නිල් පාට ඩොල්පින් ලකුණ ස්කෑම් එක 👹👹👹

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබලා මේවෙනකොටත් දකින්න ඇතිනේ මම කියල තියන දේ. ලාංජනේ ඉන්නෙ නිල්පාට ඩොල්පින් කෙනෙක් වගේ සතෙක්. දාලා තියෙන කමෙන්ට්වල හැටියට සිංහලුන් ගොඩක් අහුවීමට නියමිතයි. නම් ගම් ඕනි නැ. එක එක කාලෙට එන E-commerce Platformකියලා බොරුවට දාගත්තු ස්කෑම්වලට අහුවෙලා අතේ තියන තුට්ටු දෙකත් නැති කර ගන්න එපා මචන්ලා. එළකිරියේ ඉන්න බහුතරයක් තමුන්ගේ ස්කිල් එකෙන් හෝ ජොබක් කරලා සල්ලි හොයන්නෙ. ඒ අතරේ දේශපාලන පක්‍ෂවල මිඩීයා යුනිට්වලින් සල්ලි අරගෙන පෝස්ට් දාන, ත්‍රෙඩ් අස්සට බැහැලා ලාම්පු තෙල් පො#නයෝ වගේ හැසිරෙන ,සල්ලිවලට දේශපාලන පක්‍ෂවලට විකිණෙන ගණිකාවොත් ඉන්නවා. උන්ටත් මේක අදාළයි හොදේ. උබලත් රෙදි නැතුව කඩේ ගිහින් නැහෙන්නෙ සල්ලි හොයන්නනේ බන්. ඒ නිසා රු 15000ක් හෙව්වත්, කෝටීයක් හෙව්වත් උබලගේ මහන්සියෙන්නෙ බන් ඒවා හොයන්නෙ. ඒ සල්ලි හොරුන්ට පූජා කරන්න එපා.
    කහවනු හොයන ඇප් එකත් ආපු දවසෙම මම කිව්වා, ඕක ස්කෑම් එකක් කියලා. තොපි ඒවාඇහුවේ නැනේ. දැන් වෙලා තියන දේ උබලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ අතරේ දේශපාලන පක්‍ෂවල මිඩීයා යුනිට්වලින් සල්ලි අරගෙන පෝස්ට් දාන, ,සල්ලිවලට දේශපාලන පක්‍ෂවලට විකිණෙන ගණිකාවොත් ඉන්නවා.

    kiriye eththatama mehema membersla innawada???

    ara @2osama ge leak una PM wala dekka ehema kathawak, eke uma kiyala thibuna jeewath wenne eken kiyala.

    anika @nicjosh83 ponnaya senalta dapu PM eka
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    kiriye eththatama mehema membersla innawada???

    ara @2osama ge leak una PM wala dekka ehema kathawak, eke uma kiyala thibuna jeewath wenne eken kiyala.

    anika @nicjosh83 ponnaya senalta dapu PM eka
    එළකිරියේ ඒවා පැත්තකින් තියපන්කෝ. උබට හොද රීච් එකක් තියන ෆේස්බුක් පේජ් එකක් තියනව නම් දේශපාලකයොන්ගේ මිඩියා ටීම් උබව හොයාගෙන එන්නෙ.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මේ තියෙන්නේ 2019 ඉඳලා 2022 ජූලි වෙනකං සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු 03 ඇතුළත අහිංසක අසරණ මිනිස්සුන්ගෙන් සල්ලි අරං පොළු තියලා Scam කරලා අතුරුදහන් වෙලා පැනලා ගිය ලංකාවේ තිබුණු ප්‍රධානතම ඔන්ලයින් සයිට් ටික තමයි.
    1
    🛑
    OM investment (සහන් අකලන්ක)
    2
    🛑
    Point Zoone
    3
    🛑
    Banercut
    4
    🛑
    Research World
    5
    🛑
    Ant USDT
    6
    🛑
    Hello USDT
    7
    🛑
    CSE USDT
    8
    🛑
    Sports Chain
    9
    🛑
    Lucky Soccer
    10
    🛑
    Solar Power
    11
    🛑
    Amazon FBA
    12
    🛑
    Best Trier Trading
    13
    🛑
    Trade 4 You
    14
    🛑
    Shan Trading
    15
    🛑
    Flash Trading
    16
    🛑
    Crypto House
    17
    🛑
    Win Hub
    18
    🛑
    Invester Path
    19
    🛑
    Jaya Lanka Holding
    20
    🛑
    Chaya Ranathunge
    ( RM Investments )
    21
    🛑
    Indunil Premashantha
    ( MPI Group - Nikaweratiya )
    22
    🛑
    CFX
    23
    🛑
    Evolution Trading
    24
    🛑
    365 Degrees
    25
    🛑
    Great Win
    26
    🛑
    My Dream
    27
    🛑
    Lion Earn
    28
    🛑
    HYPERFUND
    29
    🛑
    Royo Invest
    30
    🛑
    Vision Host
    31
    🛑
    Fun Grow
    32
    🛑
    R 2 R
    33
    🛑
    Tron Infinity
    34
    🛑
    Tron Rush
    35
    🛑
    Tron Ring mart
    36
    🛑
    Oyster Tron Gold
    37
    🛑
    V S L Like
    38
    🛑
    Cash Pick Up
    39
    🛑
    ND Advertising
    40
    🛑
    Isuru Trade
    41
    🛑
    Isuru 40 % Forex Trading
    42
    🛑
    SL Earning Mart
    43 Sampath ( Sahan ) Thalawakelle
    ( Investment Daily Profit )
    44 LKBUX
    45 Sribtc
    46 Slbux
    47 Fast3 trading -Akila Dhanuska
    48 Bitzean
    49 Adclick
    50 BCM trade
    51 Kogan first
    onnmaxdt එකත් ඉහත scam project වලට සමාන මුහුනුවරක් ගත්ත පිර්මීඩාකාර project එකක්. පරිස්සමින්
    -copied
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සල්ලිවලට මිනිස්සු අන්දන කාලකන්නි

     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    RS 5000 Watch ekak wikunala peramud wage banda ganna ekak thiyanawa kipa denek mata katha kala machan. mama nam join une na. uta kane agili gahaganna kiyanna me company eka gana wisathara tikak hoyala diyallako
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක
    51 Kogan first
    onnmaxdt එකත් ඉහත scam project වලට සමාන මුහුනුවරක් ගත්ත පිර්මීඩාකාර project එකක්. පරිස්සමින්
    -copied

    WTF

    Kogan first කියලත් තියෙනවද? :rofl:

    Kogan කියන්නෙ Ausi වල රෙපියුටඩ් කම්පැනි එකක්නේ. 🤭 kogan first කියන්නෙ උන්ගෙ subscription එක. Amazon prime වගේ.