හීතලට බෙහෙත් ගෙනාව ළමායි... 😍😍😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    පෝලිමේ එන්න පෝලිමේ..


    gTZ1Hqg.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    කලක් ගහල මදි නේ ඉතින්. බාගයක් වත් ඩා ගනින්. මම නම් ඉතින් රෑට කසිය බාගයක් අනිවා මේ දවස් ටිකේම.
    බාගයක් ගේන්න එපැයි යකෝ. ඕක දැනෙන්නෙවත් නෑනෙ
    අපෝ මට ලිමිට් එක මෙච්චරයි.

    මල් පාරක් නැද්ද? ඩන්හිල් 2ක් මදිනෙ බන් :rolleyes:
    නෑනේ කන්ටැක්ට් නෑ මට. වෙන එකෙක් ගෙනාවොත් ගහනවා එච්චරයි.

    මම කසිය පාරක් ගහන කොට මැල්බෝරෝ ගෝල්ඩ් පැකට් බාගයකට එහා ගහනව.
    එහෙනම් නිකන් දවස් වලටත් පැලෙන්න ගහනවා ඇති දුම.
    mekanam sira ban.ona special welawaka sihiyen inna one.trip ehema gihin bonawa kiyanne aparade.
    එහෙම කරන්න ඕන වන් ඩේ ට්‍රිප් එකක් නම් තමා. දවසක් ගිහිල්ලා ඉඳලා එනවා නම් ආයේ නිදාගන්න ටිකට මොන ස්පෙෂල් ද.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බීපන් බීපන්.සීතලටත් බීපං,රස්නෙටත් බීපං...බීලා මැරියන්...පර සුද්දා දීලා ගිය තෑගි නේ..මැරෙන්න වැටිල පණ අදිනකොට මේකේ ඔය ඕක මදි අච්චර ගහපං මෙච්චර ගහපං කියන උන් උඹේ වටේට ඉඳියි හයියෙන් උඹව අල්ලගෙන.😅