හිම වැටෙන රටවල් වල නොදක්න පැති

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    Normally when it's below -30c we have to switch on the car for 15 min before we ride. Otherwise it's not good for the engine. Usually vehicle has a plug called block heater. If you plug it over night then you can start the vehicle and go straight away.
    Sometimes when it is snowing it's hard to stop the vehicle. You apply the break but vehicle skids and move another 20/30 meters. You try to make a left or right turn but you skid straight.

    I had several bad experiences.

    when slipping like this way, release your vehicle brake and apply the hand brake. it will be effecting more helpful to turn right direction to your vehicle. because the steering system only works when rotating the front wheel.
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113

    මට මේක බලනකොට හිතුනේ මේ රටේ ඉපදිච්ච එකෙන් අපේ රටකට අරන් අවොත් උ පිච්චිලා මැරේවි 🤣 මුන්ගේ රස්සේ දවසක් කියන්නේ - උෂ්ණත්වයක් මතක නැ හරියට
     
    • Haha
    Reactions: Asmodeus

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    හිම මුලින්ම වැටෙන දවස් ටිකේ තමයි ටිකක් අතල්. ඊට පස්සේ එපා වෙනවා. හිම වැටුණාම ආණ්ඩුවෙන් පාරවල් සුද්ද කරනවා. එකට වෙනම වාහන සෙට් එකක් තියෙනවා. පාරවල් priority 1,2,3 කියල වර්ගකරනවා. priority 1 තමයි highways. ඒවා ටක් ගාල සුද්ද කරනවා. priority 2 අනිත් වැදගත් පාරවල්. ඒවා ඊළගට. අනිතිමට priority 3= residential roads (ගෙවල්වලට යන අතුරු පාරවල්). ඉතින් හිම වැටුණාම ගෙවල්වලට යන පාරවල් සුද්ද වෙන්නේ අන්තිමට. සතියකට විතර පස්සේ. අපි ඉන්නවා ටිකක් ලොකු වහනයක් යනකම් (cab වගේ, large 4*4 suv ) එක ගිහිපු ටයර් පාර උඩින් යන්න. නැතිනම් වාහනේ හිර වෙන්න පුළුවන්.

    DyBDzOPUUAIAgNA.jpg

    එත් සමහර වෙලාවට දින ගනම් එක දිගට හිම වැටෙනවා. එතකොට විකල්පයක් නැහැ. වාහන හිම උඩින් යනවා. හිම සැහැල්ලු පවුඩර් වගේ දෙයක්. එක තැලුනම ලිස්සන සුළු ice වෙනවා. සමහර වෙලාවට winter tire, abs එක මගුලක්වත් හරියන්නේ නැහැ. color light ලග හැමෝම break කරන නිසා, එතන කන්නාඩිය වගේ මැදෙනවා. රතු වුනත් break ගැහුවහම වදින්නේ නැතිනම් දෙපැත්තේ වාහන නැතිනම් ඉදිරියට යනවා. හරි බයානකයි. අපි අමාරුවෙන් break කරත් පිටිපස්සේ එක ඇවිල්ල වදිනවා. winter එකේ වාහන පදින විදියක් තියෙනවා. බොහොම සීරුවෙන්.

    වාහනේ එළියේ තිබ්බොත් හැමදාම උදේට විදුරුවල බැදුණු අයිස් සුද්ද කරන්න වෙනවා. විනාඩි 15 විතර යනවා. ඒ අස්සේ හිම වැටිලා තිබ්බොත් එකත් සුද්ද කරන්න ඕනේ. එක මල වදයක්. වාහනේ garage එකේ තිබනම් කිසි ප්‍රශ්නයක් නැහැ.

    winter එකේ බොහෝ දවස් ප්‍රශනයක් නැතිව පරිස්සමෙන් එලවන්න පුළුවන්. එත් දවස් කිහිපයක් තියෙනවා බයානක. දිගින් දිගට හිම වැටෙන දවස්. වැඩට හිගිල්ල ගෙදර එන එක වාසනාව අනුව මිසක් driving දක්ෂතාව අනුව තීරණය වෙන්නේ නැහැ
    ඒ වගේ දවස්වලට අනතුරු දහස් ගණනක් වෙනවා නගරය තුල. පාරේ දෙපැත්තේ හැප්පිච්ච, ලිස්සල ගිය වාහන එක දිගට.

