මෙන්න මුන් 3% තුනට මරා ගන්නවා🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    සජිත්ගේ පූර්ව ලමාවිය සංවර්ධනය වී නෑ… එහෙම අයට රටක් පාලනය කරන්න බෑ..- JVP
    images

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ව ළමාවිය නිසි ආකාරයෙන් සංවර්ධනය වී නැතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
    එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියා සිටින්නේ එවන් පුද්ගලයන්ට රටක් පාලනය කළ නොහැකි බවයි.
    බස් රථයක් පාරේ ධාවනය කරවූවාට, ඒදණ්ඩෙන් ගියාට, තනි කකුලෙන් හිටගෙන හිටියාට රටක් පාලනය කළ හැකි යැයි එවන් පුද්ගලයන් සිතන බව ද ඔහු පැවසීය.

    පූර්ව ළමාවිය නිසිලෙස සංවර්ධනය වූයේ නම් මෙතරම් ප්‍රශ්නයක් ඇති නොවන බවද ජයතිස්ස මහතා කියා සිටියේය.

    ජාතික ජනවේගය ආසන බලමන්ඩලය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
     
    • Haha
    Reactions: KadawathaKolla

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔය සජිත් හුත්තත් නොකරන මගුලක් නෑ.
    ඕක ඇමරිකාවේ වගේ හිටියනම් අතින් වියදම් කරගෙන හරි කමක් නෑ ගගනගාමියෙක් වෙලා space station එකටත් යනවා.
    සැපේ ඉන්න පොරක් මොනවා උනත්.
    හැබැයි ඔය වගේ එකෙක් තමයි ජනාධිපති වෙන්න ඕනේ.
    මොකෝ හොරකම් කර කර ගොඩ ගහලා වැඩකුත් නෑනේ දෙන්න එකෙකුත් නෑනේ.
    මහින්දයලට වගේ පරම්පරාවටම ගොඩ ගහන්න ඕන නැති එකෙක් ඕනේ ඔය පුටුවල වාඩි වෙන්න.
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    766
    493
    63

    Ranil tath hora kanna goda gahanna ne kiwwata, oya korala tiyenna ageta, wate inna unta
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඔය සජිත් හුත්තත් නොකරන මගුලක් නෑ.
    ඕක ඇමරිකාවේ වගේ හිටියනම් අතින් වියදම් කරගෙන හරි කමක් නෑ ගගනගාමියෙක් වෙලා space station එකටත් යනවා.
    සැපේ ඉන්න පොරක් මොනවා උනත්.
    හැබැයි ඔය වගේ එකෙක් තමයි ජනාධිපති වෙන්න ඕනේ.
    මොකෝ හොරකම් කර කර ගොඩ ගහලා වැඩකුත් නෑනේ දෙන්න එකෙකුත් නෑනේ.
    මහින්දයලට වගේ පරම්පරාවටම ගොඩ ගහන්න ඕන නැති එකෙක් ඕනේ ඔය පුටුවල වාඩි වෙන්න.
    මුනම් ගෙදරම සල්ලි අච්චු ගහයි ආයේ හොරකම් කර කර ඉන්න එකක් නැහැ 🤣🤣🤣
    අප්පාගේ පුතා නේ 😀
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මුනම් ගෙදරම සල්ලි අච්චු ගහයි ආයේ හොරකම් කර කර ඉන්න එකක් නැහැ 🤣🤣🤣
    අප්පාගේ පුතා නේ 😀
    ඌට සල්ලි තියෙනවා බන් ඇතිවෙන්න.
    ප්‍රේමදාසයා ගම් උදාවක් අල්ලගෙන බරට යටිමඩි ගැහුවා.
    පුතන්ඩියට ඉතින් මුලු ජීවිත කාලෙම ලක්සරි ලයිෆ් තමයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුනම් ගෙදරම සල්ලි අච්චු ගහයි ආයේ හොරකම් කර කර ඉන්න එකක් නැහැ 🤣🤣🤣
    අප්පාගේ පුතා නේ 😀
    කවුද? නාමල්ද? උගන්ඩාවටත් යවපු අප්පගෙ පුතානෙ නේද? :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අර රට විකුණන්න එපා කියලා අරගල කර්පු වීරයෙක් නේත??
    කිරියෙ අරගල කරපු පොන්නයන්ගෙයි ජෙප්පන්ගෙ වෙනස තියෙන්නෙ , කිරියෙ පොන්නය බිම උන්න ජෙප්පො උන්ගෙ ඇග උඩ නැගන් උන්න , එච්චරයි වෙනස 🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    කිරියෙ අරගල කරපු පොන්නයන්ගෙයි ජෙප්පන්ගෙ වෙනස තියෙන්නෙ , කිරියෙ පොන්නය බිම උන්න ජෙප්පො උන්ගෙ ඇග උඩ නැගන් උන්න , එච්චරයි වෙනස 🤣🤣

