ගෝඨාභය එලවලා රටට මොනවද ලෑබුනේ?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ගෝටා ගේ වෑරදි තීරන නිසා රට බන්කොලොත් උනා, ඒක ඈත්ත.

    ඒත් ගෝඨාභය එලවලා, ගෙවල් ගිනි තියලා, මිනී මරලා රටට මොනවද අන්තිමට ලෑබුනේ ලෑබුනේ?

    ගෝටට වඩා හොද නායකයෙක් ලෑබුනද? අපි හිටියට වඩා හොදින් ඉන්නවද? රටේ දියුනුවක් පේනවද?

    අද තත්වේ බෑලුවොත් අරගලයෙන් රටට වෙච්ච කිසිම හොදක් තියෙනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,050
    72,180
    113
    මාලඹේ
    රටට මොනවද ලැබුණේ කියන්නේ 60% බදු ගෙවාගෙන ගෝඨාභය හිටපු කාලෙට වඩා බඩු වලට තුන් ගුණයක් ගෙවාගෙන ඔය ලස්සනට ඉන්නේ ගුප්පියෝ සෙට් එක මික් නැහැ 🤣🤣🤣
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    රටට මොනවද ලැබුණේ කියන්නේ 60% බදු ගෙවාගෙන ගෝඨාභය හිටපු කාලෙට වඩා බඩු වලට තුන් ගුණයක් ගෙවාගෙන ඔය ලස්සනට ඉන්නේ ගුප්පියෝ සෙට් එක මික් නැහැ 🤣🤣🤣
    Erozan puke arinawada?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අලුත් විදිහට හිතන පාලකයෙක් හම්බ වුණා 😂

    දැන් මිනිස්සු ආණ්ඩු වලට බණින්නෑ. දැන් හැමෝම බණින්නෙ ආරක්ෂක අංශ වලටයි, හාමුදුරුවන්ටයි, රජයේ සේවකයන්ටයි. ඒ අය තමයි රට බංකොලොත් කරලා තියෙන්නෙ.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    717
    93
    mahinda kyanne hoda palayannek kiyana eka (thamange pakshikayo wawe obana kota maha pawlama hanguna sathiyak withara)
    gota yudde dinuwa kiyana boruwa ahuwuna
    hadisiyak wunama ratakin wath munwa ganan gande nah kiyala
    agamika nayakayo thawaduratath minissunge paththe nemei kiyala danagaththa
    api hamba karoth api kanawa kiyana gon adahas aduwuna
    sahajiwanaya wadiwuna bedim adu wuna
    sinhala jathikawadiyo kon wuna
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඇයි යකො රනිල් හාමු හම්බ උනෙ
    දැන් බයියොන්ට මයින්ද මාත්තයයි,රනිල් හාමුයි දෙන්නම ඉන්නම.තව මොනවද ඕනෙ....
    එ කියන්නේ අරගලේ කුඩ්ඩෝ ටිකක් ගෝල්ෆේස් එක පිනට කබා බිබි, ගෙවල් වාහන ගිනි තියලා, මිනී මරලා නටපු FAIL නාඩගමක් විතරයි නේද?
     
    • Like
    Reactions: ChamodhK

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රටක් පාලනය කරන එක හැමෝම කියන විදියට කරන්න බෑ නෙ බන්. ගෝටගෙ කාලෙ තෙල් දෙන්න QR එක හැදුව කිව්වට ඒක හරියට implement කර ගන්න වත් බැරි උනානෙ බන්. ගෝටගෙ කාලෙ දවසට පැය 12 ලයිට් කපපු දවසුත් තිබුනනෙ. ගෝටගෙ කාලෙ ගෑස් පෝලින් වල මිනිස්සු රෑ එලිවෙනකන් හිටිය.

    දොස්තරුන්ටයි,PHI ලටයි බය වෙලා අවුරුද්දක් විතර රට වහන් සල්ලි ප්‍රින්ට් කර කර ආණ්ඩුවේ පඩි ගෙව්ව. අපේ රට කොරෝනා පාලනය කරන්න ගියේ 1 වෙනි ලෝකෙ රටක් වගේ. ඉන්දියාව බන්ගලිදේශය වගේ රටවල් කොරෝනා පාලනය කරපු විදියට අපිත් ගියා නන් රටේ බදු ආදායම් නැති වෙලා රට මෙහෙම බන්කොලොත් වෙන්නෙ නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    කන්න නැතත්, නන්දසේනයව අපි එලවල දාපු එකට බයියො වේදනාවෙන් හූල්ල හූල්ල ඉන්න රටක් ලැබුනා.
     
    • Haha
    Reactions: Xi Jinping

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    මෙය මා විසින් ඇතිකරනලද අර්බුදයක් නොව.... නොදකින් පොන්%^$%
    මුකුත් නොදැන ජනපතිවෙලා තියෙන්නේ :angry: :angry: :angry:
     
    • Like
    Reactions: zid2021

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,026
    2,334
    113
    22
    රටක් පාලනය කරන එක හැමෝම කියන විදියට කරන්න බෑ නෙ බන්. ගෝටගෙ කාලෙ තෙල් දෙන්න QR එක හැදුව කිව්වට ඒක හරියට implement කර ගන්න වත් බැරි උනානෙ බන්. ගෝටගෙ කාලෙ දවසට පැය 12 ලයිට් කපපු දවසුත් තිබුනනෙ. ගෝටගෙ කාලෙ ගෑස් පෝලින් වල මිනිස්සු රෑ එලිවෙනකන් හිටිය.

    දොස්තරුන්ටයි,PHI ලටයි බය වෙලා අවුරුද්දක් විතර රට වහන් සල්ලි ප්‍රින්ට් කර කර ආණ්ඩුවේ පඩි ගෙව්ව. අපේ රට කොරෝනා පාලනය කරන්න ගියේ 1 වෙනි ලෝකෙ රටක් වගේ. ඉන්දියාව බන්ගලිදේශය වගේ රටවල් කොරෝනා පාලනය කරපු විදියට අපිත් ගියා නන් රටේ බදු ආදායම් නැති වෙලා රට මෙහෙම බන්කොලොත් වෙන්නෙ නෑ
    එතකොට ප්‍රශ්නයක් නෑ තමයි ඉන්දියාව වගේ මිනිස්සු ත් අඩු වෙනවා