පින්ලන්ඩ්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    meheth dn hima wage thama ice hamathanama maina ai nagitinna yanne ice walin
    මේ මෙහෙට හිරු එකයි දෙරණයි ගෙනත් දැම්මොත් හුකා පටා තමා. උන්ට සිහි නැති වෙනවා. හැම තැනම අයිස් :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් විස්තර කියපන්
    අව්ලක් නැ .
    පින්ලන්ඩ් උන් තාම විදේශිකයන් වැඩිය දැකලා නැ UK වගේ රටවල් එක්ක ගත්තම. ඒ නිසා උන් කතා කරන්න නිකන් බය ලැජ්ජාව වගේ තියනවා. එකට හේතුව අංක එකට උන්ට ඉන්ග්ලිෂ් බැ. මාත් ට්‍රාන්ස්ලේටර් එක ගහගෙන තමා වැඩේ කරන්නේ.
    හැබැයි අපි මොකක් හරි උදව්වක් ඉල්ලුවොත් එක ඉවරෙටම කරලා දෙනවා. ආයි වෙන එකෙක්ට කරනන් ඉතුරු වෙන්නේ නැ . මාරම මැනර්ස් තියෙන්නේ. උදා: අපි බඩු ගන්න කව්න්ටර් එකේ ගියාම දෙන්නෙක් ඉන්නවා කියමුකෝ. තව එකෙක් අවොත් අර අනික් එක මගේ පිටිපස්සට ඇවිත් පෝලිමක් හැදෙනවා. පලවෙනිඩ් දවසේ ඕක දැක්කම මම කොර. ඕනෙම තැනක එහෙමයි. ඒ වගේම් සැහෙන්න පිළිවෙලකට හැදුන මිනිස්සු ඉන්නේ. දැනට මාම එක්ක ෆිට් 4 දෙනෙක් ඉන්නවා. ඔෆිස් එකේ දෙන්නයි තව ඉන්න තැන දෙන්නෙකුයි. අපාර්ට්මන්ට් වලට තමා ගණන් යන්නේ. බඩු නම් පට්ට ගණන් අඩුයි. උදා: මම අද කජු 450 පැකට් එකක් ගෙනාව යුරෝ 1.3 යි. ඕනේ නම් මම පොටෝ ගහලා එවන්නම් උබලට විෂවෂ කරන්න බැරි නිසා. මාසයක් සුපිරියට කන්න බඩු වලට ඕනේ නම් 100යුරෝ යයි එකෙක්ට

    mama inna city eke na. uparima thiyenne 10 story wage thama. but e gana thama danne na. mokada wate giye na
    ------ Post added on Dec 20, 2022 at 1:37 AM
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    hodaine yako ehenan.. living cost eka adui nan hodai.. kohomada ohe Vat anam manan ehema thiyanawada
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    hodaine yako ehenan.. living cost eka adui nan hodai.. kohomada ohe Vat anam manan ehema thiyanawada
    Mehe machan Vat wadina krama dekak thiyanawa
    FInland gooda walata sahenna duyi Vat eka
    Import karana wata 27 k Wadinawa.

    So mama hugak karanne FInland badu ganna eka.
    EX: Cheese 450 G thiyanawa 1 Euro Finish products
    ekama 3.5-6 Euro athara thiyanawa Imported Cheese eka 250 G

    Salary ekatath 34 K wadinawa. habayi benefit okkoma apita enawa.
    Ex: mage lamayata Education , health anan manan okkoma free 18 wenakan. 18 n passe EDUcation free anik ewa free na
    Mage job eka nathi unoth mama maseta gaththa gana gewanawa KELA kiyala fund ekakin.
    E wage sahenna thiyanawa
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ඔයා ෆින්ලන්ඩ් ඇප්ලයි කරන කාලෙම තමයි මම කැනඩා බැලුවේ, මමත් සති 3කට කලින් කැනඩා ආවා. අපරාදේ කියන්න බැ පැය 24ම කරන්ට් තියෙනවා. නිදහසේ වැඩ ටික කරන්න පුළුවන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔයා ෆින්ලන්ඩ් ඇප්ලයි කරන කාලෙම තමයි මම කැනඩා බැලුවේ, මමත් සති 3කට කලින් කැනඩා ආවා. අපරාදේ කියන්න බැ පැය 24ම කරන්ට් තියෙනවා. නිදහසේ වැඩ ටික කරන්න පුළුවන්
    KIyala wadak na ban. e freedom eka nam
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,156
    31,904
    113
    -10 යි ඉතින් සැහෙන්න රස්නෙයි මේ දවස් වල
    යන්තම් පැනගත්තා ඉතිං
    @nicjosh83 මචන් පොඩ්ඩක් මේ පොටෝ ටික බලල කියපන් අව්ල්ද කියල. වෙන ටිකක් දාන්න