    ඇයි පොන්න සෙන පස්සේ දොරේ න් පැනලා ගිහින් හැංගිලා ඉදලා ඉල්ලා අස් උන එක.​

    හන්දි ගානේ කරවල වේවි පෝලිං වල ඉදලා මැරිලා වැටෙන මිනිස්සු නැති උන එක.​

    ගෑස් පුපුරලා මැරෙන්න වෙයි කියලා තිබ්බ බය නැති උන එක.​

    අත්හදා බලන්න රටට ලෙඩ රෝග ගෙන එක නැවතුනා එක.​

    ඇහැටවත් දැක්කේ නැති නැවු වලට $ ගෙවපු ඒවා නැවතුනා එක.​

    • Like
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි පොන්න සෙන පස්සේ දොරේ න් පැනලා ගිහින් හැංගිලා ඉදලා ඉල්ලා අස් උන එක.​

    හන්දි ගානේ කරවල වේවි පෝලිං වල ඉදලා මැරිලා වැටෙන මිනිස්සු නැති උන එක.​

    ගෑස් පුපුරලා මැරෙන්න වෙයි කියලා තිබ්බ බය නැති උන එක.​

    අත්හදා බලන්න රටට ලෙඩ රෝග ගෙන එක නැවතුනා එක.​

    ඇහැටවත් දැක්කේ නැති නැවු වලට $ ගෙවපු ඒවා නැවතුනා එක.​

    ඔය ඔක්කොම සර් යද්දි විසදල ගියෙ, අරගලයට පෙර සහ පසු උන්නෙ එකම බලශක්ති ඇමති කෙනෙක් අදටත් ඉන්නෙ කාoචනය, QR එක පවා පොහොට්ටුවෙ දෙයක්.. උබලගෙ අරගල පොන්නයො හරි උබල ගූ කන රනිල හරි කරපු ලබ්බක් නැ...
     
    • Haha
    Reactions: siri_ayya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඔය ඔක්කොම සර් යද්දි විසදල ගියෙ, අරගලයට පෙර සහ පසු උන්නෙ එකම බලශක්ති ඇමති කෙනෙක් අදටත් ඉන්නෙ කාoචනය, QR එක පවා පොහොට්ටුවෙ දෙයක්.. උබලගෙ අරගල පොන්නයො හරි උබල ගූ කන රනිල හරි කරපු ලබ්බක් නැ...

    විසදපු හිඳද පොන්නයා වගේ පස්සේ දොරේ න් පැනලා දිවේ. :lol: :lol: ඔවා විසදනවා තියා රෙන්න පුකේ ගූ නැතිව හිඟ කකා හිටපු එක.​

    • Haha
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විසදපු හිඳද පොන්නයා වගේ පස්සේ දොරේ න් පැනලා දිවේ. :lol: :lol: ඔවා විසදනවා තියා රෙන්න පුකේ ගූ නැතිව හිඟ කකා හිටපු එක.​

    ප්‍රශ්න විසදන එක ලේසියි , උබල වගේ වහල්ලු එක්ක ඉන්ඩ අමාරුයි ඒකයි සර් රටත් ඇරල දාල ගියෙ..පේනවනෙ දැන් හැමෝම මේක දාල යනව ..මොකද උබල වගේ ප්‍රජාතන්‍රත්වාදය නොදන්න කාලකන්නි බල්ලො ඉන්න රටවල් කවදාවත් හැදෙන් නැ කියල හැමෝම පිලි අරන් ඉන්නෙ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ප්‍රශ්න විසදන එක ලේසියි , උබල වගේ වහල්ලු එක්ක ඉන්ඩ අමාරුයි ඒකයි සර් රටත් ඇරල දාල ගියෙ..පේනවනෙ දැන් හැමෝම මේක දාල යනව ..මොකද උබල වගේ ප්‍රජාතන්‍රත්වාදය නොදන්න කාලකන්නි බල්ලො ඉන්න රටවල් කවදාවත් හැදෙන් නැ කියල හැමෝම පිලි අරන් ඉන්නෙ..
    අම්මෝ අම්මෝ විසදා පු විදිහේ තරම ට තව පොඩ් ඩෙන් කන්න නැතිව මැරෙන්නේ. :lol: :lol:. පිස්සු දම්මිකයගේ පැණි පොවල, මුට්ටි පාකරල විසාදපු හැටි දැක්ක.
    ආද හිටියනං
    පරිප්පු 1kg 1500 ට ගිහිල්ලා.
    පෙට්‍රල් 1L 1000ත් පැනලා.
    සීනි 1Kg 500 පැනලා.
     
    • Haha
    Reactions: siri_ayya