අඩේ මේ ( Ukrainian soldiers )

Adefer

Well-known member
  • Mar 20, 2021
    683
    913
    93
    ❗
    ❗
    🔞
    The following video contains material that may be harmful or traumatizing to some audiences.
    +18
    🇷🇺
    🇺🇦
    😳
    😳
    😳
    An clip from a battle in the Kremennaya region.
    A Russian soldier approached from behind the flanks, threw a grenade, and then advanced to batter the trenches.
    He demanded that the startled Ukrainian soldiers surrender, but when they refused to put down their weapons, he opened fire and killed two Ukrainian soldiers.
    They kept repeating, "Ours, Ours" They believed it was some sort of Ukrainian assistance... They were likewise completely shocked!
    I have seen some horrible battle film before, but this is the worst.
    It's not simple; the Ukrainians appeared a little puzzled and were presumably high on battle adrenaline (RIP)

    🇺🇦
    ⚔️
    🇷🇺
    ❗
    ❗
    🔞
    Translated :- පහත වීඩියෝවේ සමහර ප්‍රේක්ෂකයින්ට හානිකර හෝ කම්පනයට පත් විය හැකි ද්‍රව්‍ය අඩංගු වේ.
    +18
    ‼️
    ක්‍රෙමෙන්නායා කලාපයේ සටනක ක්ලිප් එකක්.
    රුසියානු සෙබළෙක් දෙපස පිටුපසින් පැමිණ, අත්බෝම්බයක් විසි කර, අගල්වලට පහර දීමට ඉදිරියට ගියේය.
    ඔහු පුදුමයට පත් වූ යුක්රේන සොල්දාදුවන්ට යටත් වන ලෙස ඉල්ලා සිටි නමුත් ඔවුන් ආයුධ බිම තැබීම ප්‍රතික්ෂේප කළ විට ඔහු වෙඩි තබා යුක්රේන සොල්දාදුවන් දෙදෙනෙකු මරා දැමීය.
    ඔවුන් නැවත නැවතත් කියා සිටියේ, "අපේ, අපේ" කියා ඔවුන් විශ්වාස කළේ එය යම් ආකාරයක යුක්රේන ආධාරයක් බවයි. ඔවුන්ද සම්පූර්ණයෙන්ම කම්පනයට පත් විය!
    මෙය ප්‍රහේලිකාවක් වැනි සිතා ගත නොහැකි වීඩියෝවකි.

    link
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මට හිතෙනවා මුන්ට යුද්දේ ගැන ලොකු experience එකක් නෑ. උන්ට සුපිරි බඩු තියෙනවා ඒත් experiecne නැති නිසා කෙලවගන්නවා. ඉස්සර 90 ගණන්වල ලංකාවේ හමුදාවටත් කොටි දීලා තියෙන්නේ ෂොට් එක ඔය නිසා තමයි. මුලතිව්වල එහෙම කැත කෑමක් කන්න වෙලා තියෙන්නේ තනිකරම මොරාල් අප් එකේ මිසක් මොළේ පාවිච්චි කරලා ගහන්න පහු බහින්න දන්නේ නැති නිසා. අලිමංකඩත් එහෙමයි. මහ දවල් පහු බහින්න කියලා තියෙන්නේ. ආපහු යද්දි කොටි ගහලා මග දිගට. අවසාන යුද්ධෙට ආවට පස්සේ තමයි අපේ උන් මොළේ ඇතුව plan ගහලා ගේම ගහලා තියෙන්නේ. යුද්ධෙදි කොච්චර ආයුධ තිබුනත් වැඩක් නෑ බිම ඉන්න එකාට කරන්න ඕනේ දේ ගැන idea එකක් නැත්තන්. චීනෙට කොච්චර බඩු තිබුනත් ඇමරිකාව එක්ක ගහගන්න බෑ කිසි experience එකක් නැති හින්දා. රුසියාවයි යුක්රේනේයිත් අවුල මටනම් පේන්නේ ඒක තමයි.
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    එකෙක් අත් දෙක උත්සලත් තිබ්බා.. උන් වෙඩි තියන්න දැගලුවෙත් නෑ. සමහර විට රුසියානු සෙබලත් තමන්ගෙ සගයන් මැරිල ඉන්නව දැකල ඇතිනිසා තරහකුත් ඇති.. අපේ අයත් කලා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,719
    1
    15,420
    113
    පැහැදිලිවම experience නැති හැත්ත තුවක්කු දීලා, සතියක් දෙකක් පුහුණු කරලා battlefield දාන එකේ කරුමෙ ඉතින්. Virgin පොඩි එකෙක්ට හොඳ වැලක් දෙකක් පෙන්නලා අතේ ගහන්න දීලා, දැන් ඕකිට දැනෙන්න හුකපං කියලා ලස්සන ගෑනියෙක් ඉස්සරහට තල්ලු කරා වගේ තමයි.

