ඔන්න ලංකාවේ Labbe නිවුස්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උසේන් බෝල්ට් තප්පර 8කට දුවනවා.
    දැන් උබ බත් ගිල ගිල ගෙදෙට්ට වෙලා ඉදලා ඌ එක්ක දුවල ඉවර වෙලා නන්න පෝල් වෙලා ඇවිලා කියනවා දුවනවා කියන්නේ මේ එක දවසක යම්කිසි වෙලාවකට දුවන එකම නෙමෙයි.
    එක වෙලාවක් ඇතුලේ මේ නීති වලට දිව්වා කියලා දක්ශයෙක් වෙන්න නෑ කියලා.

    හැබැයි ඇත්ත ඒක නෙමෙයි.
    ඒ තප්පර 8 ඇතුලේ තියෙන්නේ තව තප්පර මිලියන, බිලියන ගානක මහන්සිය.

    විභාගෙත් එහෙම තමයි.
    නිකං බූරුවෝ වගේ ගිහිල්ලා කොලෙයි පෑනයි අරගෙන එක්සෑම් එක හුකෝගෙන එලියට ඇඇවිල්ලා විභාග අසාධාරණයි පැය කිහිපයකින් දැනුම මනින්න බෑ අරකයි මේකයි කියනවා.

    නමුත් A/L විභාගේ ඇතුලේ තියෙන්නේ පහුගිය අවුරුදු 13කම මහන්සිය.
    හරියට ඒක කරගත්තු එකා වැඩ පෙන්නන ඔලිම්පික් එක තමයි විභාග ශාලාව.
    සෙට් එකක් පදක්කම් ගහනවා, තව සෙට් එකක් පේපරේ හදපු එකාටයි අධ්‍යාපනයටයි බැන බැන දාර්ශනිකයෝ වෙලා එලියට එනවා.

    පැය කිහිපයකට යටත්ව යම් දිනයකදි හොඳට ක්‍රියා කරන්න බැරි හේතුව තමයි, ඒ පැය කිහිපය පිටිපස්සේ තියෙන අවුරුදු 13මත් හරියට ක්‍රියාත්මක නොවීම.
    සන්දර් භය තෙරුම් අරගන කතා කරන්නෙ මචං...දැන් ඔනේ නම් මට ඔකටත් හැලි ලියන්න පුලුවන්...ඔයා ඔය කරන්නෙ සන්දර් භය තෙරුම් නොගෙන වටේ යැමක්..විභාහගයක් අවතක්සෙරු කලේ නැ මම,නමුත් O/L /A/L අසමත් උනා කියලා එකේ කිසිම අදාලත්වයක් නැ මෙහෙම නඩු කටයුත්තකට...අනික සේපාල ලියපු Alchemist වගේ සඟරා කියවපු මිනිහෙක් දන්නවා,මනුස්සයා යමක් කමක් දන්න මිනිහෙක් කියලා...මම කිව්වෙ විභහගයකින් පමණක් මිනිස්සු මනින බැ,එක තවත් ගැටලු තිබෙන මිනුමක් පමණයි....
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හුටා මූ කියන විදිහට ඩොලර් හොයන්නේ ජාවාරම්කාරයෝ..ඒකයි එහෙනම් රටේ ඩොලර් නැතිව බංකොලොත් උනේ.. :D
    Aluth card ekak gaththa. paypal link karanna epalu nithiyena thahanamlu. dan eka digata ban karanawalu. Bankuwa waga kiyane nalu.
     
    • Haha
    Reactions: 001flyD

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    සන්දර් භය තෙරුම් අරගන කතා කරන්නෙ මචං...දැන් ඔනේ නම් මට ඔකටත් හැලි ලියන්න පුලුවන්...ඔයා ඔය කරන්නෙ සන්දර් භය තෙරුම් නොගෙන වටේ යැමක්..විභාහගයක් අවතක්සෙරු කලේ නැ මම,නමුත් O/L /A/L අසමත් උනා කියලා එකේ කිසිම අදාලත්වයක් නැ මෙහෙම නඩු කටයුත්තකට...අනික සේපාල ලියපු Alchemist වගේ සඟරා කියවපු මිනිහෙක් දන්නවා,මනුස්සයා යමක් කමක් දන්න මිනිහෙක් කියලා...මම කිව්වෙ විභහගයකින් පමණක් මිනිස්සු මනින බැ,එක තවත් ගැටලු තිබෙන මිනුමක් පමණයි....
    නඩු කටයුත්තට අදාල නෑ තමයි.
    නමුත් ඔය කරන්නේ ඔය වගේ හිස් වීරයෝ වටේ එක්කහු වෙලා ඉන්න ඕඩියන්ස් එකට මුන් කවුද කියන එක ඇත්තටම පෙන්නලා දෙන එක.
    මූ වගේ ගොබ්බයන්වත් උඩ තියාගෙන උගේ කතා අහගෙන් ඉන්න පිරිස් ඉන්න නිසා උන් ඉස්සරහා මූව බාල්දු කිරීමක් ඔය කරන්නේ.
    ඕක කොහොමත් නිකන් හෙන පඩිවරයා වගේ හැසිරෙන්න ආස ඩයල් එකක් නේ.
    හෙන උගතා වගේ කතාව නිකන්.
    උබලා පුක උඩ දාගෙන මූ කියන ඒවා ඇහුවට මූ ඕලෙවල් වත් නැති මැටි මෝලෙක් කියන එකයි ඔය පෙන්නන්න හදන්නේ.
    මිනිහෙකුට වෙන්න පුළුවන් ලොකුම දේ තමයි උගේ ප්‍රතිරූපයට හානිවෙන එක.
    මූව මේ අතින් ඇදලා අරන් කනට දෙකක් ගහලා ඇදුම් ගලෝලා කොටුවේ ස්ටේශන් එක ඉස්සරහා දාල යනවා වගේ වැඩක් ඔය කරන්න හදන්නේ.
    හොදයි ඕකට ඔහොම කරන එකත්.
    ගූ ගිහිල්ලා ඉන්නෙ දැන් හිටියට පේන්නේ නැද්ද මූණ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    " උස්සපෙළ විභාගයවත් සමත් නොමැති සැකකරු හිමිනමකට එලෙස ආමන්ත්‍රණය කරන්නේ කෙසේ ද? " :baffled:

