ගත්තෙ දෙන්නෙක් ඉන්නවා.... දෙන්න වෙනම පලාත් දෙකක වෙනම ලෙවල් එකේ ලයිෆ් එකක් ගෙවන්නේ, එකෙක් අතේ සත පහක් නැති සමාන්‍ය විදියට ජිවත් වෙනවා, අනිත් කෙනා ලොකු මුදලාලි කෙනෙක් (එයාලගේ පවුලේ බීස්නස් තියෙනවා ඉස්සර ඉදලා) මේ මුදලාලිනම් ගත්ත එකක් නෙමෙයි වාසනාවට හම්බුන එකක්, සීන් එක මෙහෙමයි බොහොම ප්‍රසිද්ද වැවක වල දාල තිබ්බ එකක් ගන්න මේ මුදලාලි ඇතුලු සෙට් එක ගිහින් තියෙනවා කොච්චර හෑරුවත් මොකුත් හම්බෙලා නෑ, වට කුරු (මධ්‍යම ප්‍රමානයේ කලයක්/මුට්ටියක් වගේ) කලු ගලක් තමා හම්බුලේ තියෙන්නේ ඉතින් අනිත් උන් ඒක විසික්කලා වැඩක් නෑ කියලා, අර මුදලාලිය එක අර්ං තියාගෙන උන් එපා කීව නිසා, වැඩේ සාර්තක උනේ නැති නිසා කට්ටිය හිමීට එතනින් කැපිලා, වෙන අය හාරයි කියලා ඒ පලාතේ පොලීසියේ අයයි හම්මුදාවේ අයයි දාල ඒ වල වහල දැම්මා වීදිරු බෝතල දාල. අර මුදලාලී අර ගල අරං ගෙදර ඇවිල්ල, පස්සෙ ඒ එනකොට උගේ වාහනේ ඇතුලේ ගල බිමට වැටිලා ඒකේ තමා නිදන් වස්තු තිබිලා තියෙන්නේ, සීන් එක එලියට ආවේ පොර ඒ නිදන් වස්තු වලින්, කරන්න ඔනී මොනාද කියලා අහන්න යන දේවාලයක් තියෙනවා මාතලේ පැත්තේ, අන්න එතනට අපෙ ගමේ මනුස්සයෙක් ගිහිල්ල ඒ මනුස්සයාගේ වැඩකට ඉතින් කතාවෙන් කතාවෙන් අර දේවාලේ ගුරු කියලා ඔයාලෙගේ ගම අර අහවල් මුදලාලී මහත්තයා එනවා මගේ ලගට නිතරම එයාගේ මෙහෙම වැඩ තියෙනවා කරගන්න කියලා. මුදලාලී හරි හොදයි ලොකු අවුලක් නෑ (තන්හාව පොඩ්ඩක් තියෙනවා ගෑනූ කේස් නෑ අරක්කු කුඩු කේස් නෑ පින් දහම් කරන් ඉන්නවා). අනිත් එකා මගේ යාලුවෙක්ගේ හස්බන්ඩ් ඌ ඉන්නේ හෙන හිගන්නා වගේ ඒත් බිස්නස් කරනවා පොත්වල සල්ලි තියෙනවා FD එහම දාල තියෙනවා එක එක ගනන් වලින්, උගෙ වයිප් මාත් එක්ක ෆිට් එකට ඉස්කෝලේ ගියේ අපි, ඉතින් වයිපා කීවා මං අතින් විස්තරේ. නිදන් ගත්ත එකක් කවදාවත් ඒ සල්ලි පෙන්නන්න යන්නෙ නෑ.....නිදන් කියන්නේ මැනික් රත්තරං වගේ වටින දේවල් නෙමෙයි බන්..මෙලෝ රහක් නැති පබලු..වලං කෑලි. නිදන් ගත්ත එකෙකුත් නෑ...ඒ පස්සේ යන උන් නම් ඉන්නවා..උන් ඔක්කොම එක ටයිප්..චයිනීස් බට්න් පෝන් එකයි බුලත් විටයි ස්වීප් ටිකට් එකයි අතේ තියන පිස්සු කෙලින ඩයල් තමයි ඕව පස්සේ යන්නේ..හිතපන් ඔච්චර වස්තුව තියනව නම් එකක් ගත්ත එකෙක් ඕව පස්සේ යන එක අතහරීද? එහෙනම් සල්ලි කාරයෝ යන්න ඕන ඕව පස්සේන්.
