Hutch & Airtel

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,643
    1
    9,240
    113
    colombo
    Airtel ලංකාවට ආපු ගමන් ම Promotion එකක් විදියට Mobile Unlimited Package එකක් දීලා තියෙනවා මාස දෙකයි තිබිලා තියෙන්නේ Dialog එකෙන් නඩු දාලා එක එක නවත්වලා

    TRCL එකත් Dialog එකේ බළල් අතක් තමයි .

    dialog nam gu cheeththayak okun thama hutch 4g dena ekath delay kale TRC ekata complain karala devices walata approval dena eka delay kala.
     
    • Haha
    Reactions: Kavindu1221

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    • Like
    Reactions: hkiz and dmtx

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    National roaming විදියට කරන්න පුළුවන් එතනදි මර්ජ් වීමක් වෙන්නෙ නෑ ඔය slt routers, mobitel වලට කනෙක්ට් වෙන විදිහට.
     
    • Like
    Reactions: Kavindu1221

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Apo ow slt mobitel dekama ekai balapan fibre line walata balen voice line ekak age gahanawa... dialog lata anthimata naduwren theeranaya kala coporate fibre dennath slt ekata home walata dennath onna okai une

    airtel awa kale lokuwatama case damme dialog machan mata ada wage mathakai dialog nu walata call ganna bari une airtel walin. anith ewa wada kara. masa ganak yanakan sn eka thibba.

    habai etisalat eka gathata passe hutch eke loku wenasak una. dan thiyana thathwe gana sathutui thibba hatiyata...

    coverage wadi una
    4g dunna
    second 4g layer eka widihata band 3 add karagena yanwa..

    e athin hndai ithin

    iPhone certified na hutch airtel dekama..

    Hutch eken nam ahuwama kiwwe un dala tyanne kiwa approval ganna habai dan 1 yr walatath wada wadi sn eka adatath na

    airtel nam mesage awa volte tyanawa kyala eth wada nam na

    podi list ekak athe ... hutch airtel..

    Sira ma kathawa ban SLT Voice eka gana, puduma asadaranayk dan kale hatiyata
    anika un device ekatath ganak add karal thiyne maintance walata, a unata giyama salli dena onea
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    National roaming විදියට කරන්න පුළුවන් එතනදි මර්ජ් වීමක් වෙන්නෙ නෑ ඔය slt routers, mobitel වලට කනෙක්ට් වෙන විදිහට.
    ow.dialog broadband,SLT unge mobile network wala roaming wenawa wage.
    meken airtel ayata coverage ekath hutch ayata speed eke waasiyath labenawa.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    VoWIFI da VoLTE da?
    VoWIFI call karala neda actvate karanne? VoLTE phone eke thiyana feature ekak. 🤔

    SLT eka mokakata hari denwa nm echarai, Puduma Gasakamk ne karane un

    Voice package balapnko, unge network eka athule vitharai Free aduma rupiyal 600 vithara ganwa, kohoma profit ekk da
    ටෙලිකොම් එවුන් අපෙන් හොරකං කරලා අපිටම දෙනවා, මම ඇහුවා කොම්බො සිම් එකක් දෙනවද කියලා නෑ කියපු හින්දා 4G එක ඩිස්කනෙක්ට් කලා. වොයිස් තියාගන්න බැලුවා නොම්බරේ වෙනස් කරන්න බෑලු.
    ------ Post added on Dec 30, 2022 at 2:24 PM
     
    • Like
    Reactions: uajanath

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,175
    113
    මාලඹේ
    dialog nam gu cheeththayak okun thama hutch 4g dena ekath delay kale TRC ekata complain karala devices walata approval dena eka delay kala.
    උන් Monopoly එකක් හදාගෙන අපිව හිතාගෙන කනවා බන් TRC එකේ එවින් Dialog එකෙන් පගාව කාලා අපිට අරින කම් බලාගෙන ඉන්නවා . TRC එකයි Dialog එකයි ලංකාවේ තිබුණේ නැත්නම් මේ වෙනකොට 2Gbps වත් කනෙක්ෂන් එකක් දෙනවා ලංකාවේ
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    උන් Monopoly එකක් හදාගෙන අපිව හිතාගෙන කනවා බන් TRC එකේ එවින් Dialog එකෙන් පගාව කාලා අපිට අරින කම් බලාගෙන ඉන්නවා . TRC එකයි Dialog එකයි ලංකාවේ තිබුණේ නැත්නම් මේ වෙනකොට 2Gbps වත් කනෙක්ෂන් එකක් දෙනවා ලංකාවේ
    dialog ekatath fibre licence lagadi labune bn.:giggle:
    danne nathi labbawal kiyawanna epa.
    SLT monopoly ekak thiyenne.me balapn market share eka.
    photo_2022-12-17_16-56-10.jpg
     
