COLOMBO weekend , to do with kids

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    MACAHNLA, mm badulle inne wedihariyak , podi aya ekka me weekend colobo enna hithanawa, can you help us to make it good please,
    Hope to go Beach ,ZOO and can you recomend please I will stay 3 days in colombo
    උඹ මොන පාරෙන්ද කොලඹ එන්නෙ හා ආපහු යන්නෙ ? කොළඹ නතරවෙනවට වඩා උඹට ආපහු යනකොට යනපාරෙ තියනවා සිරා ලොකේෂන්ස් ටිකක් නතරවෙන්න..
    සිටි වයිබ්/ බීච් වයිබ් ඔ්නනං පෙගසස් රීෆ් එක බලපං ...
     
    • Like
    Reactions: corp

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    කොළඹ එවුන් බදුල්ලේ යනවා
    බදුල්ලේ එවුන් කොළඹ එනවා

    කොළඹ බලන්න දේවල් තියෙන්නේ ගෝල්ෆේස් කිට්ටුව තමයි
    අලුතින් හදල තියන බිල්ඩින් ටිකයි
    ඇලවෙන කුලුනයි
    කන කෑම කඩ තමයි

    හොඳම දේ ඩවුන් සවුත් හෝ නැගෙනහිර වෙරල තිරයට එක්කන් යන එක
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    amboo katha karala wadak na. habaiyi minissu ehama shopping karanne na mall ekan echara

    Xmas tree ekath ekka photo ekake gahala

    monawahari kanna enne

    xmas tree eka tamai scene eka nattam weekend wala ochchara senaga naha :dull:
    math gihilla queue eka wedi nisa wena restaurant ekakata gihin kawa


    galle face yana unuth oke park karala yanne ekai.

    ekath ekak anika me dawas wala xmas tree scene eka
     
    • Like
    Reactions: corp

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,039
    2,294
    113
    උඹ මොන පාරෙන්ද කොලඹ එන්නෙ හා ආපහු යන්නෙ ? කොළඹ නතරවෙනවට වඩා උඹට ආපහු යනකොට යනපාරෙ තියනවා සිරා ලොකේෂන්ස් ටිකක් නතරවෙන්න..
    සිටි වයිබ්/ බීච් වයිබ් ඔ්නනං පෙගසස් රීෆ් එක බලපං ...
    Shitty service in පෙගසස් රීෆ් . I would recommend you to go for Mount Lavinia hotel instead.
     
    • Like
    Reactions: corp

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Shitty service in පෙගසස් රීෆ් . I would recommend you to go for Mount Lavinia hotel instead.
    සිරාවට.. මං ගිහිල්ලා නෑ. ගියපු උන් කීපදෙනෙක්නං කීව අවුලක් නෑ කියල.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,442
    1
    14,488
    113
    Liesure World
    Zoo
    Colombo City
    Marino Mall
    One Galleface, Galleface
    Waters Edge
    Gangarama
    Lotus Tower
    Hightea in galleface hotel/Kingsbury/Cinnamon Grand