බස් එකේ කණ්ඩායම් පිටින් උඹලා දාන ත්රෙඩ්ස් හිනා වේවි කියෝනව![]()
ගෑනු ලග කුනුහරප කියපන් උන ආසයි .කුණුහරප කියන එක අවුල් වගේදැන්
ඔව්ඉන්නවා
------ Post added on Jan 11, 2023 at 1:24 PM
Lgbt අයද බන් නැත්තම් දේදුනු ගැනද කිව්වේසිරාවට දේදුන්නෙ කියලා කියවන එවුන්ටත් කියන්න තියෙන්නෙ එච්චර තමයි
ඔව් අනිවා තාම බස් එකේ ඉන්නවා කට්ටියදැන් උං මේ ත්‍රෙඩ් එක බල බලත් හිනා වෙනවා ඇති![]()
ලැජ්ජ නැද්ද බං මම බඳින්නෙ නෑ කිය කිය කිරියෙ ත්‍රෙඩ් දාල බස් වල යන කෙල්ලන්ගෙ ෆෝන් වලට එබෙන්න. තාම බලනවලු. දෙකටම නැති විදියට ජීවත් වෙන්න එපා බන්. කොල්ලෙක් නං කොල්ලෙක් වගේ ජීවත් වෙයන්. මේකෙ අඳුනගන්න කියල වුන් ඉන්නෙ බොහොම චුට්ටයි වලතරය වගේ අනිත් වුන් කෙල්ලො නෙමේ ඇන්ටිල අන්කල් ලා ඒලියන්ස්ල වුනත් මක් කරන්නද. විනීත වෙන්න ඕනෙ නං ෆෝන් එක විසික් කරල ලමා නිවාසෙකට යමන්. උඹත් හරියට ඉන්ස්ට එකේ බන කියන එවුන් වගේ වෙන්න එපාඔව් අනිවා තාම බස් එකේ ඉන්නවා කට්ටිය
ඔව් අනේ මමත් මේ පිරිමි ළමයෙක් වගේ ඉන්නේ අපි හොදට කතා කරගෙන හිටියා නන් මේකේ අය හායී හුයි මීක් ගාන හින්දා PM ඇවිත්. මමත් ගෑණු ළමයෙක්
යකෝ මම උන් දිහා බලන් හිටියේ නෑ ඇහුණා කතා වෙන ඒවා මගේ එහා පැත්තේ ඉන්නේ පේනවාලැජ්ජ නැද්ද බං මම බඳින්නෙ නෑ කිය කිය කිරියෙ ත්‍රෙඩ් දාල බස් වල යන කෙල්ලන්ගෙ ෆෝන් වලට එබෙන්න. තාම බලනවලු. දෙකටම නැති විදියට ජීවත් වෙන්න එපා බන්. කොල්ලෙක් නං කොල්ලෙක් වගේ ජීවත් වෙයන්. මේකෙ අඳුනගන්න කියල වුන් ඉන්නෙ බොහොම චුට්ටයි වලතරය වගේ අනිත් වුන් කෙල්ලො නෙමේ ඇන්ටිල අන්කල් ලා ඒලියන්ස්ල වුනත් මක් කරන්නද. විනීත වෙන්න ඕනෙ නං ෆෝන් එක විසික් කරල ලමා නිවාසෙකට යමන්. උඹත් හරියට ඉන්ස්ට එකේ බන කියන එවුන් වගේ වෙන්න එපා
බනින්න එපා බන් දුකයි
අනුන්ගෙ ***වල් බලන්න යන්නෙපා බන්. ඒක උන්ගෙ අයිතිය. පබ්ලික් ප්ලේස් වල ඉද්දි කිති කැවෙනවා වගේ නං හෙඩ් සෙට් එකක් ගනින්. නැත්තන් පොතක් පතක් කියවපන්. උඹට ඔය තියෙන්නෙ කෙල්ලෙක් නැති අමාරුව. ඉවසල හිටපන් වෙලාව ආවම හොඳ කෙල්ලෙක් හම්බෙයි. එතකොට ඉවරයි ඔය කතන්දර ඔක්කොම. එහෙම නැතුව මෙතන අරහෙම එපා මෙහෙම එපා කියන්න එපා. ලොකු උත්තමයො ආවොත් උඹට මෙහෙම නෙමෙයි අහගන්න වෙන්නෙයකෝ මම උන් දිහා බලන් හිටියේ නෑ ඇහුණා කතා වෙන ඒවා මගේ එහා පැත්තේ ඉන්නේ පේනවා
බනින්න එපා බන් දුකයි
එහෙනන් අයියෙ මිස්ට සෙට්වෙලා තියෙන්නෙ ජෙප්පොයි බයියොයි ටොයියොයි වෙන්න ඇති. උන්ගෙ ත්‍රේඩ් වලනෙ ලස්සනම මිහිරි වදන් හුවමාරු වෙන්නෙඉස්සර එළකිරි හිටපු IT ටිචර් කෙනෙක් ඉන්නවා කාලෙකින් හම්බවුනේ නැ....අන්තිමට මට හම්බවුනාම නන් එළකිරි eek කිව්වා දැන්..![]()



අයියෝඅනුන්ගෙ ***වල් බලන්න යන්නෙපා බන්. ඒක උන්ගෙ අයිතිය. පබ්ලික් ප්ලේස් වල ඉද්දි කිති කැවෙනවා වගේ නං හෙඩ් සෙට් එකක් ගනින්. නැත්තන් පොතක් පතක් කියවපන්. උඹට ඔය තියෙන්නෙ කෙල්ලෙක් නැති අමාරුව. ඉවසල හිටපන් වෙලාව ආවම හොඳ කෙල්ලෙක් හම්බෙයි. එතකොට ඉවරයි ඔය කතන්දර ඔක්කොම. එහෙම නැතුව මෙතන අරහෙම එපා මෙහෙම එපා කියන්න එපා. ලොකු උත්තමයො ආවොත් උඹට මෙහෙම නෙමෙයි අහගන්න වෙන්නෙ
නෑ බන්. මම මේ පොතක් කියෝන ගමන් තමයි කුණුහරප කියන්න එපා මීට පස්සේDan mama mk?
මේ බලපන් රෑට එලියට එන එවුනුත් දැන් ඇවිල්ල අහනවා මොකද කරන්නෙ කියලDan mama mk?
