394 BOC 1500$ limit eka 1000$ karala :shocked: :shocked: online $ shopping da?
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Dec 6, 2022 #21 krizta said: 394 BOC 1500$ limit eka 1000$ karala Click to expand... online $ shopping da?
chami2015 Well-known member Jul 14, 2015 7,052 8,324 113 Dec 6, 2022 #22 U-tag said: ඔව් බං. ඉස්සර credit card වලට charge උනේ stamp duty විතරයි. Click to expand... ඔව් බං ඕක මහ ජරා වැඩක්. ඩොලර් ගෙන්නන උන්ට කරන ලොකු අසාධාරණයක්. බැංකු වලට Buying and Selling වල ගැප් එක හදල දීල තියෙන්නෙ ඇති වෙන්න ලාබ උපයන්න ඒ ගැප් එකෙන්. මුං කරන්නෙ ඒකටත් එහාට ගිහිල්ල සෙලිං එකට තව චාර්ජ් එකක් ගහනව. එතකොට ඒකෙන් වෙන්නෙ අපි වගේ මහන්සි වෙලා ඩොලර් උපයන උන්ට රුපියල් 360ක් වගේ දීල මුං 390ට විකුණනව ඒවම. Reactions: U-tag
U-tag said: ඔව් බං. ඉස්සර credit card වලට charge උනේ stamp duty විතරයි. Click to expand... ඔව් බං ඕක මහ ජරා වැඩක්. ඩොලර් ගෙන්නන උන්ට කරන ලොකු අසාධාරණයක්. බැංකු වලට Buying and Selling වල ගැප් එක හදල දීල තියෙන්නෙ ඇති වෙන්න ලාබ උපයන්න ඒ ගැප් එකෙන්. මුං කරන්නෙ ඒකටත් එහාට ගිහිල්ල සෙලිං එකට තව චාර්ජ් එකක් ගහනව. එතකොට ඒකෙන් වෙන්නෙ අපි වගේ මහන්සි වෙලා ඩොලර් උපයන උන්ට රුපියල් 360ක් වගේ දීල මුං 390ට විකුණනව ඒවම.
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,027 4,084 113 Sri Lanka Dec 6, 2022 #23 Corporate Credit Cards = 372 LKR
topkollek Well-known member May 22, 2014 43,149 1 57,190 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 6, 2022 #24 384.00 HSBC 5th Dec
krizta Well-known member Nov 9, 2007 17,906 3,880 113 56 400 : Bad Request Dec 6, 2022 #25 Hasitha22 said: online $ shopping da? Click to expand... Corporate cards.. Reactions: Hasitha22