මොකද බන් කරන්නේ ?

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    මගේ life එකේ ගොඩක් ඒවා එළකිරියේ share කරලා තියෙනවා ..කෙල්ල එක්ක රණ්ඩු වෙලා තරහ වෙලා ගෙදරින් case වෙලා එත් අන්තිමට ඒ කෙල්ලවම marry කරලා ඊට පස්සෙත් සැහෙන්න ප්‍රශ්න වෙලා එයා ගෙදරින් යන්නම ගිහින් ආයේ ගෙන්න ගන්න කියල එයාගේ මහා ගෙදර ගිහින් රණ්ඩු කරගෙන අන්තිමට divorce වෙන්න නඩුවකුත් දාල wife ඒ අතරේ අපේම ගමේ අබිලින් නැන්දලා 2-3 ම මම ගැන වැරදි දේවල් කියල ළමය ගැන හිතලා අපේ අම්මල තාත්තා කොච්චර බැන්නත් එයාලවත් අත ඇරලා නඩුවත් අයින් කරන් පරණ දේවල් ඔක්කොම අමතක කරලා wife එක්ක එකට ජිවත් උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කැලේ වෙනස් කලාට කියනවා වගේ සැහෙන්න ප්‍රශ්න වෙච්ච නිසාම ඔක්කොම දමල ගහල මම ආයේ ගෙදර ආවා බන් ...දැන් මාර පාළුවක් තියෙන්නේ ළමය නැතුව ...මේ ප්‍රශ්නෙදි මම මාරම අසරණයි බන් ...මම ආයේ එන්නේ නැහැ කියල තේරුණාම මුලින් මගෙත් එක්ක රණ්ඩු වෙච්ච කෙනා දැන් shape එකේ කතා කරනවා ..ලමයව ඉස්සරහට දාල මගේ ඔලුව වෙනස් කරන්න හදන්නේ ...මගේ දුර්වලම point එකත් ඒක ..ඇත්තමට මට wife ගැන සැහෙන්න කලකිරිලා ඉන්නේ ..ඒත් ළමයට මම ආදරෙයි ..හැමදාම වගේ wife mentally වැටෙනවා මම අයින් උන ගමන් ..ළමයාගේ වැඩ කොහොමද කරගන්නේ කියල අඩ අඩ අහනවා ..එත් ඉන්නකම් මගේ අගයක් තිබ්බේ නැහැ..මොන දේ කලත් වැඩක් නැහැ..ළමයට පාරක් ගැහුවත් මගේ එක්ක සමහර වෙලාවට වලි දා ගන්නවා ළමයට සත පහක් වියදම් නොකර ළමයට ගහනව කියල..මොනවා කරන්නද කියල තේරෙන්නේ නැහැ මචන් මට දැන් ..දන්නා එකම දේ wife කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ ...ළමය නැතුව මට ත් ඉන්න අමාරුයි .
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    වෙන හොඳ ගෑණියෙක් බැඳලා තව ළමයෙක් හදපන් .
    මේකේ උන් මට දැන් බණි එත් ඕක තමයි හොඳම රූට් එක . නැත්නම් උඹට සදාකල් දුකේ තමයි ඉන්න වෙන්නේ .
    ______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
    කතෘ ගේ වෙනත් කෘති දැන් දැක්කේ . බොරු thread වගේ . type කරපු එක ඔන්න ඔහේ දාල දානවා .
     
    • Like
    Reactions: Roddk da

    :eek::eek:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,284
    74,729
    113
    මගේ life එකේ ගොඩක් ඒවා එළකිරියේ share කරලා තියෙනවා ..කෙල්ල එක්ක රණ්ඩු වෙලා තරහ වෙලා ගෙදරින් case වෙලා එත් අන්තිමට ඒ කෙල්ලවම marry කරලා ඊට පස්සෙත් සැහෙන්න ප්‍රශ්න වෙලා එයා ගෙදරින් යන්නම ගිහින් ආයේ ගෙන්න ගන්න කියල එයාගේ මහා ගෙදර ගිහින් රණ්ඩු කරගෙන අන්තිමට divorce වෙන්න නඩුවකුත් දාල wife ඒ අතරේ අපේම ගමේ අබිලින් නැන්දලා 2-3 ම මම ගැන වැරදි දේවල් කියල ළමය ගැන හිතලා අපේ අම්මල තාත්තා කොච්චර බැන්නත් එයාලවත් අත ඇරලා නඩුවත් අයින් කරන් පරණ දේවල් ඔක්කොම අමතක කරලා wife එක්ක එකට ජිවත් උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කැලේ වෙනස් කලාට කියනවා වගේ සැහෙන්න ප්‍රශ්න වෙච්ච නිසාම ඔක්කොම දමල ගහල මම ආයේ ගෙදර ආවා බන් ...දැන් මාර පාළුවක් තියෙන්නේ ළමය නැතුව ...මේ ප්‍රශ්නෙදි මම මාරම අසරණයි බන් ...මම ආයේ එන්නේ නැහැ කියල තේරුණාම මුලින් මගෙත් එක්ක රණ්ඩු වෙච්ච කෙනා දැන් shape එකේ කතා කරනවා ..ලමයව ඉස්සරහට දාල මගේ ඔලුව වෙනස් කරන්න හදන්නේ ...මගේ දුර්වලම point එකත් ඒක ..ඇත්තමට මට wife ගැන සැහෙන්න කලකිරිලා ඉන්නේ ..ඒත් ළමයට මම ආදරෙයි ..හැමදාම වගේ wife mentally වැටෙනවා මම අයින් උන ගමන් ..ළමයාගේ වැඩ කොහොමද කරගන්නේ කියල අඩ අඩ අහනවා ..එත් ඉන්නකම් මගේ අගයක් තිබ්බේ නැහැ..මොන දේ කලත් වැඩක් නැහැ..ළමයට පාරක් ගැහුවත් මගේ එක්ක සමහර වෙලාවට වලි දා ගන්නවා ළමයට සත පහක් වියදම් නොකර ළමයට ගහනව කියල..මොනවා කරන්නද කියල තේරෙන්නේ නැහැ මචන් මට දැන් ..දන්නා එකම දේ wife කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ ...ළමය නැතුව මට ත් ඉන්න අමාරුයි .
    ප්‍රශ්නෙ ගැන ගෑනි කියන්නෙ මොකක්ද? ගෑනි වෙනස් වෙන්නෙත් නැත්තන් ඔය ප්‍රශ්නෙ ආයි එන එකනෙ වෙන්නෙ. ලමයා හින්දා කියල උඹේ ජීවිතෙත් මූසල වෙලා තේරුමක් නෑනේ.

