විනීතව හැසිරෙන්න මචං

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,761
    9,105
    113
    ගෑනු ලමයි ඉන්නවනම් ඔයාලට‍යි ළමයො මේ කියන්නෙ. මම සිම්ප් කෙනෙක්...

    S - simplectic
    I - integrable
    M - manifold
    P - (with) Poisson structure

    ඩීයෙම් කරන්න මට බුස
     
    • Haha
    Reactions: Kalegana

    nidarsha91

    Well-known member
  • අයියෝ :( නෑ බන්. මම මේ පොතක් කියෝන ගමන් තමයි
    හෙඩ්සෙට් එක නම් නෑ ගෙදර ඒක


    කුණුහරප කියන්න එපා මීට පස්සේ
    ------ Post added on Jan 11, 2023 at 3:18 PM
    පොත කියවනව නං පොත කියවපන්. මොකක්ද කියවන්නෙ Desperate Duchesses ද? ඉක්මනට කෙල්ලෙක් හම්බෙයි. එතකොට ඕක හරියයි. එතකන් හෙඩ්සෙට් එක ගෙදර තියල එන්න එපා බෑග් එකේ දාගෙන යමන්.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    මේ බලපන් රෑට එලියට එන එවුනුත් දැන් ඇවිල්ල අහනවා මොකද කරන්නෙ කියල :P

    confuse una bang

    අයියෝ :( නෑ බන්. මම මේ පොතක් කියෝන ගමන් තමයි
    හෙඩ්සෙට් එක නම් නෑ ගෙදර ඒක


    කුණුහරප කියන්න එපා මීට පස්සේ
    ------ Post added on Jan 11, 2023 at 3:18 PM
    Noted
    ------ Post added on Jan 11, 2023 at 3:25 PM

    Kunuharapa kiyanne ගෑල්ලමයි wenna barida?
    ------ Post added on Jan 11, 2023 at 3:27 PM
     

    nidarsha91

    Well-known member
  • confuse una bang


    Noted
    ------ Post added on Jan 11, 2023 at 3:25 PM

    Kunuharapa kiyanne ගෑල්ලමයි wenna barida?
    ------ Post added on Jan 11, 2023 at 3:27 PM
    Happy Birthday Wtf GIF by Piñata Farms: The Meme App