samma sex thatta ponnayo

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,198
    1
    59,415
    113
    Mother Earth
    ගන්න වීඩියෝ ගන්න...
    නැන්දා ඕන් බලන්න...
    කො නංගි හැරෙන්න මූණ පෙනන්න...
    ආන්න හෙලුවෙන්..

    :rofl:
    typical පොන්න බෞද්ධයෝ. (සමස්තයම නෙමෙයි. ඒත් සමස්තයට ඉතා ආසන්නයි.)
     
    Last edited:

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    මිනිහෙක් මහන වෙන්ඩ ඕන ගිහි ගේ කලකිරිල කිරි බොන කාලෙම පොඩි උන් මහන කරාම මෙහෙම වෙනව.
    මෙහෙම video කරන උන්ට විරුද්දව අපහාස නඩුවක් දාල වන්දියක් ගන්ඩ බැරිද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,198
    1
    59,415
    113
    Mother Earth
    Balapan amu heluwen lamaiy issaraha inna hati🤮
    හෙළුවෙන් නෙමෙයි. අඳිනකඩේ පිටින් තමයි හාමුදුරුවරු නිදා ගන්නේ කොහොමත්. නැතුව සිවුරු දාන් නිදා ගන්නේ නෑ. ළමයි ටිකයි ගෑනියි ඇඳ උඩ හාමුදුරුවෝ බිම කියන්නේ ඒ එයාගේ කසාදෙ ළමයි. ළමයි ඉන්න තැන කොහොමත් sex කරන්නේ වත් හෙළුවෙන් ඉන්නේ වත් නැහැනේ. දරු සෙනෙහසට සිවුරත් පදිරි.❤️
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,861
    2,874
    113
    රජරට
    පවු බං අර පොඩි එවුන් දෙන්නා, උං මොනවා දන්නවට ද? ඔය වගේ තැංවල වීරයො වෙන, වීඩියෝ කරන සක්කිලි ගෑණු පිරිමි මටනම් පේන්න බෑ මූසල හැත්ත. අපි දන්නවද උං ඔය තැනට වැටුනෙ වලත්ත කමට ද, නැති බැරි කමට ද කියලා.

    මතකද පොඩි හාමුදුරු කෙනෙකුයි කෙල්ලෙකුයි වීඩියෝ කරලා වීරයෝ වගයක් රැඟුවා රැඟිල්ලක් සෝෂල් මීඩියා වණ වෙන්න. අන්තිමට මොක ද උනේ ඒ අයියයි නංගියි අසනිප වෙච්ච අම්මව බලන්න යන ගමන්.

    ඕනම ප්‍රශ්නයක් තමන්ගේ නොවන තාක් කල් පිළිතුරු දාර්ශනිකයි කියනවනේ. මොකක් හරි වෙච්ච ගමන් වීඩියෝ කර කර හැමනෙන එවුන්ට ඔක්කොටම කළින් ගහල පන්නන්න ඕනි.

    මටනම් ඇත්තටම දුකයි අර පොඩි එවුන් ගැන. උන්ගේ මූනුත් හොඳට විඩියෝ කර කර පෙන්නනවා. නොදකිං කාලකන්නි හැත්ත.

    අන්තිමට ම අහන්න තියෙන්නෙ “කතා හදන උන් සේරම බෝසත් ද” කියලා තමයි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,972
    20,139
    113
    Panadura
    දැන් කලේ හාමුදුරුවරු කියලා ජාතියක් ඉන්නව ද
    ඕන නම් කිහිප දෙනෙක් ඇති අනිත් ඔක්කොම චීවරය දාගත්ත හොරු
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    A5DB17CF-C38D-4055-A689-C0EC0B8C7F1A.jpeg
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,651
    6,416
    113
    මේකත් අර කලින් රේල් පාරෙ හාමුදුරෙුවෝ වගේ සීන් ඒකක් ද දන්නෙ නැති නිසා මම නම් ඒකපාර පිලි ගන්නෙ නෑ)
    තවුද බං දන්නෙ සහෝදරියක්ද කියල
     
    • Like
    Reactions: Any.key and dilann

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Baluhujja agama ratatama sapayak

    දැන් කලේ හාමුදුරුවරු කියලා ජාතියක් ඉන්නව ද

    ඉස්සර කාලේ හිටියද බං ඔය කියන විදියේ එවුන්?
    ------ Post added on Dec 5, 2022 at 4:20 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,451
    16,663
    113
    thamanta kanna nathath pansale hamuduruwonta daane dena
    gedarata awama putuwata sudu reddak daala piliganna
    thamange athe thiyena podi gaanen kiyak hari wiyadamata/awashya karana deyak aran dena
    dana gahala wandina

    aagamata ladi minissunta thaman mechchara kal shaddawen salakala tiyenne kari wesigeputhekta kiyala danagattama monawa hithenawa adda?
    mata nan oya thatta pakayalawa pennanna ba

    budda & damma only
    sanga kiyala deyak na putha sanga kiyanne selawena manasa!
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    715
    987
    93
    thamanta kanna nathath pansale hamuduruwonta daane dena
    gedarata awama putuwata sudu reddak daala piliganna
    thamange athe thiyena podi gaanen kiyak hari wiyadamata/awashya karana deyak aran dena
    dana gahala wandina

    aagamata ladi minissunta thaman mechchara kal shaddawen salakala tiyenne kari wesigeputhekta kiyala danagattama monawa hithenawa adda?
    mata nan oya thatta pakayalawa pennanna ba

    budda & damma only
    sanga kiyala deyak na putha sanga kiyanne selawena manasa!
    හරියටම හරි
     
    • Love
    Reactions: todd2231048

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    චීවර දාරියෙක්ගෙ සෙක්ස් කේස් එකක් අහූනොත් කරන වැඩත් අමතක කරල එන්නෙ මිනිස්සු. අපිත් වේලෙද්දි උඹල කොහොමද ඔක්කොම කරන්නෙ වගේ එකක්.
     
    • Like
    Reactions: Ozone4 and khjinesh