උඹ දන්න තරම තමා. අපේ පැත්තෙම සෙට් එකක් ඉන්නවා රැයෙන් දෙකෙන් පෝසත් වෙච්ච. නිදන් ගත්තා කියලා මේ පැත්තෙම එවුන් දන්නවා. Town එකේ පොඩිම කඩයක් දාගෙන හිටියෙ. දැන් කෝටි ගණන් ගෙවල් ගහලා කඩේ තිබ්බා වගේ 30 - 40 ගුණයක් ලොකු කරලා රත්තරන් දාගෙන වාහන අරගෙන කෝටි ගණන් වලින් ටෝක් දෙන්නෙ. සේරම නිදන් හාරලා ගත්ත ඒවගෙ සල්ලි. උඹ හිතන්නෙ දේශපාලනය කරන එවුන් කොච්චර නම් නිදන් ගන්නවා ඇති කියලද. හිතාගන්න බැරි තරම් නිදන් ගොඩ දානවා. පොලීසි වල ලොකු ලොකු එවුන්ටත් ගාණ යනවා. ඕක වෙනම සබ්ජෙක්ට් එකක්. උඹලා අපි මෝරලා නෑ ඒවා තේරුම් ගන්න තරම්වත්. එච්චරට සූක්ෂම විදියට ගහන ගේමක් ඕක.නිදන් කියන්නේ මැනික් රත්තරං වගේ වටින දේවල් නෙමෙයි බන්..මෙලෝ රහක් නැති පබලු..වලං කෑලි. නිදන් ගත්ත එකෙකුත් නෑ...ඒ පස්සේ යන උන් නම් ඉන්නවා..උන් ඔක්කොම එක ටයිප්..චයිනීස් බට්න් පෝන් එකයි බුලත් විටයි ස්වීප් ටිකට් එකයි අතේ තියන පිස්සු කෙලින ඩයල් තමයි ඕව පස්සේ යන්නේ..හිතපන් ඔච්චර වස්තුව තියනව නම් එකක් ගත්ත එකෙක් ඕව පස්සේ යන එක අතහරීද? එහෙනම් සල්ලි කාරයෝ යන්න ඕන ඕව පස්සේන්.
Wife ta gahuwadaගත්තෙ දෙන්නෙක් ඉන්නවා.... දෙන්න වෙනම පලාත් දෙකක වෙනම ලෙවල් එකේ ලයිෆ් එකක් ගෙවන්නේ, එකෙක් අතේ සත පහක් නැති සමාන්‍ය විදියට ජිවත් වෙනවා, අනිත් කෙනා ලොකු මුදලාලි කෙනෙක් (එයාලගේ පවුලේ බීස්නස් තියෙනවා ඉස්සර ඉදලා) මේ මුදලාලිනම් ගත්ත එකක් නෙමෙයි වාසනාවට හම්බුන එකක්, සීන් එක මෙහෙමයි බොහොම ප්‍රසිද්ද වැවක වල දාල තිබ්බ එකක් ගන්න මේ මුදලාලි ඇතුලු සෙට් එක ගිහින් තියෙනවා කොච්චර හෑරුවත් මොකුත් හම්බෙලා නෑ, වට කුරු (මධ්‍යම ප්‍රමානයේ කලයක්/මුට්ටියක් වගේ) කලු ගලක් තමා හම්බුලේ තියෙන්නේ ඉතින් අනිත් උන් ඒක විසික්කලා වැඩක් නෑ කියලා, අර මුදලාලිය එක අර්ං තියාගෙන උන් එපා කීව නිසා, වැඩේ සාර්තක උනේ නැති නිසා කට්ටිය හිමීට එතනින් කැපිලා, වෙන අය හාරයි කියලා ඒ පලාතේ පොලීසියේ අයයි හම්මුදාවේ අයයි දාල ඒ වල වහල දැම්මා වීදිරු බෝතල දාල. අර මුදලාලී අර ගල අරං ගෙදර ඇවිල්ල, පස්සෙ ඒ එනකොට උගේ වාහනේ ඇතුලේ ගල බිමට වැටිලා ඒකේ තමා නිදන් වස්තු තිබිලා තියෙන්නේ, සීන් එක එලියට ආවේ පොර ඒ නිදන් වස්තු වලින්, කරන්න ඔනී මොනාද කියලා අහන්න යන දේවාලයක් තියෙනවා මාතලේ පැත්තේ, අන්න එතනට අපෙ ගමේ මනුස්සයෙක් ගිහිල්ල ඒ මනුස්සයාගේ වැඩකට ඉතින් කතාවෙන් කතාවෙන් අර දේවාලේ ගුරු කියලා ඔයාලෙගේ ගම අර අහවල් මුදලාලී මහත්තයා එනවා මගේ ලගට නිතරම එයාගේ මෙහෙම වැඩ තියෙනවා කරගන්න කියලා. මුදලාලී හරි හොදයි ලොකු අවුලක් නෑ (තන්හාව පොඩ්ඩක් තියෙනවා ගෑනූ කේස් නෑ අරක්කු කුඩු කේස් නෑ පින් දහම් කරන් ඉන්නවා). අනිත් එකා මගේ යාලුවෙක්ගේ හස්බන්ඩ් ඌ ඉන්නේ හෙන හිගන්නා වගේ ඒත් බිස්නස් කරනවා පොත්වල සල්ලි තියෙනවා FD එහම දාල තියෙනවා එක එක ගනන් වලින්, උගෙ වයිප් මාත් එක්ක ෆිට් එකට ඉස්කෝලේ ගියේ අපි, ඉතින් වයිපා කීවා මං අතින් විස්තරේ. නිදන් ගත්ත එකක් කවදාවත් ඒ සල්ලි පෙන්නන්න යන්නෙ නෑ.....
නිදන් ගත්ත උන් ඉන්නවා. වැඩිය ඔනි නැ ලංකාවේ ප්‍රසිද්ද හාල් ව්‍යාපාරයක අයිතිකාරයත් නිදන් ගොඩ දාලා තමා ගොඩ ආවේ.නිදන් කියන්නේ මැනික් රත්තරං වගේ වටින දේවල් නෙමෙයි බන්..මෙලෝ රහක් නැති පබලු..වලං කෑලි. නිදන් ගත්ත එකෙකුත් නෑ...ඒ පස්සේ යන උන් නම් ඉන්නවා..උන් ඔක්කොම එක ටයිප්..චයිනීස් බට්න් පෝන් එකයි බුලත් විටයි ස්වීප් ටිකට් එකයි අතේ තියන පිස්සු කෙලින ඩයල් තමයි ඕව පස්සේ යන්නේ..හිතපන් ඔච්චර වස්තුව තියනව නම් එකක් ගත්ත එකෙක් ඕව පස්සේ යන එක අතහරීද? එහෙනම් සල්ලි කාරයෝ යන්න ඕන ඕව පස්සේන්.
Dakune nidanayak tiyenawa a nidane ganna tawa podi nidanayak tiyenawa wada kuliya kiyala wada kuliya aragena loku eka ganna ba kohomawath ataram amaruy gal parwate dakkama chuu yanawa loku loku waddo bassata dakkama aye ennam kiyala yanawa enne naඋඹ දන්න තරම තමා. අපේ පැත්තෙම සෙට් එකක් ඉන්නවා රැයෙන් දෙකෙන් පෝසත් වෙච්ච. නිදන් ගත්තා කියලා මේ පැත්තෙම එවුන් දන්නවා. Town එකේ පොඩිම කඩයක් දාගෙන හිටියෙ. දැන් කෝටි ගණන් ගෙවල් ගහලා කඩේ තිබ්බා වගේ 30 - 40 ගුණයක් ලොකු කරලා රත්තරන් දාගෙන වාහන අරගෙන කෝටි ගණන් වලින් ටෝක් දෙන්නෙ. සේරම නිදන් හාරලා ගත්ත ඒවගෙ සල්ලි. උඹ හිතන්නෙ දේශපාලනය කරන එවුන් කොච්චර නම් නිදන් ගන්නවා ඇති කියලද. හිතාගන්න බැරි තරම් නිදන් ගොඩ දානවා. පොලීසි වල ලොකු ලොකු එවුන්ටත් ගාණ යනවා. ඕක වෙනම සබ්ජෙක්ට් එකක්. උඹලා අපි මෝරලා නෑ ඒවා තේරුම් ගන්න තරම්වත්. එච්චරට සූක්ෂම විදියට ගහන ගේමක් ඕක.