    1627485712059.jpeg
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    View attachment 136898
    Thanks U.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704

    Hariyatama kiyala thiyenawa
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    But did we take full use of the advantage we have got?
    I think we are in this situation because of that advantage.

    People on those countries have been battling with the weather for centuries. Now they know how to tackle the problems and how to use the few good days they have without weather issues either sunny or snow.

    But here, we don't have problems like that we can cultivate almost all the time seldom we have weather issues. So people are used to have an easy life. Not much problems and no worries. No need to try for answers when there are no problems.

    Now they can see the other part of the world and start comparing. But the mindset of the people haven't changed yet to find answers.

    Suppose we were isolated, in a jungle or desert with basic needs, then we wouldn't think us like a under developed country.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    UK wala nam සමහර පැති වල -15ටත් යනවා. හැබැයි ඉතිං හරියට ඇඳගෙන කරගෙන ගියාම අවුලක් නෑ.... මිනිස්සු වාහන එහෙමත් හරි පරිස්සමින් පාවිච්චි කරන්නේ. පාරවල් එහෙම ලිස්සනවා ඕසෙට.... :yes: :yes: :yes:
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මේ රටවල සිතලයි තමයි ඒත් වාතය හරිම පිරිසිදුයි.... රටක් පිරිසිදුයි මචංල. තම තමන්ගෙ ගෙවල් ඉස්සරහ තමතමන් පිරිසිදු කරගන්න ඕන.... වැඩි දෙනා නිතිගරැකයි...අනේමන්ද ලංකාව ඒ තැනට කවද එයිද කියල...
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,916
    3,252
    113
    අපේ අය ඔය රුමේනියා යන්න පොරකන්නෙ එහේ සීත කාලේ ගැන දන්නෙ නැතුව. -18 යනවා. එහෙම උනා කියලා වැඩ නතර කරන්නද ?
    එලියේ වැඩ කරන උන මැරිලා උපදින්නෙ. ලෙඩ තියන උන්ට අඹ සරන තමා.
    මෙහෙ නුවරඑළිය ගිහිනුත් ජැකට් පොරවගෙන ඉන්න අපි.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මම රට නොගියත් අම්මා කියපු කතාවක් මම කියන්නම්. මගේ අම්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ ස්කොට්ලන්තයේ ( එංගලන්තය ) ඇය අධ්‍යාපනය හදාරන කාලයේ කියපු දෙයක් තමයි ශිත ඍතුව කියන්නේ සැහෙන කර්කෂක මෙන්ම අමිහිරි කාලයක් කියලා. අම්මා ගොඩක් ඉස්සර 1998 දී එංගලන්තයට ගිහින් තියෙන්නේ. එතකොට අම්මගේ වයස 21 යි. එහෙ ශිත ඍතුවදී උෂ්ණත්වය -25 - 30 ගිය අවස්ථා පවා තියනවලු. උදේට පාර්ට් ටයිම් රැකියාවට යන්න ගිහාම සසර කල කිරෙනවාලු. ලගම තියන ස්ටේෂමට පයින් ඇවිදගෙන යන්න ඕනෙලු තද ශීතලේ. සමහර දවස්වලට කැම්පස් එකේ ලෙක්චර් හෝල්ස් වල හිටර්ස් පවා හරි හැටි වැඩ කරන්නේ නැතිලු. අම්මා කියන්නේ ලංකාව ඒ අතින් කොච්චර හොඳද කියලා.
    බොලෑ අම්ම සර්ටද චන්දෙ දුන්නේ.
    https://www.thescottishsun.co.uk/ne...cotland-coldest-day-26-years-weather-braemar/
    අඩුම වාර්තාගත උෂ්ණත්වය -27.2
    ඇවරේජ් ලොව ටෙම්ප්රෙචර් 0c
    Winters in Scotland have an average low of around 0 °C (32 °F), with summer maximum temperatures averaging 15–17 °C (59–63 °F).
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේ රටවල සිතලයි තමයි ඒත් වාතය හරිම පිරිසිදුයි.... රටක් පිරිසිදුයි මචංල. තම තමන්ගෙ ගෙවල් ඉස්සරහ තමතමන් පිරිසිදු කරගන්න ඕන.... වැඩි දෙනා නිතිගරැකයි...අනේමන්ද ලංකාව ඒ තැනට කවද එයිද කියල...
    Whats d country?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අමතර වියදම්
    --------------------