    මුන් හෝමෝන ටික නැගලා, adrenaline උපරිම වෙලා තනිකරම frenzy එකක ඉන්නෙ. උන් කතා කරන විලාෂය බලහන්. රුසියානු යුක්රෙන භාෂා දෙකම හරිම rough, හැබැයි tonal quality අඩු භාෂා දෙකක්. (ජර්මන් වගේමයි, intonation variation අඩුයි) හැබැයි මෙතන කෙලින්ම පට්ට rush එකක වෙඩි තියන එකා ඉන්නෙ. කරන්නෙ මොන හුත්තක්ද කියල උ‍ෟවත් දන් නෑ.

    මේ වගේ piquet defense එකක් raid කරන එක ඔහොම කරන්නන් වාලෙ වීඩියෝ ගේම් ගහනවා වගේ කරන්න පුළුවන් ලබ්බක් නෙවෙයි. මිනිස්සු හැමෝම NPC ලා වගේ එකම විදිහට වැඩ දාන් නෑ. Professional පොරක් නම් frenzy එක අයින් කරගෙන මේ ලෝකෙ ඉන්න දන්නවා. එහෙම වුණා නම් නිකන් අරුන් දෙන්නා මරන්නෙ නෑ.

    ඕකෙ ලොකුම අවුල එන්නෙ මේ වෙඩි තියපු එකාට. ඕකාට අනිවා මේක reminisce වෙන්න ගන්නවා. කාලෙකට nerves shattered ඉතින් අ‍ායෙ ගන්න දෙයක් නෑ. සමහරවිට හරි treatment නොකරොත් මානසික පිස්සෙක් වෙලා නවතියි ඉතින්. මෙතන ප්‍රශ්නය තියෙන්නෙ enemy soldiers ලා මරණ එක නෙවෙයි, එ‍්ක උ‍ෟ කරපු විදිහ. ඔය high එක ගිහින් වැඩේ මතක් වෙන්න ගත්තාම ඉවරෙටම ඉවරයි ඉතින්. 😒
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,519
    10,083
    113
    මට හිතෙනවා මුන්ට යුද්දේ ගැන ලොකු experience එකක් නෑ. උන්ට සුපිරි බඩු තියෙනවා ඒත් experiecne නැති නිසා කෙලවගන්නවා. ඉස්සර 90 ගණන්වල ලංකාවේ හමුදාවටත් කොටි දීලා තියෙන්නේ ෂොට් එක ඔය නිසා තමයි. මුලතිව්වල එහෙම කැත කෑමක් කන්න වෙලා තියෙන්නේ තනිකරම මොරාල් අප් එකේ මිසක් මොළේ පාවිච්චි කරලා ගහන්න පහු බහින්න දන්නේ නැති නිසා. අලිමංකඩත් එහෙමයි. මහ දවල් පහු බහින්න කියලා තියෙන්නේ. ආපහු යද්දි කොටි ගහලා මග දිගට. අවසාන යුද්ධෙට ආවට පස්සේ තමයි අපේ උන් මොළේ ඇතුව plan ගහලා ගේම ගහලා තියෙන්නේ. යුද්ධෙදි කොච්චර ආයුධ තිබුනත් වැඩක් නෑ බිම ඉන්න එකාට කරන්න ඕනේ දේ ගැන idea එකක් නැත්තන්. චීනෙට කොච්චර බඩු තිබුනත් ඇමරිකාව එක්ක ගහගන්න බෑ කිසි experience එකක් නැති හින්දා. රුසියාවයි යුක්රේනේයිත් අවුල මටනම් පේන්නේ ඒක තමයි.
    මමනම් අහල තියෙන්නෙ හමුදාවට යටත් වෙන්න කිව්ව කියල ! කෑම්ප් එකේ ආවුද තියාගෙන ගන්න දුන්නෙ නෑ වගේ කතාවක් !
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,228
    113
    Colombo
    යුක්රේන උන් රුසියන් සෙට් එකකුත් මාරුව නේද ඔය වගේ ?
     
