Testicle එකේ ගැටයක් වගෙ අහුවෙනවා

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අර නහරෙ ඇටේට සවිවෙන තැන ඇල්ලුවම කුද්දෙට්ටක් වගෙ ගැටයක් අහුවෙනවා...ඉස්සර ඉදල තියෙනවා සමහර දවස් වලට එතන ඉදන් ඉකිල්ල හරහා යටිබඩ වෙනකන් ඇදුම් කනවා..එකක විතරයි ඇදුම්කන්නෙ අනික් පත්තෙ නෑ

    මේක නෝමල්ද..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනෙද...ජිම් ගියා කියල අවුලක් නැද්ද
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mey seen eka mokakda??

    Doctor kenekta pennanna. Google search karala, thread dala hariyanne naha owata.
    Urologist kenek tada
    ------ Post added on Jan 12, 2023 at 8:04 PM
     
    Attachments

    • varicocele-and-varicocelectomy.png
      varicocele-and-varicocelectomy.png
      671.9 KB · Views: 104
    • Like
    Reactions: lakshitha2011

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මටත් කළින් තිබුනා.
    බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් එකක් කියලා ඩොකා බෙහෙත් දුන්නා. ඒකෙන් අඩු උනා. ලොකු දෙයක් නෙවෙයි කියලා කිව්වා.
    වැස්ස කාලෙට තමයි රිදෙන්න පටන් ගත්තෙ.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මටත් කළින් තිබුනා.
    බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් එකක් කියලා ඩොකා බෙහෙත් දුන්නා. ඒකෙන් අඩු උනා. ලොකු දෙයක් නෙවෙයි කියලා කිව්වා.
    වැස්ස කාලෙට තමයි රිදෙන්න පටන් ගත්තෙ.
    mona Dr kenektada ban pennana oney????
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    vericocele wenna puluwan. vericocele kiyanne testicles walata thiyena nahara gatagahena eka. pain ekak nathnm lokuwata nahtnm surgery awashya wenne nh. Surgeon knkta pennanna eya scan ekakata liyai. a scan eka karala aye surgeontama pennanna. a scan eken thamai balanne ubata vericoceleda nathnm wena ekakda kiyla. vericocelenam lokuwata nathnm surgery karanna ona wenne nh.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    මගෙත් තියෙනවා, අල්ලද්දි දැන් අල්ලපු තැන නෙමෙයි තව ටිකකින් තියෙන්නෙ.එහා මෙහා යනවා. පොඩි ගම්මිරිස් ඇටයක් වගේ එකක්. කෝකටත් පෙන්න ගනින්කො. උබටනම් රිදෙනවත් එක්කනෙ
     
    • Wow
    Reactions: Honey Bunch

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Simple answer : Doctor kenekta pennapan. GP kenek lagata lagata palayan mulin. uu daaai specialist kenek lagata yanna one nam
     
    • Like
    Reactions: Jack London

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මගෙත් තියෙනවා, අල්ලද්දි දැන් අල්ලපු තැන නෙමෙයි තව ටිකකින් තියෙන්නෙ.එහා මෙහා යනවා. පොඩි ගම්මිරිස් ඇටයක් වගේ එකක්. කෝකටත් පෙන්න ගනින්කො. උබටනම් රිදෙනවත් එක්කනෙ
    අඩෝ මගෙත් තියෙනවා , පොඩී ගෙඩියක් වගේ , එක ඇටේට්ම ඇතුලින් සෙට් වෙලා වගේ, එහෙ මෙහෙ යනවා. රිදෙන්නේ නෑ. දන්න කාලේ ඉදන් තියෙනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    අඩෝ මගෙත් තියෙනවා , පොඩී ගෙඩියක් වගේ , එක ඇටේට්ම ඇතුලින් සෙට් වෙලා වගේ, එහෙ මෙහෙ යනවා. රිදෙන්නේ නෑ. දන්න කාලේ ඉදන් තියෙනවා
    Same ඇටේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අර නහරෙ ඇටේට සවිවෙන තැන ඇල්ලුවම කුද්දෙට්ටක් වගෙ ගැටයක් අහුවෙනවා...ඉස්සර ඉදල තියෙනවා සමහර දවස් වලට එතන ඉදන් ඉකිල්ල හරහා යටිබඩ වෙනකන් ඇදුම් කනවා..එකක විතරයි ඇදුම්කන්නෙ අනික් පත්තෙ නෑ

    මේක නෝමල්ද..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනෙද...ජිම් ගියා කියල අවුලක් නැද්ද
    අප්පෝ පලයන් ඩොකෙක් හම්බෙන්න . සමහරවිට උබේ පුකයි ඇටදෙකයි මැද තියන පොඩි හිදස මැද හම අස්සේ සැරව ඇවිල්ලා වගේ . මගේ සහෝදරයෙක්ට ඕකම තිබ්බා ඌ යමර දුකක් වින්දා. වහාම පෙන්නපන් ඕවා තියාගන්න එපා ප්‍රොස්ට්‍රේට් ගැලැන්ස් පැසවලා හෝ වෙනයම් අසාත්මිකතාවක් වෙන්න පුලුවන් . මේකේ ගොඩ වෙද්දුන්ගෙන් අහන්න එපා ස්පෙශිස්ට් කෙනෙක් හම්බෙයන්
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    එපිඩෝමයිසිටිස් වලට infect වෙන්න ඇති. ඕකට antibiotic වලින් හොඳ වෙනවා සතියෙන්.doctor කෙනෙක්ට පෙන්නන්න.
    epididymitis වලට මොනා සම්බන්ද ඩොකෙක්ටද පෙනන්න ඔනි.
     
    • Like
    Reactions: ST.PIERRE