Badu tikak gatta!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621
    113
    මහේස් වලතර මහත්මයා...
    අවංක කෙනෙක් පුතේ...

    පාර්ලිමේන්තුවටත් අවස්ස මේ වගේ අයයි පුතේ...
    Manne athe thiyala yawapan pethi pethi karala ei lol
     
    • Haha
    Reactions: Any.key and sakilla

    shenat

    Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ඇපල් කම්පැනියෙන් හ්දන ඒවා නැද්ද බන්

    මුල්ලුවක් තියෙනවලු. ඒකෙ උල් තුන වෙනම ගන්න ඕන, මිට වෙනම ගන්න ඕන, ඒ ටික එකතු කරන ඇණේ වෙනම ගන්න ඕන. 🤭