උබලා මේවෙනකොටත් දකින්න ඇතිනේ මම කියල තියන දේ. ලාංජනේ ඉන්නෙ නිල්පාට ඩොල්පින් කෙනෙක් වගේ සතෙක්. දාලා තියෙන කමෙන්ට්වල හැටියට සිංහලුන් ගොඩක් අහුවීමට නියමිතයි. නම් ගම් ඕනි නැ. එක එක කාලෙට එන E-commerce Platformකියලා බොරුවට දාගත්තු ස්කෑම්වලට අහුවෙලා අතේ තියන තුට්ටු දෙකත් නැති කර ගන්න එපා මචන්ලා. එළකිරියේ ඉන්න බහුතරයක් තමුන්ගේ ස්කිල් එකෙන් හෝ ජොබක් කරලා සල්ලි හොයන්නෙ. ඒ අතරේ දේශපාලන පක්‍ෂවල මිඩීයා යුනිට්වලින් සල්ලි අරගෙන පෝස්ට් දාන, ත්‍රෙඩ් අස්සට බැහැලා ලාම්පු තෙල් පො#නයෝ වගේ හැසිරෙන ,සල්ලිවලට දේශපාලන පක්‍ෂවලට විකිණෙන ගණිකාවොත් ඉන්නවා. උන්ටත් මේක අදාළයි හොදේ. උබලත් රෙදි නැතුව කඩේ ගිහින් නැහෙන්නෙ සල්ලි හොයන්නනේ බන්. ඒ නිසා රු 15000ක් හෙව්වත්, කෝටීයක් හෙව්වත් උබලගේ මහන්සියෙන්නෙ බන් ඒවා හොයන්නෙ. ඒ සල්ලි හොරුන්ට පූජා කරන්න එපා.
කහවනු හොයන ඇප් එකත් ආපු දවසෙම මම කිව්වා, ඕක ස්කෑම් එකක් කියලා. තොපි ඒවාඇහුවේ නැනේ. දැන් වෙලා තියන දේ උබලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ.
කහවනු හොයන ඇප් එකත් ආපු දවසෙම මම කිව්වා, ඕක ස්කෑම් එකක් කියලා. තොපි ඒවාඇහුවේ නැනේ. දැන් වෙලා තියන දේ උබලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ.
