Dan ban ehema gathoth Jeppangen pita me rate Political party ekak hadannama barida?
Hama detama chaw chaw wage wenna epa ban.
Kalabala wenna epa ban.ඇයි උබට රිදුනද රාජපක්ස්ලගෙ ගූ ගේම් ගැන කියනකොට.
ජෙප්පන්ගෙන් පිට පක්ෂ හදන්න බෑ කියල කොහේද කියල තියෙන්නෙ? දැනට ජෙප්පො විතරද පක්ෂෙකට ඉන්නෙ? තව පක්ෂ විස්සකට වඩා ඇති.
ඒ ඔක්කොම එහෙම තියෙද්දි මේ හදිසියෙ තව ලදරං අටවගන්නෙ මොකටද කියල කිව්වම තැරි බයියන්ට රිදෙනව තමයි.![]()
Kalabala wenna epa ban.
Uba dannawada mama rajapakshalageda nadda kiyala? moda tharkayak ne ban eka
aluth pakshayak hadana eke waradak na. content eke thama case eka thiyenne.
Ubala jeppo gana 100% thiyan hitiyata api ehema na. alternatives thiyenna one deyak success wenna
Ithin ban Rajapakshala = ne 223 tamaඋබ මම ජෙප්පෙක් කියන්නෙ කොහොමද අන්න ඒ තර්කෙන්ම තමා උබ බයියෙක් වෙන්නෙ.
Alternatives තියෙන්න ඕන තමයි. හැබැයි රාජපක්ස වහුකුණු වෙනත් නම් වලින් ආවම බයියො විතරයි alternatives කියන්නෙ. අපි කියන්නෙ නෑ.
වෙන alternative එකක් ගැන කියපන්. අර පැතුම් කර්නර් ඉන්නෙ. අන්න ඒ ගැනවත් කිව්ව නං කමක් නෑ. වේස බයි හැත්ත මහ දවල් විලිලැජ්ජ නැතුව වෙන වෙන නම් වලින් බෝඩ් ගහගෙන හෙලුව වහගන්න හදද්දි ඒක ඉරල හෙලුව පෙන්නන්න එපාලු.![]()
Ithin ban Rajapakshala = ne 223 tama
uba ita against yanawa kiyanne uba ithuru 2 inna sahena possibility ekak thiyanawa. ithuru deka ithin jeppo ne
patum karnar kiyanne iththek kiyala ubalata therenna kal yanawa
but mage point eka thama PUKA kiyana eka denna epa onewata wada
Jeppo kiyanne Majik karayo neme. Rajapaksha wirodi seen eka gana neme kiyanne. eka dan komath hadila ne thiyenne
Alt eka widihata Jeppo pramote karana eka neme api karanna one
what else?
lesi na me inna minissu ekka hoda system ekak hadanna. but me thiyana pressure eka ekka api minisunge mind ekata denna one message ekak
"Oil Gas neme methana prashne. ewa + rate hoda running condition ekak geniyanna bari une ayi? anna eka hadaganna set weylla"
wage message ekak. komath meka 10 or 20 years plan ekak wenawa.
quantum physics tharam yanne naඔය උබ කියන්නෙ තියරි.
ඒ ඉන්න උන් එක්ක ප්‍රැක්ටිකලි වැඩේ කරන්න පුලුවන් විදි තමයි මම කියන්නෙ.
මම කියන ඒවත් කරන්න ලේසි නෑ උන් එක්ක.
මම කියන්නෙ ඉස්සෙල්ල බයියන්ට අමාරුවෙන් දහයට ගණන් කරන්න උගන්නමු වගේ එකක්.
ඒ අස්සෙ උබ කියන්නෙ උන්ට quantum physics කියල දෙමු වගේ එකක්.
Ow un gon wadak karagaththeහෙලිකොප්පරේ පොහොට්ටුවෙ දරුවෙක්.
චන්දෙ ඉවර උනු ගමන් විමලේ කියයි " මව්බිමේ ජාතික අවශ්යතාව අනුව අපි පොහොට්ටුව හා එක්වෙන්න තීන්දු කලා පොහොට්ටුව හැර මේ රට බේරගන්න බෑ"![]()