Malicious application blocked kiyala enwa

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    Me magula kohomada machan ain kara ganne...man office crack ekak damma eka nan dan ain karala damma...

    me notification eka enawa ho gala



    1672489465900.png


    1672489517660.png
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දිගටම notifications එනවානම් detect කලාට disinfect කරන්න බැරුව ඇති. වයිරස් ගාඩ් එක ටිකක් පරණ වුනාම මට ඔහොම වෙලා තියෙනවා. detect කලාට disinfect කරන්න බැහැ.
     
    • Like
    Reactions: siri_ayya

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    bitdefender හරියන්නේ නෑ බන්, malwarebytes වගේ එකකින් try කරන්න.
    කැරිම bloatware එකක් Bitdefender කියන්නේ

    download folder එකෙයි, කලින් office crack තිබුණ system directory එකයි check කරන්න.
    sure නැති bat, exe files එහෙම තියෙනවානම් ඒවා අයින් කරන්න

    office 365 නම් install කරේ තාම office.exe කියලා ඇති. ඕක auto අයින් වෙන්නේ නෑ(in some cases)
    manually delete කරන්න ඕන
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    Advanced system care උබ හිතා මතාද නැත්තන් ඒක නිකන්ම install වෙලාද
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔය mchost.exe ෆයිල් එක VirusTotal.com වලට අප්ලෝඩ් කරලා ස්කෑන් කරලා බලන්න. වයිරස් ගාඩ් බහුතරයකින් Clean කියලා මාක් කරනවානම් බය වෙන්න දෙයක් නෑ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    man damme..ain karanna da?
    නෑ ඒක auto install වෙනවා සමහර app එක්ක ඒත් එක්කම adware එහෙමත් install වෙනවා, ඔයා දැම්මනං අව්ලක් නෑ