රෑට part time කරන්න පුළුවන් ජොබ් මොනාද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    බුක් කීපින්, අකවුන්ටින් වගේ දෙයක් කරන්න දන්නවනම් අමතර වැඩ හොයාගන්න පුළුවන්. ඉඩමක් තියනවනම් පොඩි වගාවක් දාන්නත් පුළුවන් වෙයි, අඩු ගානෙ තමන්ගේ ගෙදර පරිභෝජනයට හරි ගන්න පුළුවන්.
    Book Keeping kiyanne mokakda loku aiyye? Mata accounting nan ba. Man asath na, mata therenneth na.
    Owwa rata karanna puluwanda?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Book Keeping kiyanne mokakda loku aiyye?
    Owwa rata karanna puluwanda?
    බුක් කීපින් අහලා නැත්නම් හරියන්නෙ නෑ. අකවුන්ටින් වලම පොඩි කොටසක්. ටැක්ස් ගෙවන පොඩි පොඩි බිස්නස් වල ඉඳලා ලොකු ලොකු බිස්නස් වෙනකන් ඕක කරන්න ඕන. සමහරුනම් ගෙදර ඉඳනුත් කරනවා. මගේ ජොබ් එකට අමතරව පොඩි බිස්නස් එකක් තියනවා. ඒකෙ බුක් කීපින් කරන්නෙ රෑට තමයි. දන්නේ නැත්නම් ඉගෙනගන කරන්නත් පුළුවන්. ලෙජර්ස් බැලන්ස් කරනවා වගේ වැඩක්. දැන් book keeping සොෆ්ට්වෙයා තියනවා. වැඩේ ලේසියි.
     
    • Love
    Reactions: Nidarshana_k

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බුක් කීපින් අහලා නැත්නම් හරියන්නෙ නෑ. අකවුන්ටින් වලම පොඩි කොටසක්. ටැක්ස් ගෙවන පොඩි පොඩි බිස්නස් වල ඉඳලා ලොකු ලොකු බිස්නස් වෙනකන් ඕක කරන්න ඕන. සමහරුනම් ගෙදර ඉඳනුත් කරනවා. මගේ ජොබ් එකට අමතරව පොඩි බිස්නස් එකක් තියනවා. ඒකෙ බුක් කීපින් කරන්නෙ රෑට තමයි. දන්නේ නැත්නම් ඉගෙනගන කරන්නත් පුළුවන්. ලෙජර්ස් බැලන්ස් කරනවා වගේ වැඩක්. දැන් book keeping සොෆ්ට්වෙයා තියනවා. වැඩේ ලේසියි.
    vada tiyanawada mchn, ekek innava ksarala denna puluvan veyi
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    vada tiyanawada mchn, ekek innava ksarala denna puluvan veyi
    මගේ ඒවා මම කරගන්නවා. යාලුවට කියපන් දන්න බිස්නස් වලට ගිහින් කතා කරලා බලන්න කියලා. මම ලංකාවෙ නෙමේ බන් ඉන්නෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර අපෙ ගෙදරට රු 11000-13000 ක බඩු ගෙනාවම හොදටම ඇති.( එලව්ලු මාලු හැර අනික්වා) . දැන් ඒ ටිකම ගේන්න 26000k යනවා. පඩිය එදා ගානමයි අදත්. මමත් ඉන්න හින්දා ගෙදරට අවුලක් නෑ. තනි හම්බකරන එකෙක් ඉන්න ගෙවල් ෆුල් අනාතයි ඉතින්
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනේ මන්ද බන්. ගෙදරට බඩු ටික ගත්තම සල්ලි ඉවරයි. මෙහෙම ගියොත් මටත් වෙන්නෙ කොටුවෙ බෝ ගහ යට පුක දෙන්න තමයි.
    කොටුවේ වැඩක් නැ.ගල්කිස්ස තමා
     
    • Wow
    Reactions: YESno

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    skill job ekak nokara kohoma da bn uba 120 maseta ganne... jarawa ganna job ekak da? :rofl::rofl:

    uber eats walata join weyan...

    ඔන්න ලංකාවෙ තත්ත්වෙ. ෆුල් කොලිෆිකේෂන් තියෙන, ඩිග්‍රි තියෙන skilled උන්ට 50,000 යි.

    ඒ අස්සෙ රටේ නීති හදන්නෙ ලංකාවෙ පුරවැසිකමත් නැති උන්.

    පුල් ආතල් ලන්තෙ. 🤣🤣🤣🤣🤣
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    උබේ ගවර්මන්ට් ජොබ් එක මොකක්ද කියපන් ඉස්සෙල්ල, pm හරි කරපම්