    තනියෙන් හදන්න කියපන්, නැත්තන් කාවහරි බඳින්න කියපන්. ටික කාලයක් ගියාම පුරුදුවෙයිනේ ඕකට.

    ආයි ගූ වලට පනින්න එපා ඉතින් හරකා වගේ

    uba nemeda provide karnne
    ඒවගේ සීන් එකක්නේ තියෙන්නෙ
    ------ Post added on Feb 19, 2026 at 9:11 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    තෝ මුලින්ම උබෙ ලව් ස්ටෝරිය අවුරුදු ගානකට කලින් මේකෙ දැම්ම වෙලේ මේකෙ කොල්ලො අත් කැඩෙනකන් කමෙන්ට් කරා ඕක කරගහන්න එපා ඕක සාපයක් වෙනවා කියලා. ඒත් තෝ ඒක අහන්නෙ නැතුව කරගැහුවා.

    ඊටපස්සෙ ගෑනි එක්ක වලි ගිහිං උබලගෙ අම්මලා එක්ක ගෑනි වලි දාගෙන හැමිනුන කතා මේකෙ දැම්මම අපි අත් කඩාගෙන හෑලි ටයිප් කරා ඕකි ටොක්සික් හුත්තියෙක් ඕක අත ඇරපන්. මොනදේ උනත් ඕකි එක්ක ලමයි නම් හදන්න එපා නැත්තං අන්තිමය ලමයි අනාත වෙනවා උබටත් යන එනමං නැති වෙනවා කියලා. ඒකත් අහන්නෙ නැතුව ඒකිටම උකලා ලමයෙකුත් හැදුවා.

    දැන් ආය කෙලවුනාම හෑලි දාලා දුක කියනවා. දැන් අපි මොනවා කිව්වත් ආයෙත් ටොක්සික් හුත්ති මායම් ටික දාපු ගමන් තෝ පොන්නයා වගේ ඔක්කොම අමතක කරලා යනවා. ගිහින් පුප පැලෙන්න ඇරගත්තම ආය අඩාගෙන ගෙදර ඇවිල්ලා පොන්නයා වගේ මේකෙ හෑලි දානවා. මම කියන්නෙ බොරුනම් උබේ පරණ ත්‍රෙඩ් වල කමෙන්ට් කියවපන් ආය. පව් හුත්තෝ අර අහිංසක ලමයා. කිසිම වරදක් නැතුව ජීවිතේම විදවන්න වෙන්නෙ ඌට
     
    :(:(:rolleyes::rolleyes:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,339

    හම්මටසිරි....දෙන එක නං දීල තියෙනවා හීක් ගෑවෙන්න.....:eek::eek::baffled:
     
    උඹ කියන කතාව ඇත්තකුත් තියෙනවා බන්..හැබැයි එතකොටත් ළමය හම්බ වෙලා හිටියේ ...මේ පාර ඔක්කොම දමල ගහල තමයි බන් ආවේ ..ඒත් ළමය නැති පාළුව දැනෙනවා හොදටම ..ළමය අඩනවලු තාත්තා එන්නේ නැද්ද කියලා .පාර දිහා බලන් ඉන්නවලු ..ඉදල හිටලා video call එකක් ගත්තමත් ආයෙමත් එන්නේ නැද්ද අහනවා ..බඩ පපුව හෝස් ගාල යනවා බන් ..හැමදාම වගේ දරුවා ඉස්සරහදි මම අසරණයි ...එක්කෝ මම හිත් පිත් නැති මිනිහෙක් වගේ දරුවත් අමතක කරලා දාන්න ඕනි ...කොහොමද එහෙම කරන්නේ කියපන්කො ..මින්ස්සුන්ට කියන්න ලේසියි ..කරන්නයි අමාරු ..එක්කෝ මේ විදියට ගිහින් මේවා හිතල මම පිස්සෙක් වෙනවා ...අනේ මන්ද බන් ...