My Technology Pvt Ltd NugegodaiPhone X එකක් තියෙනවා වොටර් ඩැමෙජ් වෙච්ච. මේකෙ ඩිස්ප්ලේ එකයි, ෆේස් අයිඩී එකයි හැප්ටික් එන්ජින් එකයි තමයි අවුල් ගියේ. ඩිස්ප්ලේ එකනන් මන්ම ගෙනෙල්ල දාගත්තා. ෆේස් අයිඩී එක රෙපෙයාර් කරගන්න තැනක් කොලබ අවටින් රෙකමන්ඩ් කරන්න පුලුවන්නන් ලොකු උදව්වක්..