වෙන්න පුලුවන් මම නම් හිතන්නේ ඒහෙමයිඒක අත් හදාබැලීමක්ද එතකොට?
අත්වැරදීමක් වෙන්නත් පුලුවන්වෙන්න පුලුවන් මම නම් හිතන්නේ ඒහෙමයිඒක අත් හදාබැලීමක්ද එතකොට?
අත්වැරදීමක් වෙන්නත් පුලුවන්හදාබැලීමක් neweiඅත්හදාබැලීමකිිින් මිසක් මම නම් හිතන්නේ නෑ අර ආවා වගේ ඒයි කියලා සුනාමියක්![]()
No
ඕස්ට්රේඉයාවෙ උතුරු පැත්තටයි, ඉන්දුනීසියාවෙ නැගෙනහිර දූපත් වලටයි, Timor Leste ආසන්නයේ තියෙන අනිත් දූපත් වලටයි.
@Kalegana negitaan tsunamiyak enwaluoya wage news ekak awama galla matara patte ewun me welawata nidaganne kohomada bung
Muslim jarawane- merena taramata wasi.A major earthquake with a preliminary magnitude of 7.9 has struck the Banda Sea off the coast of Indonesia and East Timor, with shaking felt as far away as Australia, seismologists and residents say. Tsunami warnings have been issued.
UPDATE:
Indonesia’s seismological agency BMKG put the preliminary magnitude at 7.9, while the U.S. Geological Survey (USGS) put it lower, at 7.6. It struck about 95 kilometers below the seabed, which is relatively deep.
2004 සුනාමි එද්දි මම 5 . මම ඉන්න ඒරිය එකට කිසිම අවුලක් උනේ නැ. කන්දක් උඩ නිසා. අපෙ නැදැයො නම් සෙට් එකක් හේදිලාම ගියා අම්බලන්ගොඩ පැත්තේ.oya wage news ekak awama galla matara patte ewun me welawata nidaganne kohomada bung
UPDATE 2: Tsunami warnings cancelled
ambe oi kaluware tsunamiyak eddi hithapan nidan iddi hena gahuwa wage.. worst nightmare hutto2004 සුනාමි එද්දි මම 5 . මම ඉන්න ඒරිය එකට කිසිම අවුලක් උනේ නැ. කන්දක් උඩ නිසා. අපෙ නැදැයො නම් සෙට් එකක් හේදිලාම ගියා අම්බලන්ගොඩ පැත්තේ.
2006 වගෙ තම කැ$ම සිද්දියක් උනේ මට. ඒ කාලෙ එ පැත්තෙ මිනිස්සු ආයෙ එනො කිය කිය නිතරම දුවනවා. සුනාමි සිග්නල් සෙට් කරල තිබුනට වැඩක් නැ මොකෙක් හරි අපතයෙක් දිව්ව ගමන් ඔක්කොම දුවන්වා.
මමත් නැ කෙනෙක් ගෙ ගෙදර නතර වෙලා හිටියෙ නිකම් ගිය වෙලවක. අම්මට හුඩු මහ රැ 1 ට විතර අහැරුන සෙරම උන් දුවන්න ලැස්ති වෙන්ව කියහන්කෝ. මට ගූ ගියෙ නැතු ටික විතරයි. ටීවි සෙට්ස් ඔක්කොම සිවිලිමෙ දාල.බාල්ක වල ලෑලි දාල හාල් ගෝනි එහෙම දාන්ව. කොහොමහරි මාත් ඇදන් ඉදපු හම්පඩ ටි ශර්ට් එක පිටීන්ම දුවන්න ලස්ති වෙලා හිටියා. ඊට පස්සෙ එලිවෙනකන් ඇහරිලා හිටියෙ දුවන්න බලන්න. රැ දුවපු එවුන් ගිහින් පන්සල් වල න්තර වෙලා උදේට තමා ආයෙ ගෙදර ආවෙ.
මෙහෙට වහිනවා කෙළියට යටවෙන්න.@Kalegana negitaan tsunamiyak enwalu
මේක සිර සිද්දියක්, මමත් දුවල තියනවා 50 පාරක් විතර ඔය සින් එකට.2006 වගෙ තම කැ$ම සිද්දියක් උනේ මට. ඒ කාලෙ එ පැත්තෙ මිනිස්සු ආයෙ එනො කිය කිය නිතරම දුවනවා. සුනාමි සිග්නල් සෙට් කරල තිබුනට වැඩක් නැ මොකෙක් හරි අපතයෙක් දිව්ව ගමන් ඔක්කොම දුවන්වා.
සුනාමි සිග්නල් දැන් මේවා වැඩ කරනවාද දන්නාහ ? ඉස්සර වගේ මේවාට පුහුණු වීම් තියනවාද??2004 සුනාමි එද්දි මම 5 . මම ඉන්න ඒරිය එකට කිසිම අවුලක් උනේ නැ. කන්දක් උඩ නිසා. අපෙ නැදැයො නම් සෙට් එකක් හේදිලාම ගියා අම්බලන්ගොඩ පැත්තේ.