    free image posting
    Ammatasiri umba pannada? Ela
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Mehe machan Vat wadina krama dekak thiyanawa
    FInland gooda walata sahenna duyi Vat eka
    Import karana wata 27 k Wadinawa.

    So mama hugak karanne FInland badu ganna eka.
    EX: Cheese 450 G thiyanawa 1 Euro Finish products
    ekama 3.5-6 Euro athara thiyanawa Imported Cheese eka 250 G

    Salary ekatath 34 K wadinawa. habayi benefit okkoma apita enawa.
    Ex: mage lamayata Education , health anan manan okkoma free 18 wenakan. 18 n passe EDUcation free anik ewa free na
    Mage job eka nathi unoth mama maseta gaththa gana gewanawa KELA kiyala fund ekakin.
    E wage sahenna thiyanawa
    Finland hoda ratak thama ahala thiyana widiyada. uba kohomada giye? lankawe idanda ? monada karanne uba ohe
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔයා ෆින්ලන්ඩ් ඇප්ලයි කරන කාලෙම තමයි මම කැනඩා බැලුවේ, මමත් සති 3කට කලින් කැනඩා ආවා. අපරාදේ කියන්න බැ පැය 24ම කරන්ට් තියෙනවා. නිදහසේ වැඩ ටික කරන්න පුළුවන්
    Agreed :lol:
     
    • Like
    Reactions: Kalegana and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    FB-IMG-1671480934631-1.jpg

    මේ තියෙන්නේ අද තියන සුපිරිම ගෙමින් රිග්ස් මේවා සාමාන්යෙන් යුරෝ 2000 - 4000 අතර වෙන්නේ. අපි බෑන්ක් අකව්න්ට් එකක් හැදුවම මේවා ගෙවන්න ගන්න පුළුවන්. ෆින්ලන්ඩ් වල හැම දේම එහෙමයි. කිසිම ඩොකියුමන්ට් එකක් ඕනේ නැ . සාමන්යෙන් මාසෙට යුරෝ 100 ක් වගේ ගෙවන්න මේවා ගෙනියන්න පුළුවන්. කාර් උනත් එහෙමයි . හොදම වර්ගයේ එකක් ගන්න පුළුවන් මාසෙට යුරෝ 500 ක් වගේ වැටෙන්නේ.

    මේ තියෙන්නේ ගිටන්ටි ෂොප් එක.
    https://www.gigantti.fi/
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,541
    6,138
    113
    FB-IMG-1671480934631-1.jpg

    මේ තියෙන්නේ අද තියන සුපිරිම ගෙමින් රිග්ස් මේවා සාමාන්යෙන් යුරෝ 2000 - 4000 අතර වෙන්නේ. අපි බෑන්ක් අකව්න්ට් එකක් හැදුවම මේවා ගෙවන්න ගන්න පුළුවන්. ෆින්ලන්ඩ් වල හැම දේම එහෙමයි. කිසිම ඩොකියුමන්ට් එකක් ඕනේ නැ . සාමන්යෙන් මාසෙට යුරෝ 100 ක් වගේ ගෙවන්න මේවා ගෙනියන්න පුළුවන්. කාර් උනත් එහෙමයි . හොදම වර්ගයේ එකක් ගන්න පුළුවන් මාසෙට යුරෝ 500 ක් වගේ වැටෙන්නේ.

    මේ තියෙන්නේ ගිටන්ටි ෂොප් එක.
    https://www.gigantti.fi/
    Umba computer graphics the karanne?
     
    • Like
    Reactions: Kalegana