රටේ හැමතැනකම නිධන් තියෙනවා. රට නැත්තටම නැති වෙලා කෙලවිලාම ගියත් ගොඩ දාගන්න පුළුවන් වෙන්නලු ඔය නිදන් හංගලා තියෙන්නෙ ඉස්සරම හිටි අය. ඇත්ත බොරුව දන්නෙ නෑ නමුත් කතාවක් තියෙනවා දකුනෙ තියෙනවා කියලා නිදානයක් තාම ගන්න බැරිවුන ඔය දේශපාලනේ කරන එකෙක්ටවත්. දන්නෝ දන්නවා ඕවා කියන්නෙ නෑ පිටට. උඹ හරි නිදානයක් දැක්ක දවසට විශ්වාස කරයි මෙහෙමත් ඒවා තියෙනවද කියලා ලෝකෙ.
ආයෙ කතාවක් තියෙනවා ඒ නිදානෙ ගොඩ ගන්න පුළුවන් රටක රජාට විතරයි කියලත්. ඒ කියන්නෙ දැන් නම් ජනාධිපතිට විතරයි. ජනාධිපති/රජා හැර අනික් කවුරු ගන්න හැදුවත් මැරෙනවා ගන්න ලැබෙන්නෙ නැතුව. ඕව බං අපි හරියටම දන්නෙ නෑ කට්ටිය කියන කතාවෙන ඒවගෙන් නෙ අපිත් දන්නෙ. හැබැයි නිදන් සීන් එක බොරු නෙවෙයි කියලා 100% ම මටනම් ෂුවර්. වැඩ්ඩො ඉන්නවා ඕවටම. හැබැයි වැරදුනොත් ඉතින් ජීවිතේ වුනත් නැති වෙන්න පුළුවන් නොහිතන විදියට.Dakune nidanayak tiyenawa a nidane ganna tawa podi nidanayak tiyenawa wada kuliya kiyala wada kuliya aragena loku eka ganna ba kohomawath ataram amaruy gal parwate dakkama chuu yanawa loku loku waddo bassata dakkama aye ennam kiyala yanawa enne na
godak nidan wala salakunu tika kadala tiyenne badu aragena na godak ewa
Hariyata wadak goda dammot sada sotti bawanthite tamay
mama danna 5k 6k innawa gedara pani berena CHR jeep tiyagena scootye puka pattata harawan bulathwita kagena yana kunu peretha huttala ehemat innawaආයෙ කතාවක් තියෙනවා ඒ නිදානෙ ගොඩ ගන්න පුළුවන් රටක රජාට විතරයි කියලත්. ඒ කියන්නෙ දැන් නම් ජනාධිපතිට විතරයි. ජනාධිපති/රජා හැර අනික් කවුරු ගන්න හැදුවත් මැරෙනවා ගන්න ලැබෙන්නෙ නැතුව. ඕව බං අපි හරියටම දන්නෙ නෑ කට්ටිය කියන කතාවෙන ඒවගෙන් නෙ අපිත් දන්නෙ. හැබැයි නිදන් සීන් එක බොරු නෙවෙයි කියලා 100% ම මටනම් ෂුවර්. වැඩ්ඩො ඉන්නවා ඕවටම. හැබැයි වැරදුනොත් ඉතින් ජීවිතේ වුනත් නැති වෙන්න පුළුවන් නොහිතන විදියට.
ow ban miniha loketa higannek wage ragapanawa gani muta okkoma kiyala.Wife ta gahuwada
According to the constitution, right?ජනාධිපතිට විතරයි
mama danna 5k 6k innawa gedara pani berena CHR jeep tiyagena scootye puka pattata harawan bulathwita kagena yana kunu peretha huttala ehemat innawa
ගත්ත එවුන් එහෙම තමා ඉන්නෙ. පෙලක් එවුන්ට ගත්තට ඒව යාදෙන්නෑ වගේ වෙනවා. හොඳට සැප සම්පත් ඇති වෙනවා නිදන් සල්ලි වලින් ඒත් පරිභෝජනයට හිතක් නෑ. කොහොමත් සාධාරනේට හම්බ කරන රුපියල වුනත් වටිනවා ඕවාගෙන් ගන්න කෝටි ගාණට වඩා. 
