සේවය අවසන් කිරීමේ ලිපිය

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ටයිප් කරන ගමන් බන් ඉන්නේ:( . වසර 15 ක සේවය අවසන් කරලා යන්න හදන්නේ . ජිවිතේ ගොඩ දා ගත්තු තැන . මොනා කරන්නද ඉතින්:dull:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ටයිප් කරන ගමන් බන් ඉන්නේ:( . වසර 15 ක සේවය අවසන් කරලා යන්න හදන්නේ . ජිවිතේ ගොඩ දා ගත්තු තැන . මොනා කරන්නද ඉතින්:dull:
    VRS එකක්වත් ගත්තද? (මම අහන්නෙ ඒ චාන්ස් එකක්වත් හම්බ උනාද )
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Privateda hitiye?
    yes

    VRS එකක්වත් ගත්තද? (මම අහන්නෙ ඒ චාන්ස් එකක්වත් හම්බ උනාද )
    නැ බන් මොන VRS ද . හැබැයි ඉස්සරහට එකක් එයි වගේ . එතකන් ඉන්න වෙන්නෑ . January යනවා
    ------ Post added on Dec 15, 2022 at 4:25 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    yes

    නැ බන් මොන VRS ද . හැබැයි ඉස්සරහට එකක් එයි වගේ . එතකන් ඉන්න වෙන්නෑ . January යනවා
    ------ Post added on Dec 15, 2022 at 4:25 PM
    Samanyen private job vala honda kiyanava adui lankave aya.. ube bosa honda athi
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    congrats GIF
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    yes

    නැ බන් මොන VRS ද . හැබැයි ඉස්සරහට එකක් එයි වගේ . එතකන් ඉන්න වෙන්නෑ . January යනවා
    ------ Post added on Dec 15, 2022 at 4:25 PM
    අඩේ එහෙමද?
    මමත් අයින් වෙන්න යන්නෙ, මෙහෙ දෙනව.
    ලබන අවුරුද්දේ ගොඩක් ඒවගේ දෙවි.
    විදුලි, තෙල්, ටැක්ස් එක්ක දුවන්න බැරි seen එකක් යනවා සමහර ඒවට.
    THawama minissu oya seen eka danne ne.
     
    • Wow
    Reactions: gnilukshi

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අඩේ එහෙමද?
    මමත් අයින් වෙන්න යන්නෙ, මෙහෙ දෙනව.
    ලබන අවුරුද්දේ ගොඩක් ඒවගේ දෙවි.
    විදුලි, තෙල්, ටැක්ස් එක්ක දුවන්න බැරි seen එකක් යනවා සමහර ඒවට.
    THawama minissu oya seen eka danne ne.
    අපිත් පොඩි කාලේ සෑහෙන්න දුක් වින්ද . එත් ඊට වඩා දුකක් ළමයි විදිනවා බලන් ඉන්න බැ බන් . අපේ කාලෙනම් ලෝකේ දියුණු නැ කියල හිතුවැකි . එත් මෙච්චර දියුණු ලෝකේ උන්ට සැපට ඉන්න පුළුවන් කම තියෙද්දී අයි බන් බලෙන් දුක් වින්ඳවන්නේ

    yana eka hodai ban. congratulations
    Thank you machan!
    ------ Post added on Dec 15, 2022 at 4:37 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    ඉන්ද්‍රජිත් ඇඳුම් අඩු කරල පෙන්වන්න හදන එකක් කතා කරනව.අපි මේ යන්න බැරුව තුන් හෙලේ කැලෑ තුල ඉන්නව :(