Migrate Help

raniya

Member
Jan 17, 2020
5
1
3
මගේ Australia visa එක refuse වුණා. Reason එක general reason එකක්. අපරාදේ, හොඳ agency එකකින් දැම්මා නම් වැඩේ ගොඩ යන්න තිබුණා.
මං දැන් මොකද කරන්නේ කියලා කල්පනා කළා. NZ, UK වගේ රටවල්වලට යන්න එපා කියනවා නේද? AUS ආයෙත් දානවා නම් අවුරුද්දක්වත් ඉඳලා දාන්න කියනවා.
මට PR ඕනේ නැහැ. මට ඕනේ කොහොම හරි ජීවිතේ ගොඩ දාගන්න. මට IT degree එකක් තියෙනවා. දැන් අවුරුදු 4ක work experience එකකුත් තියෙනවා.
මට migrate වෙන්න හොඳ රටක් suggest කරන්න. ලොකු උදව්වක්.
 
  • Like
Reactions: Inigo Montoya

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,391
    1
    13,348
    113
    Gotham City
    වීසා රිජෙක්ට් වෙන්න හේතුව ?
    ඩිග්‍රී එක්ස්පීරියන්ස් තියෙනවානම් ඇයි පී ආර් ට්‍රයි නොකලෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    raniya

    Member
    Jan 17, 2020
    5
    1
    3
    වීසා රිජෙක්ට් වෙන්න හේතුව ?
    ඩිග්‍රී එක්ස්පීරියන්ස් තියෙනවානම් ඇයි පී ආර් ට්‍රයි නොකලෙ
    general reason. officer is not satisfied with my explanation for choosing Australia
     
    • Sad
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,520
    35,376
    113
    මේ සිංහල අපගෙ රටයි කියලා මේකෙම ඉඳපල්ලා බං.
    රට හැදෙනවා දවසින් දවස
     
    • Sad
    Reactions: raniya

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    179
    271
    63
    Umbata degree and Job thiyenan, student visa illuwaama, secai thama gal wei kiyala

    Un Net Migration numbers adu karanna hena gemak dhenawa me tike; political pressure nisa