ගත්ත එවුන් එහෙම තමා ඉන්නෙ. පෙලක් එවුන්ට ගත්තට ඒව යාදෙන්නෑ වගේ වෙනවා. හොඳට සැප සම්පත් ඇති වෙනවා නිදන් සල්ලි වලින් ඒත් පරිභෝජනයට හිතක් නෑ. කොහොමත් සාධාරනේට හම්බ කරන රුපියල වුනත් වටිනවා ඕවාගෙන් ගන්න කෝටි ගාණට වඩා.
![]()
නිදන් කියන්නේ මැනික් රත්තරං වගේ වටින දේවල් නෙමෙයි බන්..මෙලෝ රහක් නැති පබලු..වලං කෑලි. නිදන් ගත්ත එකෙකුත් නෑ...ඒ පස්සේ යන උන් නම් ඉන්නවා..උන් ඔක්කොම එක ටයිප්..චයිනීස් බට්න් පෝන් එකයි බුලත් විටයි ස්වීප් ටිකට් එකයි අතේ තියන පිස්සු කෙලින ඩයල් තමයි ඕව පස්සේ යන්නේ..හිතපන් ඔච්චර වස්තුව තියනව නම් එකක් ගත්ත එකෙක් ඕව පස්සේ යන එක අතහරීද? එහෙනම් සල්ලි කාරයෝ යන්න ඕන ඕව පස්සේන්.
Uba koheda kiyan...uba hena dote ne.. mama colombo..meheth innawa ahema un...nidan one na..ona tharam krama thiyanawa ramuwen pita hithuwoth salli hamba karanna.Gaththa un innawa mama personally 3n denek dannawa. Wale wal nathuwa idala dan wrangler, v8, ehema padagena, gewal 2-3 hadagena inne un. Un 3 denagen ekek gaththe Manik mallak. Dennek gaththa thabili walu dekak.
Nidan kiyanne boru newei. Nidan goda dana eka job eka karagena Inna unuth innawa. Uba danne nathi ekai wenasa.
Ubath gam bayyek ona deyak ottui...gamwala inna un thamai owagodk wishwasa karanneඋඹ දන්න තරම තමා. අපේ පැත්තෙම සෙට් එකක් ඉන්නවා රැයෙන් දෙකෙන් පෝසත් වෙච්ච. නිදන් ගත්තා කියලා මේ පැත්තෙම එවුන් දන්නවා. Town එකේ පොඩිම කඩයක් දාගෙන හිටියෙ. දැන් කෝටි ගණන් ගෙවල් ගහලා කඩේ තිබ්බා වගේ 30 - 40 ගුණයක් ලොකු කරලා රත්තරන් දාගෙන වාහන අරගෙන කෝටි ගණන් වලින් ටෝක් දෙන්නෙ. සේරම නිදන් හාරලා ගත්ත ඒවගෙ සල්ලි. උඹ හිතන්නෙ දේශපාලනය කරන එවුන් කොච්චර නම් නිදන් ගන්නවා ඇති කියලද. හිතාගන්න බැරි තරම් නිදන් ගොඩ දානවා. පොලීසි වල ලොකු ලොකු එවුන්ටත් ගාණ යනවා. ඕක වෙනම සබ්ජෙක්ට් එකක්. උඹලා අපි මෝරලා නෑ ඒවා තේරුම් ගන්න තරම්වත්. එච්චරට සූක්ෂම විදියට ගහන ගේමක් ඕක.
රටේ හැමතැනකම නිධන් තියෙනවා. රට නැත්තටම නැති වෙලා කෙලවිලාම ගියත් ගොඩ දාගන්න පුළුවන් වෙන්නලු ඔය නිදන් හංගලා තියෙන්නෙ ඉස්සරම හිටි අය. ඇත්ත බොරුව දන්නෙ නෑ නමුත් කතාවක් තියෙනවා දකුනෙ තියෙනවා කියලා නිදානයක් තාම ගන්න බැරිවුන ඔය දේශපාලනේ කරන එකෙක්ටවත්. දන්නෝ දන්නවා ඕවා කියන්නෙ නෑ පිටට. උඹ හරි නිදානයක් දැක්ක දවසට විශ්වාස කරයි මෙහෙමත් ඒවා තියෙනවද කියලා ලෝකෙ.
