Questions Can Girls do this ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    ඕකට හේතුව පස්ස පැත්ත නෙමෙයි...

    ගෑණු අයගෙ අත් වල දිග උසට සාපේක්ශව අඩුයි.
    පිරිමි අයගෙ අත් වල දිග උසට සාපේක්ශව වැඩියි.

    ඒ කියන්නෙ ගෑණු අයගෙ අත් දෙක දෙපැත්තට විහිදල එක අතක ඇඟිලි තුඩු වල ඉඳන් අනෙක් අතේ ඇඟිලි තුඩු වලට මැන්නම එන මුලු දිග, උසට වඩා අඩුයි.
    පිරිමි අයගෙ උසට වඩා අත් විහිදෙවුවම එන පරතරය වැඩියි...