Noise cancellation head phone

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    Noise cancellation head phone එකක් කීයක් විතරද ගයිස්??? Budget ඒවා reccomand කරන්කෝ
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    budget and hoda noise cancelation -> ehem eva na bn
    hoda noise cancellation ekak ona nm sony xm3/4/5, bose qc, air pods max/pro
    dan nm tikak ganan ithin xm4 ekak 80-90 wage thiyenne
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,800
    113
    -In Darkness-
    බජට් කියන්නේ බං ඔය 10, 12 දාහට තියෙන ඒවාගේ නම් එහෙම ලොකු කොලිටි එකක් නෑ. අඩුම Soundcore Q30 වත් ගන්න බලන්න. :yes: බජට් නම් යන්න ඕනේ ANC ගැන හිතන් නැතිව සවුන්ඩ් කොලිටි ගැන විතරක් හිතන්න.