Need A Thubnail Maker | Rs. 10 per 1

Techefy

Active member
  • Aug 10, 2022
    159
    134
    43
    පැයට රුපියල් 200. දේශපාලුවන්ට කලින් මේ වගේ අයව එලවන්න ඕන
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    haha-good.gif
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    දවසට පැය 8ක්ම වැඩ කරන එකෙක්.

    8x60 = 480 විනාඩි
    480 / 3 = 160 දවසට හදන thumbnail ගාන
    160 x 10 = 1600 Thumbnail 160ට ලැබෙන මුළු මුදල

    රු 1600කට මොකා ද බං thumbnail හදන්නේ දවසම.