    • Like
    Reactions: kevin_levin

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔය මොන ලබ්බවල් තිබුණත් වැඩක් නැහැ
    වැඩිම Customers ලා ඉන්නේ Dialog එකට බන්
    uba mobile, fixed kiyana 2 patalagena inne.:sneaky:
    mobile kiwwama mobile devices,mobile network withrayi adaala wenne.e kiwwe dialog mobile,airtel,hutch,mobitel.
    mobile market eke 1st dialog mobile.ekata hethuwa coverage,speed,customer care,new tech mulinma introduce karana nisa.
    mobile wala hama network ekema package samana nisa monopoly ekak dan thiyenawa kiyanna ba.

    fixed bb market ekata SLT,bell,DBN(dialog broadband network) adaalayi.fixed market ekedi wired connection wala SLT monopoly ekk hadagena innawa.anith network fibre network build karaddi nadu damma SLT eken.naduwen un paradayilu.dan fibre denna licence ganna puluwan wena ayata.
     
    මුලින්ම කියපන්කෝ උබ Dialog එකේ වැඩ කරන එකෙක් නේද 🤣🤣
    මට Dialog උන්ත එකයි SLT උණත් එකයි කවුද අඩුවට Internet දෙන්නේ මම ඒ ISP ගෙන් ගන්නවා බන් මට මොන ISP උණත් එකයි

    Dialog ලට තියෙන්නේ තමන්ගේ Business එක කරගෙන ඉන්න එහෙම නැතුව අනිත් ISP ලාට නඩු දාදා ඉන්න එක නෙවෙයි 🤣
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,994
    12,515
    113
    ඉස්සර ඩයලොග් කාරයෝ ඉන්කමින් කෝල් වලටත් අය කරා...
    ඊට පස්සේ ටීගෝ ආවා
    උන් ආපු ගමන්ම Incoming Free කරා ..
    Celltel කාලේ සමහර සිම් තිබ්බා ඉන්කමින් ෆ්‍රී මම ලග තිබුණා එහෙම සිම් එකක්.
    Celltel කාලේ අනිත් සිම් වලට විනාඩි දෙකක් ඉන්කමින් ෆ්‍රී දුන්නේ.
     
    • Like
    Reactions: charitha2011

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මුලින්ම කියපන්කෝ උබ Dialog එකේ වැඩ කරන එකෙක් නේද 🤣🤣
    මට Dialog උන්ත එකයි SLT උණත් එකයි කවුද අඩුවට Internet දෙන්නේ මම ඒ ISP ගෙන් ගන්නවා බන් මට මොන ISP උණත් එකයි

    Dialog ලට තියෙන්නේ තමන්ගේ Business එක කරගෙන ඉන්න එහෙම නැතුව අනිත් ISP ලාට නඩු දාදා ඉන්න එක නෙවෙයි 🤣
    mobile, fixedbb wenasa danne nathi gon labba mata kiyanawa mama dialog eke kiyala.:ROFLMAO:
    ube job eka social media awilla chater wena ekada bn.

    nadu damma kiyana ekata prrof mukuth nadda?
    mama kiyapu hama scene ekama newspaper walath thiyenawa.boruwak kiyala na.8-)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,175
    113
    මාලඹේ
    mobile, fixedbb wenasa danne nathi gon labba mata kiyanawa mama dialog eke kiyala.:ROFLMAO:
    ube job eka social media awilla chater wena ekada bn.

    nadu damma kiyana ekata prrof mukuth nadda?
    mama kiyapu hama scene ekama newspaper walath thiyenawa.boruwak kiyala na.8-)
    මම Mobile ලබ්බක් කථා කරේ නැහැ උබ මුලින්ම මගේ කොමෙන්ට් ටික කියවපන් මම කිව්වේ ලංකාවේ Internet ගැන 🤣
     
    • Haha
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    උන් Monopoly එකක් හදාගෙන අපිව හිතාගෙන කනවා බන් TRC එකේ එවින් Dialog එකෙන් පගාව කාලා අපිට අරින කම් බලාගෙන ඉන්නවා . TRC එකයි Dialog එකයි ලංකාවේ තිබුණේ නැත්නම් මේ වෙනකොට 2Gbps වත් කනෙක්ෂන් එකක් දෙනවා ලංකාවේ
    me thiyenne monpoly gana.