Queenston to Glenorchy

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    A few photos taken less than two hours ago... On the way from Queenstown to Glenorchy - NZ. It's summer and the days are longer.

    QZN_1a.jpg

    QZN_2a.jpg

    QZN_3a.jpg

    QZN_4a.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,983
    113
    ආශ්චර්යමත් රටක
    මම අවුරැදු 6-7ක් Aus හිටියා. ඒත් nz වගේ ලස්සන කොහෙවත් දැක්කෙ නෑ. මම nz එන්නත් හේතුව ඒක.

    NZ වල doctor කෙනෙක් විදියට practice කරන්න එක එක්සෑම් එකයිලු කරන්න ඕන. ඒක කරනවද කියලත් කතා උනා අපි. හිතුනොත් වයිෆ්ට කරන්න කියනවා නැත්තං Ausi එක්සෑම් දෙකම කරලා පාස් වෙලා NZ apply කරල එනවා.

    මට Aus ලොකුවට සෙට් වෙන්නෙ නැති එක හේතුවක් තමා ස්වභාවික පරිසරය.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    NZ exam එක Aus එකට වඩා ටිකක් අමාරැයි කියල අහල තියනවා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    මම අවුරැදු 6-7ක් Aus හිටියා. ඒත් nz වගේ ලස්සන කොහෙවත් දැක්කෙ නෑ. මම nz එන්නත් හේතුව ඒක.
    Hmmm ow scenic nam x1000.
    මට ඔස් එපා වෙන්නේ මෙලෝ ලස්සනක් නැති නිසා 😑 (I'm not a beach guy)

    Hebai mata NZ dull wage feel una :P ( i only did south island btw)

    මට Aus ලොකුවට සෙට් වෙන්නෙ නැති එක හේතුවක් තමා ස්වභාවික පරිසරය.
    Same :(
    ------ Post added on Dec 24, 2022 at 5:35 PM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Hmmm ow scenic nam x1000.
    මට ඔස් එපා වෙන්නේ මෙලෝ ලස්සනක් නැති නිසා 😑 (I'm not a beach guy)

    Hebai mata NZ dull wage feel una :P ( i only did south island btw)
    Nz dull තමයි බන්. කිසි happening එකක් නෑ. ඒත් මට දැන් ඒක ලොකුවට අවුලක් නෑ. ඒ age එක පහු කරලා ඉන්නෙ. South Island එකනම් කොහොමත් boring. තනිකරම farm lifestyle එකක් තියෙන්නෙ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    Nz dull තමයි බන්. කිසි happening එකක් නෑ. ඒත් මට දැන් ඒක ලොකුවට අවුලක් නෑ. ඒ age එක පහු කරලා ඉන්නෙ. South Island එකනම් කොහොමත් boring. තනිකරම farm lifestyle එකක් තියෙන්නෙ.
    South island nam digatama inna hithuneth na...
    Balamu passe kaaleka hithala balanwa move wenwada nedda kiyala :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,983
    113
    ආශ්චර්යමත් රටක
    NZ exam එක Aus එකට වඩා ටිකක් අමාරැයි කියල අහල තියනවා.

    වෙන්න ඇති. එකක් විතරක් තියෙනකොට අමාරු ඇති. Aus වලත් දෙවෙනි එක අමාරුයි.

    මොකක් හරි එක රටක ගොඩදාගත්ත නං ඇති. ඊට පස්සෙ හතර වටේම ජොබ් වලට ඇප්ලයි කරනවා. බලමු එතකොට.

    Hmmm ow scenic nam x1000.
    මට ඔස් එපා වෙන්නේ මෙලෝ ලස්සනක් නැති නිසා 😑 (I'm not a beach guy)

    Hebai mata NZ dull wage feel una :P ( i only did south island btw)

    Same :(
    ------ Post added on Dec 24, 2022 at 5:35 PM

    ඔව් බන් උට්ට. :dull:
    බීච් වලට අපි දෙන්නම ආසයි. ඒත් ලස්සන බීච් තියෙන පැති දුර වැඩියි. අනික ලෝකෙම විස වැඩිම සත්තු ඉන්නව කියල දැනගත්තම යන්න ත් බයයි. :dull:
    ------ Post added on Dec 24, 2022 at 6:29 PM