විනීතව හැසිරෙන්න මචං

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,889
    22,225
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔව් අනේ මමත් මේ පිරිමි ළමයෙක් වගේ ඉන්නේ අපි හොදට කතා කරගෙන හිටියා නන් මේකේ අය හායී හුයි මීක් ගාන හින්දා PM ඇවිත්. මමත් ගෑණු ළමයෙක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    කුණුහරප කියන එක අවුල් වගේ :( දැන්

    ඔව් :( ඉන්නවා
    ------ Post added on Jan 11, 2023 at 1:24 PM
    ගෑනු ලග කුනුහරප කියපන් උන ආසයි .

    සිරාවට දේදුන්නෙ කියලා කියවන එවුන්ටත් කියන්න තියෙන්නෙ එච්චර තමයි
    Lgbt අයද බන් නැත්තම් දේදුනු ගැනද කිව්වේ 🙄 කන්ෆුස් වෙලා ඉන්නේ පොඩ්ඩක්
    ------ Post added on Jan 11, 2023 at 2:49 PM
     
    • Wow
    Reactions: Micheal Corleon

    nidarsha91

    Well-known member
  • ඔව් අනිවා තාම බස් එකේ ඉන්නවා කට්ටිය
    ලැජ්ජ නැද්ද බං මම බඳින්නෙ නෑ කිය කිය කිරියෙ ත්‍රෙඩ් දාල බස් වල යන කෙල්ලන්ගෙ ෆෝන් වලට එබෙන්න. තාම බලනවලු. දෙකටම නැති විදියට ජීවත් වෙන්න එපා බන්. කොල්ලෙක් නං කොල්ලෙක් වගේ ජීවත් වෙයන්. මේකෙ අඳුනගන්න කියල වුන් ඉන්නෙ බොහොම චුට්ටයි වලතරය වගේ අනිත් වුන් කෙල්ලො නෙමේ ඇන්ටිල අන්කල් ලා ඒලියන්ස්ල වුනත් මක් කරන්නද. විනීත වෙන්න ඕනෙ නං ෆෝන් එක විසික් කරල ලමා නිවාසෙකට යමන්. උඹත් හරියට ඉන්ස්ට එකේ බන කියන එවුන් වගේ වෙන්න එපා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,511
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් අනේ මමත් මේ පිරිමි ළමයෙක් වගේ ඉන්නේ අපි හොදට කතා කරගෙන හිටියා නන් මේකේ අය හායී හුයි මීක් ගාන හින්දා PM ඇවිත්. මමත් ගෑණු ළමයෙක්

    මම නං එහෙම PM දාන්නෙ නෑ අනේ.
    Imo විතරයි.
    0777542347 Col mi
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ලැජ්ජ නැද්ද බං මම බඳින්නෙ නෑ කිය කිය කිරියෙ ත්‍රෙඩ් දාල බස් වල යන කෙල්ලන්ගෙ ෆෝන් වලට එබෙන්න. තාම බලනවලු. දෙකටම නැති විදියට ජීවත් වෙන්න එපා බන්. කොල්ලෙක් නං කොල්ලෙක් වගේ ජීවත් වෙයන්. මේකෙ අඳුනගන්න කියල වුන් ඉන්නෙ බොහොම චුට්ටයි වලතරය වගේ අනිත් වුන් කෙල්ලො නෙමේ ඇන්ටිල අන්කල් ලා ඒලියන්ස්ල වුනත් මක් කරන්නද. විනීත වෙන්න ඕනෙ නං ෆෝන් එක විසික් කරල ලමා නිවාසෙකට යමන්. උඹත් හරියට ඉන්ස්ට එකේ බන කියන එවුන් වගේ වෙන්න එපා
    යකෝ මම උන් දිහා බලන් හිටියේ නෑ ඇහුණා කතා වෙන ඒවා මගේ එහා පැත්තේ ඉන්නේ පේනවා
    :( බනින්න එපා බන් දුකයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉස්සර එළකිරි හිටපු IT ටිචර් කෙනෙක් ඉන්නවා කාලෙකින් හම්බවුනේ නැ....අන්තිමට මට හම්බවුනාම නන් එළකිරි eek කිව්වා දැන්..:D
     
    nidarsha91

    Well-known member
  • යකෝ මම උන් දිහා බලන් හිටියේ නෑ ඇහුණා කතා වෙන ඒවා මගේ එහා පැත්තේ ඉන්නේ පේනවා
    :( බනින්න එපා බන් දුකයි
    අනුන්ගෙ ***වල් බලන්න යන්නෙපා බන්. ඒක උන්ගෙ අයිතිය. පබ්ලික් ප්ලේස් වල ඉද්දි කිති කැවෙනවා වගේ නං හෙඩ් සෙට් එකක් ගනින්. නැත්තන් පොතක් පතක් කියවපන්. උඹට ඔය තියෙන්නෙ කෙල්ලෙක් නැති අමාරුව. ඉවසල හිටපන් වෙලාව ආවම හොඳ කෙල්ලෙක් හම්බෙයි. එතකොට ඉවරයි ඔය කතන්දර ඔක්කොම. එහෙම නැතුව මෙතන අරහෙම එපා මෙහෙම එපා කියන්න එපා. ලොකු උත්තමයො ආවොත් උඹට මෙහෙම නෙමෙයි අහගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    nidarsha91

    Well-known member
  • ඉස්සර එළකිරි හිටපු IT ටිචර් කෙනෙක් ඉන්නවා කාලෙකින් හම්බවුනේ නැ....අන්තිමට මට හම්බවුනාම නන් එළකිරි eek කිව්වා දැන්..:D
    එහෙනන් අයියෙ මිස්ට සෙට්වෙලා තියෙන්නෙ ජෙප්පොයි බයියොයි ටොයියොයි වෙන්න ඇති. උන්ගෙ ත්‍රේඩ් වලනෙ ලස්සනම මිහිරි වදන් හුවමාරු වෙන්නෙ :lol::lol::lol:
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    අනුන්ගෙ ***වල් බලන්න යන්නෙපා බන්. ඒක උන්ගෙ අයිතිය. පබ්ලික් ප්ලේස් වල ඉද්දි කිති කැවෙනවා වගේ නං හෙඩ් සෙට් එකක් ගනින්. නැත්තන් පොතක් පතක් කියවපන්. උඹට ඔය තියෙන්නෙ කෙල්ලෙක් නැති අමාරුව. ඉවසල හිටපන් වෙලාව ආවම හොඳ කෙල්ලෙක් හම්බෙයි. එතකොට ඉවරයි ඔය කතන්දර ඔක්කොම. එහෙම නැතුව මෙතන අරහෙම එපා මෙහෙම එපා කියන්න එපා. ලොකු උත්තමයො ආවොත් උඹට මෙහෙම නෙමෙයි අහගන්න වෙන්නෙ
    අයියෝ :( නෑ බන්. මම මේ පොතක් කියෝන ගමන් තමයි
    හෙඩ්සෙට් එක නම් නෑ ගෙදර ඒක

    Dan mama mk?
    කුණුහරප කියන්න එපා මීට පස්සේ
    ------ Post added on Jan 11, 2023 at 3:18 PM
     
    • Sad
    Reactions: wawula