    උසස්පෙළ පාස් උනාට පස්සෙද බං මිනිස්සුන්ට කට එන්න‍ෙ :angry::angry::angry:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නඩු කටයුත්තට අදාල නෑ තමයි.
    නමුත් ඔය කරන්නේ ඔය වගේ හිස් වීරයෝ වටේ එක්කහු වෙලා ඉන්න ඕඩියන්ස් එකට මුන් කවුද කියන එක ඇත්තටම පෙන්නලා දෙන එක.
    මූ වගේ ගොබ්බයන්වත් උඩ තියාගෙන උගේ කතා අහගෙන් ඉන්න පිරිස් ඉන්න නිසා උන් ඉස්සරහා මූව බාල්දු කිරීමක් ඔය කරන්නේ.
    ඕක කොහොමත් නිකන් හෙන පඩිවරයා වගේ හැසිරෙන්න ආස ඩයල් එකක් නේ.
    හෙන උගතා වගේ කතාව නිකන්.
    උබලා පුක උඩ දාගෙන මූ කියන ඒවා ඇහුවට මූ ඕලෙවල් වත් නැති මැටි මෝලෙක් කියන එකයි ඔය පෙන්නන්න හදන්නේ.
    මිනිහෙකුට වෙන්න පුළුවන් ලොකුම දේ තමයි උගේ ප්‍රතිරූපයට හානිවෙන එක.
    මූව මේ අතින් ඇදලා අරන් කනට දෙකක් ගහලා ඇදුම් ගලෝලා කොටුවේ ස්ටේශන් එක ඉස්සරහා දාල යනවා වගේ වැඩක් ඔය කරන්න හදන්නේ.
    හොදයි ඕකට ඔහොම කරන එකත්.
    ගූ ගිහිල්ලා ඉන්නෙ දැන් හිටියට පේන්නේ නැද්ද මූණ
    https://elakiri.com/threads/සියල්ල-දත්-සේපාල්-අමරසිංහ-lol.2003162/

    මේක බලලා එන්න මචං....
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    සේපාල් O/L විතරලු පාස්,A/L පාස් නැල්ලු...මෙවා කියන්නත් ඔන දෙවල්ද බලන්න...සේපාල් කරන සමහරක් වැඩ නිසා අපිත් මනුස්සයට කැමති නැ තමයි එ උනාට මේ O/L / A/L කතා කිසිම වැඩක් ඇති දෙවල්ද ? O/L / A/L වලින් තියා ඉටත් එහා ගිය විභාහගයකින් මිනිහෙක් ගේ බුද්ධිමත් කම හෝ සත්‍ය දැනුම මනින්න පුලුවන්ද...බැ නේ..

    අනික ඔය සේපාල්ට ගොඩක් උන්ට වඩා පොත පතේ දැනිම තියනවා...අඩුමගානේ පොත් කවර හරි කියවන මිනිහෙක්...මට මතක විදියට සේපාල් 5 වසරේ ශිෂ්‍යත්වය ද කොහෙද පාස් වෙලා කොළඔ Royal යන්නෙ,කලින් රත්නපුරේ සිවලි වගේ මතක...

    Phd / DSc කාරයොත් ඉන්නේ පට්ට හොරු...දෙයක් කියනකොට අදාල දේ විතරක් කියන්න මේ සෙට් එක පුරුදු වෙන්න ඔනේ....

