Ukraine badu king udaya bosage

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,134
    26,593
    113
    Kandy
    කමක් නෑ මෙතුමා යුද්දෙන් රට බේර ගත්තනේ.
    මෙහෙට අරගල හරියන් නෑ මෙහෙට හරියන්නේ අර සදාම් හුසේන් හම ගැහුවා වගේ විප්ලව.අර ගෝටාගෝ ගමට ගහන්න ආව වසන්තා ගෑනි පොහොට්ටුවේ ගුරු සන්ගමේ ගෑනිටත් තඩි ගහන්නේ නැතුව සිශ්ට විදිහටනේ සැලකුවේ ඇමතිලා ගේ ගෙවල් ගිහි තියනකොටත් ඇමතිලා එලියට දාලා මානුශිකව නේ ඒවා කලේ ආයෙම උන්ගේ ගෙවල් හදා ගන්න වැඩි බජට් දාලා පාර්ලිමේන්තුවේ සල්ලි පාස් කරගත්තේ.
    මේ වගේ මිනිස්සුන්ගේ රීරි මාන්සේ උරා බොන එවුන් එක්ක මොන මානුශීය අරගලද දුටු තැන තැරි ගහලා දෙකඩ කරලා ලයිට් කනු වල එල්ලන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Stimulus mind

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    meke comment kiyewwama tharenawa sinhalunta kochchara dewal misswela pressure ekeda inne kiyala..

    oka horek wenna athi, habai horakan nokara ohoma sapak ganna puluwan gemak gaha gaththa ona kenekta..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේක තමයි බයියන්ට තියෙන එකම විනෝදේ :lol:

    උන්ගේ හුතුමානන්ගේලාගේ පයි රාජ්ජෝතමයන් පිනවෙනවා දැකලා ස්වයං වින්දනයක් ලැබීම..

    ඇත්තෝ කති බොති සුකති..
    බයියෝ කතිරය ගසති..

    :lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේකා කාලකන්නියෙක්ටත් එහා. බාගකන්නියා. 🤮
    මෙහෙම එවුං නිසා තමා අපේ රට අපිට ඉන්න බැරි තැනට වැටුනෙ. ආත්මාර්ථකාමී පාදඩ හැත්ත. ජරා දේශපාලකයන්ට වැජඹෙන්න කත් ඇද්ද සුනකයා.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,344
    9,848
    113
    වෙනරටක ඉදන් ඔය කරපු ජඩකම් කළානම් මේ සක්කිලි බල්ලො මේ වෙනකොට හිර කූඩුවෙ කූරු ගණන් කරනවා. එහෙම දැම්මනම් මුන්ට කෙසේ වෙතත් හිරකාරයොන්ට පුළුවන් වෙයි මුන්ගෙන් ආතල් ගන්න. 🤬
    Pissusda bro okkoma ekai ! latest ma de ara sam bankman fried ta una de balanna ! bilions valin gema gahala hitiyatath vada hnadat innava !
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,861
    152,598
    113
    ov eka vitharak nemeyi 2008 financial crisis ekedi FED eka vada karapu hati balanna !
    Inside Job (2010) කියන Documentary ෆිල්ම් එක බලන්න. ඔය කේස් එක ගැන ඔක්කොම විස්තර තියෙනවා. :yes:

    MV5BMTQ3MjkyODA2Nl5BMl5BanBnXkFtZTcwNzQxMTU4Mw@@._V1_.jpg



     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,344
    9,848
    113
    uge GF ahu une okkotma
    නෑ නේද අරූව වැරදි කාරය කරල 250M ක ද්ඩයක් ගෙවන්න නියම කලා ! අඩුම තරම වෙන ciber crime වල උන්ට වගේ internet පාවිච්චි කරන එක තහනම් කලෙත් නෑ !

    Inside Job (2010) කියන Documentary ෆිල්ම් එක බලන්න. ඔය කේස් එක ගැන ඔක්කොම විස්තර තියෙනවා. :yes:

    MV5BMTQ3MjkyODA2Nl5BMl5BanBnXkFtZTcwNzQxMTU4Mw@@._V1_.jpg




    ov machn baluva !




    welavak thibunoth me deka balanna !
    ------ Post added on Dec 30, 2022 at 11:09 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,134
    26,593
    113
    Kandy
    නාකි මයිනගේ පුංචි අම්මගේ පුතා නේද උදයන්ග කියන්නේ. ඉස්සර නමක් වත් අහලා හිටපු උන්ද .නාකි මයිනෙක් කනාවට ජනාදිපති කරලා රට වැටුන තැනක් .කොහෙදෝ බෙලිඅත්ත පැත්තේ හිටපු නරි රැලක් ගෙනත්ුන්ට තනතුරු ,රජමාලිගේ දීලා රටම විනාස කලා
     
    • Like
    Reactions: Dhanushka.N

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    නෑ නේද අරූව වැරදි කාරය කරල 250M ක ද්ඩයක් ගෙවන්න නියම කලා ! අඩුම තරම වෙන ciber crime වල උන්ට වගේ internet පාවිච්චි කරන එක තහනම් කලෙත් නෑ !


    ov machn baluva !




    welavak thibunoth me deka balanna !
    ------ Post added on Dec 30, 2022 at 11:09 PM

    THAMA ITHIN CASE EKA CLOSE KARALA NAHLUNE LABANA SATHIYE FEDARAL COURT EKETH INDA ONELU NEDA
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,134
    26,593
    113
    Kandy
    උදයන්ග අපේ සල්ලි වලින් බඩු ගැහුවට කමක් නෑ එතුමා කොටි එක්ක සටන් කලානේ
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    මිග් ගණුදෙනුවෙන් වැඩියෙන් හම්ඹ කළේ මූ.හිරේ ඉන්න ඕන එකෙක්!.