    1. හොද තමල් ලේයර් එකක් ගන්න ඕනේ යුරෝ 100 ක් වගේ යනවා
    2. හොද බුට් දෙකක් ගන්න ඕනේ
    3. හොදම ජැකට් එකක් ගන්න ඕනේ.
    4. අත් ග්ලව්ස් දෙක අනිවාර්යයි.

    උදේට ඇහැරිලා එලියට යනකොට තියන මුසල ගතිය ගිහින් සුපිරි ෆ්‍රෙෂ් එකක් එනවා. එක තමා සුපිරි. එළියේ වැඩි වෙලා ඉන්න බැ . බඩගිනි වෙනවා පැලෙන්න. තොල් නහය එහෙම පැලෙනවා පුක ඉරෙන්න.

    ඔය ටික තමා
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    -18 wage එලියේ වැඩ කරලා තියෙනවා කොරියාවේ දී.. ඒක නම් පුදුම අත්දැකීමක්

    හිම වැටෙනවා ඉන්න රූම් එකේ පඩි පෙළවල දෙකක් වගේ ලඟට ... හිම වැටෙන්න පටන් ගන්න කාල් වගේ නෙමෙයි හිම මිදෙන කාලෙකට පට්ට ම හිතතලයි හිටර්ස් සහ හොඳට අඳින නිසා ටිකක් ශේප්

    අපේ කිචන් එකේ හොට් වෝටර් එක වතුර බින්දුව බින්දුව වැටෙන්න ඇරලා තමයි තියන්න ඕනේ නැත්තම් මිදෙනවා බත්රුම් ඔක්කොම හිටර්ස් නිසා අවුලක් නෑ

    හිම වැටුන මුල්ම අවුරුද්දේ රෑට කොච්චර ලැස්ති උනත් නිදා ගන්න නින්ද යන්නේ නෑ සිතල දැනෙනවා වැඩි නිසා

    උදේට හිම අස්කරන්න ඕනේ කොරියොත් එක්ක එකතු වෙලා පස්සේ උදේට හිම දකිද්දී නම් එපා වෙනවා අස්කරන්න වෙන නිසා

    කොරියෝ ඔෆ් වෙන්න විනාඩි තිහකට කලින් වගේ උන්ගේ වාහන ස්ටාර්ට් කරලා තියෙනවා

    මට නම් කන්දෙක වැහුනේ නැත්තම් වාසල හමාරයි

    Sweden වලට හිම වැටෙන්නේ නැද්ද මචන් ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Sweden වලට හිම වැටෙන්නේ නැද්ද මචන් ?
    Snow නැති පැති වලටත් මේ පාර වැටුන බන්... -5 Feels like -12 ඇඩෙනවා හීතලට...

    හුළඟ තිබුනේ නෑ එච්චර කොරියාවේ ඉද්දි...

    මෙහෙ මුහුද ළඟ ඉන්න නිසා එන හිතල ඇඳුම් අස්සෙන් යනවා වගේ දැනෙනවා....

    WhatsApp Image 2022-12-13 at 10.05.34.jpeg

    me ada thathvaya
     
    Last edited:

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Mama inna petteth -30 -40 wage yanawa. Car ekatanam winter tires danna one winter lan unahama. Coolent anti freeze danna one. Awididdi itin hodata adagena yanna one.
    Lokuma seen eka thama ira eliya madi godak gawas walata wehi kaluwai anika 4ta wage ira bahinawa. Vitamin D gannawa. e erenna loku prashnayak ne. 😬
     
    • Wow
    Reactions: Bart_Allen