තියෙන ටියුටෝරියල්ස් ටික කරන්ඩ, ටියුටෝරියල්ස් කියල ෆෝල්ඩර් එකකින් ටියුටෝරියල්ස් ටික කොපි පේස්ට් කරගන්ඩ ඕන ඩවුන්ලෝඩ් කරපු එකේ එහෙම ෆෝල්ඩරයක් හොයාගන්ඩ නෑනෙ..
    2016 ටියුටෝරියල්ස් ෆෝල්ඩරේ නන් නෙට් එකෙන් හොයාගත්ත, මේක 2009ටත් හරියයිද..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,114
    166,149
    113
    එකමත් එක රටක
    2016 tuts , 2009 software එකට හරියයිද කියලා උබට දැන් sure නැත්නම්, ඕක කරත් ඔය ඉගෙන ගන්න දේවල් වලින් දැන් තියන software එකත් එක්ක වැඩ කරන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නේ ත් එන්න ඕනේ.
    හොදම දේ පුලුවන් තරම් update දෙයක් කරන එක. නැත්නම් ආයිත් පාරක් අලුත් එක ඉගෙන ගන්න කියලා කාලේ යයි. නැත්නම් අලුත් එක අල්ලන්න බයේ පරණ එකේම හිර වෙලා ඉදි.