    Social Blade එකෙන් බලලා එකේ එන උපරිම මුදල වගේ ගානක් තමයි දාල තියෙන්නෙ මාසිකව හම්බකරන ගානට....:P

    @Kalegana @kasun_kbp

    RSw3JP9.jpg

    NvOMY5p.jpg

    FC078t0.jpg

    ipTFrCa.jpg
    ඇත්ත තමයි බන්. මේ සොලිසිටර් කියන පකයාගේ උගත්කම මොකද්ද තව එකෙක් 5 වසර විතරක් සමත් ඒ නිසා ඌට ලොකු පොරවල් ගැන කතා කරන්න බැහැ වගේ සීන් එකක්නේ කියන්නේ. මුගේ අම්මට සංසර්ගයේ කරන්න එහෙම කියන්නේ බන් අරූව පාගලා පොඩි පට්ටම් කරන්නනේ. කැරි වැඩ. ඕකුන්ට ඇදලා අරන් හුකවන්න ඕන. රාට් ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් වෙන්න එපැයි. බලපන්කො ඇමරිකාවේ ජනාධිපතියටත් මඩ ගහනවා ඒකට නිදහස තියෙනවා. අඩුම ගානේ හදන ෆිල්ම් බලපන්කො. ජනාධිපතිය රට පාවදෙන සීන් එහෙමත් හදනවානේ. එකට තමයි නිදහස කියන්නේ. ඇත්තට කරන්න ගිහිං වෙන දේවල් වෙනම පැත්තක්. ඒවට ඉතින් රිටන් එනවා. මිනිස්සු උනාම නිදහස තියෙන්න ඕන. මේක දැන් අමු සෙහොනක්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සාමනය පෙල උසස්පෙල අසමත් උන එකට ද දඩුවමක් දෙන්න යන්නෙ 🤕
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අඩෝ මම ඒක උබට නෙමෙයි කිව්වේ.
    දිලීප පීරිස් ගේ වීව් පොයින්ට් එකේ ඉදලා මම ඒක කිව්වේ.
    දිලීප පිරීස්ට ඕනේ උබලා පුක උඩ දාගෙන මු කියන ඒව ඇහුවට මූ නූගත් ගොබ්බයෙක් කියන එක පෙන්නන්න.

    උබේ මතය මොකක් උනත් ඒක උබ බොහොම වැදගත් විදිහට කිව්වා.
    ඒහෙම එකෙකුට මම ජීවිතේට අපහස කරලා කතා කරන්නේ නෑ.
    උබ ඒක වරදවා වටහාගත්ත නම් සොරි.
     
    • Wow
    Reactions: 001flyD

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    cfjh4hq.jpg

    eka attha :yes:
    ------ Post added on Jan 11, 2023 at 7:17 AM
    ඕක දැක්කෙ නැතුව ඇති.
    දැක්කනම් කියයි ඉන්දියාවේ අයෙකු ලෙස පෙනී සිටිමින් නීතිය නොමග යැවීමට කටයුතු කලා කියලා :ROFLMAO:
     
    • Haha
    Reactions: 001flyD

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මාත් හිතුවා,ඔකේ එන ගනන් හම්බවෙනවා නම් බැරියැ...එත් සේපාල් නම් හම්බකරනවා ඇත් මචං...ඔය ගනන්ම නෙමෙයි...ඔකේ මැද අගයක් වගේ..
    Na ban okata athi salliyak na
    Padinne kaali ellena Datsun redigo ekak
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අඩෝ මම ඒක උබට නෙමෙයි කිව්වේ.
    දිලීප පීරිස් ගේ වීව් පොයින්ට් එකේ ඉදලා මම ඒක කිව්වේ.
    දිලීප පිරීස්ට ඕනේ උබලා පුක උඩ දාගෙන මු කියන ඒව ඇහුවට මූ නූගත් ගොබ්බයෙක් කියන එක පෙන්නන්න.

    උබේ මතය මොකක් උනත් ඒක උබ බොහොම වැදගත් විදිහට කිව්වා.
    ඒහෙම එකෙකුට මම ජීවිතේට අපහස කරලා කතා කරන්නේ නෑ.
    උබ ඒක වරදවා වටහාගත්ත නම් සොරි.
    මම පොට මාරු කරගනද මචං හා එල එල මචෝ :eek:...සමාවෙන්න :cool::yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මූ කියන දේවල් සමහර ඒව නම් පිළිගන්න බෑ. හොදට භාෂාව හසුරුවන්න දන්නවා සමහර ගොබ්බ ප්‍රොෆෙසර්ස්ලට වඩා නම්. ඒ වගේම ලෝකෙත් එක්ක අලුත් දේවල් අප්ඩේට් වෙනවා මේකේ යුනිවර්සිටිවල ඉන්න බහුතරයක් උන්ට වඩා. අනෙක සේපල් කියපු දේ වැරදි හැබැයි ඒක මේ අල්ලන් නටන්න දෙයක් නෙමෙයි බුඩිසම් දන්න මිනිස්සුන්ට නම්.
     
    • Love
    • Like
    Reactions: hkiz and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Na ban okata athi salliyak na
    Padinne kaali ellena Datsun redigo ekak
    ඔව් එකේ තමා ඉස්සර පේරාදෙණිය එන්නෙ,සේපාල ගේ ෆයිෆ් පේරා කැම්පස් එකේ වැඩ මම දන්න විදියට...ඔය තියෙන්නෙ කාර් එක.... පේරා ආපු දවසක කරපු විඩියෝ එකක්..