    • Like
    Reactions: NRTG

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    පැහැදිලිවම experience නැති හැත්ත තුවක්කු දීලා, සතියක් දෙකක් පුහුණු කරලා battlefield දාන එකේ කරුමෙ ඉතින්. Virgin පොඩි එකෙක්ට හොඳ වැලක් දෙකක් පෙන්නලා අතේ ගහන්න දීලා, දැන් ඕකිට දැනෙන්න හුකපං කියලා ලස්සන ගෑනියෙක් ඉස්සරහට තල්ලු කරා වගේ තමයි.

    මුන් හෝමෝන ටික නැගලා, adrenaline උපරිම වෙලා තනිකරම frenzy එකක ඉන්නෙ. උන් කතා කරන විලාෂය බලහන්. රුසියානු යුක්රෙන භාෂා දෙකම හරිම rough, හැබැයි tonal quality අඩු භාෂා දෙකක්. (ජර්මන් වගේමයි, intonation variation අඩුයි) හැබැයි මෙතන කෙලින්ම පට්ට rush එකක වෙඩි තියන එකා ඉන්නෙ. කරන්නෙ මොන හුත්තක්ද කියල උ‍ෟවත් දන් නෑ.

    මේ වගේ piquet defense එකක් raid කරන එක ඔහොම කරන්නන් වාලෙ වීඩියෝ ගේම් ගහනවා වගේ කරන්න පුළුවන් ලබ්බක් නෙවෙයි. මිනිස්සු හැමෝම NPC ලා වගේ එකම විදිහට වැඩ දාන් නෑ. Professional පොරක් නම් frenzy එක අයින් කරගෙන මේ ලෝකෙ ඉන්න දන්නවා. එහෙම වුණා නම් නිකන් අරුන් දෙන්නා මරන්නෙ නෑ.

    ඕකෙ ලොකුම අවුල එන්නෙ මේ වෙඩි තියපු එකාට. ඕකාට අනිවා මේක reminisce වෙන්න ගන්නවා. කාලෙකට nerves shattered ඉතින් අ‍ායෙ ගන්න දෙයක් නෑ. සමහරවිට හරි treatment නොකරොත් මානසික පිස්සෙක් වෙලා නවතියි ඉතින්. මෙතන ප්‍රශ්නය තියෙන්නෙ enemy soldiers ලා මරණ එක නෙවෙයි, එ‍්ක උ‍ෟ කරපු විදිහ. ඔය high එක ගිහින් වැඩේ මතක් වෙන්න ගත්තාම ඉවරෙටම ඉවරයි ඉතින්. 😒
    මට නම් තේරුන විදියට උ කරපු එක හරි. Open battlefield ඒකක ඉන්නේ දෙගොල්ලොම. හැංගිලා වෙඩි තියලා ඒ වෙලේම මරන්න තියෙද්දී ලොකු risk එකක් අරන් ගිහින් Ukraine දෙන්න ට යටත් වෙන්න කියනවා. ඒ දෙන්නත් ලොකු ෂෝක් ඒකක වගේ ඉන්නේ. ඒ දෙන්න ඉන්න තැනම 3 වෙනි එක්කෙනෙක් මැරිලා ඉන්නවා පේනවා. උන් දෙන්න දුන්න order ගත්තේ නැති නිසා Russian කාරය වෙඩි තියනවා. යුද්ධයක් කියන්නේ කථා කරලා කරන එකක් නෙවේ නේ. Russian එකා ඔතන වෙඩි තිබ්බේ නැත්නම් අනිාර්යයෙන්ම අනිත් දෙන්න මුට තියනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    I came across more context about this incident.