Uba koheda kiyan...uba hena dote ne.. mama colombo..meheth innawa ahema un...nidan one na..ona tharam krama thiyanawa ramuwen pita hithuwoth salli hamba karanna.
තියෙනවා. Yotube එකේ චැනල් බර ගානක් ඇති ස්කැන් කර කර හොයන එවා.Machan pankawe witrada nidan tyenne? Wena ratawala nedda ? Canada we wage?
මචන් බහිරවයා. නිදානය ගන්නකන් බලන් හිටියාදගත්තෙ දෙන්නෙක් ඉන්නවා.... දෙන්න වෙනම පලාත් දෙකක වෙනම ලෙවල් එකේ ලයිෆ් එකක් ගෙවන්නේ, එකෙක් අතේ සත පහක් නැති සමාන්‍ය විදියට ජිවත් වෙනවා, අනිත් කෙනා ලොකු මුදලාලි කෙනෙක් (එයාලගේ පවුලේ බීස්නස් තියෙනවා ඉස්සර ඉදලා) මේ මුදලාලිනම් ගත්ත එකක් නෙමෙයි වාසනාවට හම්බුන එකක්, සීන් එක මෙහෙමයි බොහොම ප්‍රසිද්ද වැවක වල දාල තිබ්බ එකක් ගන්න මේ මුදලාලි ඇතුලු සෙට් එක ගිහින් තියෙනවා කොච්චර හෑරුවත් මොකුත් හම්බෙලා නෑ, වට කුරු (මධ්‍යම ප්‍රමානයේ කලයක්/මුට්ටියක් වගේ) කලු ගලක් තමා හම්බුලේ තියෙන්නේ ඉතින් අනිත් උන් ඒක විසික්කලා වැඩක් නෑ කියලා, අර මුදලාලිය එක අර්ං තියාගෙන උන් එපා කීව නිසා, වැඩේ සාර්තක උනේ නැති නිසා කට්ටිය හිමීට එතනින් කැපිලා, වෙන අය හාරයි කියලා ඒ පලාතේ පොලීසියේ අයයි හම්මුදාවේ අයයි දාල ඒ වල වහල දැම්මා වීදිරු බෝතල දාල. අර මුදලාලී අර ගල අරං ගෙදර ඇවිල්ල, පස්සෙ ඒ එනකොට උගේ වාහනේ ඇතුලේ ගල බිමට වැටිලා ඒකේ තමා නිදන් වස්තු තිබිලා තියෙන්නේ, සීන් එක එලියට ආවේ පොර ඒ නිදන් වස්තු වලින්, කරන්න ඔනී මොනාද කියලා අහන්න යන දේවාලයක් තියෙනවා මාතලේ පැත්තේ, අන්න එතනට අපෙ ගමේ මනුස්සයෙක් ගිහිල්ල ඒ මනුස්සයාගේ වැඩකට ඉතින් කතාවෙන් කතාවෙන් අර දේවාලේ ගුරු කියලා ඔයාලෙගේ ගම අර අහවල් මුදලාලී මහත්තයා එනවා මගේ ලගට නිතරම එයාගේ මෙහෙම වැඩ තියෙනවා කරගන්න කියලා. මුදලාලී හරි හොදයි ලොකු අවුලක් නෑ (තන්හාව පොඩ්ඩක් තියෙනවා ගෑනූ කේස් නෑ අරක්කු කුඩු කේස් නෑ පින් දහම් කරන් ඉන්නවා). අනිත් එකා මගේ යාලුවෙක්ගේ හස්බන්ඩ් ඌ ඉන්නේ හෙන හිගන්නා වගේ ඒත් බිස්නස් කරනවා පොත්වල සල්ලි තියෙනවා FD එහම දාල තියෙනවා එක එක ගනන් වලින්, උගෙ වයිප් මාත් එක්ක ෆිට් එකට ඉස්කෝලේ ගියේ අපි, ඉතින් වයිපා කීවා මං අතින් විස්තරේ. නිදන් ගත්ත එකක් කවදාවත් ඒ සල්ලි පෙන්නන්න යන්නෙ නෑ.....
