NZ migration

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,591
    113
    Wife has a BA degree in English
    We have about 7mil in savings

    Can we migrate to NZ with wife student visa?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    සල්ලි තියෙ නම් ස්ටුඩන්ට් යන්න පුලුවන් නෙ බන්. මොකක්ද අවුල?
    උඹ ඕක ඒජන්ට්ස් ලා කීප දෙනෙකුට මේල් එකක් දාපම්.
     
    • Like
    Reactions: siri_ayya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    නවසිලන්තේ අයට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් වේවි බන්. ඒකට ට්‍රයි කරන්න. :lol:

    (ඔයා farming/ cooking or job related course+ experience එක්ක working ට්‍රයි කරන්න)
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,591
    113
    නවසිලන්තේ අයට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් වේවි බන්. ඒකට ට්‍රයි කරන්න. :lol:

    (ඔයා farming/ cooking or job related course+ experience එක්ක working ට්‍රයි කරන්න)
    Mama nam heavy vehicle balanawa ban