    Russian guy is a Wagna mercenary wearing Ukranian camo without any identification arm bands. They have done this to trick Ukranian defenders to flank them and attack. Possibly this was the trick they used to break through Ukrainian defenses in Soledar village. ( It is a war crime to wear opposition uniforms in a war zone and deliberately not identify)

    • Like
    Reactions: NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    පැහැදිලිවම experience නැති හැත්ත තුවක්කු දීලා, සතියක් දෙකක් පුහුණු කරලා battlefield දාන එකේ කරුමෙ ඉතින්. Virgin පොඩි එකෙක්ට හොඳ වැලක් දෙකක් පෙන්නලා අතේ ගහන්න දීලා, දැන් ඕකිට දැනෙන්න හුකපං කියලා ලස්සන ගෑනියෙක් ඉස්සරහට තල්ලු කරා වගේ තමයි.

    මුන් හෝමෝන ටික නැගලා, adrenaline උපරිම වෙලා තනිකරම frenzy එකක ඉන්නෙ. උන් කතා කරන විලාෂය බලහන්. රුසියානු යුක්රෙන භාෂා දෙකම හරිම rough, හැබැයි tonal quality අඩු භාෂා දෙකක්. (ජර්මන් වගේමයි, intonation variation අඩුයි) හැබැයි මෙතන කෙලින්ම පට්ට rush එකක වෙඩි තියන එකා ඉන්නෙ. කරන්නෙ මොන හුත්තක්ද කියල උ‍ෟවත් දන් නෑ.

    මේ වගේ piquet defense එකක් raid කරන එක ඔහොම කරන්නන් වාලෙ වීඩියෝ ගේම් ගහනවා වගේ කරන්න පුළුවන් ලබ්බක් නෙවෙයි. මිනිස්සු හැමෝම NPC ලා වගේ එකම විදිහට වැඩ දාන් නෑ. Professional පොරක් නම් frenzy එක අයින් කරගෙන මේ ලෝකෙ ඉන්න දන්නවා. එහෙම වුණා නම් නිකන් අරුන් දෙන්නා මරන්නෙ නෑ.

    ඕකෙ ලොකුම අවුල එන්නෙ මේ වෙඩි තියපු එකාට. ඕකාට අනිවා මේක reminisce වෙන්න ගන්නවා. කාලෙකට nerves shattered ඉතින් අ‍ායෙ ගන්න දෙයක් නෑ. සමහරවිට හරි treatment නොකරොත් මානසික පිස්සෙක් වෙලා නවතියි ඉතින්. මෙතන ප්‍රශ්නය තියෙන්නෙ enemy soldiers ලා මරණ එක නෙවෙයි, එ‍්ක උ‍ෟ කරපු විදිහ. ඔය high එක ගිහින් වැඩේ මතක් වෙන්න ගත්තාම ඉවරෙටම ඉවරයි ඉතින්. 😒
    අපරාදේ උබ වගේ යුධ විශේෂඥයෙක්ව හයර් කරන්න තිබ්බේ යුක්‍රේන් වලට. :rofl:
    ගොනෝ, ඕක යුද්ධයක්.
    තව ටිකක් වෙලා කතා කර කර හිටියනම් අරුන් දෙන්නගෙන් එකෙක් ඌට තියලා දානවා.
    ඒ නැතත් ඌ ඉන්නේ කිසිම කවර් එකකත් නෙමෙයි, මේ හෙන බැට්ල්ෆීල්ඩ් එකක එලිපිටම ඌ හිටගෙන ඉන්නේ.
    ඔහොම තව ටිකක් හිටියනම් උන් දෙන්න නැතත් වෙන එකෙක්ගෙන් වෙඩි කන්න වෙනවා ඌට.
    කිව්වා ඇහුවේ නෑ, තිබ්බා ගියා.
    ඒක නොකලනම් ඔතන ඉතුරු වෙන්නේ අරුන් දෙන්නගේ නෙමෙයි උගේ මලකද?
    තෝ මේ රුපියල් 50 ඉතුරු කරගන්න ලහුට ලහුට පාරදිගේ ගාටනවා වගේ නෙමෙයි යුද්ධයක් කියන්නේ.
    යුද්ධෙකදී කොහොමත් රශ් එකක් තියෙනවා.
    එක පාරක් දෙපාරාක් කිව්වා, ඇහුවේ නැත්තන් තිබ්බා එච්චරයි.
    ඌ උගේ ජීවිතේ ගැන සතුටු වෙනවා මිසක් ඔතන ඉන්න මැරිච්ච උන් ගැන දුක් වෙවී ඉන්න එතන ඉන්නේ තෝ වගේ එකම විභාගේ ෆේල් වෙවී නාකි වෙනකම් කැම්පස් එකක මෝල් වෙන මරි මෝඩයෙක් නෙමෙයි.
    ඌ කලේ හරිදේ, කියන දේ ඇහුවේ නෑ, තිබ්බා, ඌ කවර් උනා.
    තෝ කියන්නේ ඌට එතෙන්ට වෙල සද්ධර්මය දේශනා කර කර ඉන්න තිබ්බා කියලද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,228
    113
    Colombo
    I came across more context about this incident.

    Russian guy is a Wagna mercenary wearing Ukranian camo without any identification arm bands. They have done this to trick Ukranian defenders to flank them and attack. Possibly this was the trick they used to break through Ukrainian defenses in Soledar village. ( It is a war crime to wear opposition uniforms in a war zone and deliberately not identify)

    පුටිං කන ලයින් එකක්ද තියෙන්නේ දැන් ? :(
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    තුන් දෙනාගෙන් එකෙක් මැරිලා, එකෙක්ට තුවාලයි. ඔලුවට අත් තියා ගත්තේ නෑ. උණ්ඩ ඉවර වෙලා වගේ නේද ඉඳලා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    පැහැදිලිවම experience නැති හැත්ත තුවක්කු දීලා, සතියක් දෙකක් පුහුණු කරලා battlefield දාන එකේ කරුමෙ ඉතින්. Virgin පොඩි එකෙක්ට හොඳ වැලක් දෙකක් පෙන්නලා අතේ ගහන්න දීලා, දැන් ඕකිට දැනෙන්න හුකපං කියලා ලස්සන ගෑනියෙක් ඉස්සරහට තල්ලු කරා වගේ තමයි.

    මුන් හෝමෝන ටික නැගලා, adrenaline උපරිම වෙලා තනිකරම frenzy එකක ඉන්නෙ. උන් කතා කරන විලාෂය බලහන්. රුසියානු යුක්රෙන භාෂා දෙකම හරිම rough, හැබැයි tonal quality අඩු භාෂා දෙකක්. (ජර්මන් වගේමයි, intonation variation අඩුයි) හැබැයි මෙතන කෙලින්ම පට්ට rush එකක වෙඩි තියන එකා ඉන්නෙ. කරන්නෙ මොන හුත්තක්ද කියල උ‍ෟවත් දන් නෑ.

    මේ වගේ piquet defense එකක් raid කරන එක ඔහොම කරන්නන් වාලෙ වීඩියෝ ගේම් ගහනවා වගේ කරන්න පුළුවන් ලබ්බක් නෙවෙයි. මිනිස්සු හැමෝම NPC ලා වගේ එකම විදිහට වැඩ දාන් නෑ. Professional පොරක් නම් frenzy එක අයින් කරගෙන මේ ලෝකෙ ඉන්න දන්නවා. එහෙම වුණා නම් නිකන් අරුන් දෙන්නා මරන්නෙ නෑ.

    ඕකෙ ලොකුම අවුල එන්නෙ මේ වෙඩි තියපු එකාට. ඕකාට අනිවා මේක reminisce වෙන්න ගන්නවා. කාලෙකට nerves shattered ඉතින් අ‍ායෙ ගන්න දෙයක් නෑ. සමහරවිට හරි treatment නොකරොත් මානසික පිස්සෙක් වෙලා නවතියි ඉතින්. මෙතන ප්‍රශ්නය තියෙන්නෙ enemy soldiers ලා මරණ එක නෙවෙයි, එ‍්ක උ‍ෟ කරපු විදිහ. ඔය high එක ගිහින් වැඩේ මතක් වෙන්න ගත්තාම ඉවරෙටම ඉවරයි ඉතින්. 😒
    යුද්ධේ ගැන එක්ස්පිරියන්ස් එකක් නැත්තේ උඹට.. නැතුව උන්ට නෙවෙයි. කරුණාකරලා. imdb එකේ ටොප් රෑන්ක් වල තියෙන war මූවිස් ටික බලලා එන්න.