Innovex auto washing machin HELP

vgp

Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    උබලා dry කරන්නේ නැතුව රෙදි ටික පොඟවලා හෝදලා විතරක් ගන්නේ කොහොමද? මෙකේ එහෙම combination එක තෝරන්න බැහැනේ

    Liquid detergent දාන්න තියෙන්නේ drum එකේ edge එකටද? ඒ දාන ඒවා වතුරට යනවාද කියලා sure නෑ බං. ගොඩක් රැදෙන ව වගේ. වතුර පිරුන ට පස්සේ hold කරලා පියන ඇරලා drum එකටම liquid එක (වතුරට) දාන එක effective ද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    ඔව් බාන් ඔය හිල් ඇතුලෙන් දැම්මෙත් වටෙන් ගිහින් වතුර එකට තමා වැටෙන්නේ. මාත් හරියට අර වතුර වැටෙන තැනට තමා හලන්නේ. ඔය හිල් අස්සෙන් දන්නේ නෑ. අර සොෆ්ට්නාර් දාන එකනම් අවුල්. හරිනං ඒ ටික වතුරට එකතු වෙන්න ඕනේ අන්තිම වටේ යනකොට. මේකේ කොහොම වෙනවද දන්නේ නෑ.
    අනික මේකේ වතුර අයින් වෙන හැම පරම කරකවලා වතුර අයින් කරලා දානවා.

    එහෙම එකක් නැත්තං off කරලා ගන්න තමා තියෙන්නේ.
     
    • Like
    Reactions: vgp

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha

    සොෆ්ට්නාර් eka danna wenama thanak thiyenne. manual eka balapanz.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    සොෆ්ට්නාර් eka danna wenama thanak thiyenne. manual eka balapanz.
    ඔව් තියනවා අර මලක් වගේ එකක් ඇදලා. මට තියන අවුල එක හරි වෙලාවෙද වැටෙන්නේ කියලා. මොකක් වෙනවද කියලා දන්නේ නෑ. ඔය හිලකට වක් කරාම. අර වොෂින් ලික්විඩ් වගේ යටින් වතුරට ම වැටෙනවද දන්නේ නෑ. :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    අපේ එකේ නං සොෆ්ට්නර් දාන තැනක් නැහැ
    ඩිටර්ජන්ට් කුඩු නං දාන්න ට්‍රේ එකක් තියනවා ලික්විඩ් යූස් කරන්නෙ නැහැ. හැබැයි කුඩු දැම්මත් අර ට්‍රේ එකට දාන්න කම්මැලි නිසා රෙදි ටික උඩටම ටිකක් හලලා දානවා ගොඩක් වෙලාවට

    Dry කරන්නෙ නැතුව ගන්න පුලුවන් අපේ එකේ නං
    process කියලා තියන බටන් එක එබුවම එක ප්‍රී ඩිෆයින් කරපු ස්ටෙප් සෙට් එකක් තියනවා
    ඩිෆෝල්ට් එක තියෙන්නෙ wash > rinse > spin එක, ඕන නං soak > wash > rinse > spin දාන්න පුලුවන්, එහෙම නැත්තං wash > rinse දාන්න පුලුවන්. හැබැයි soak > wash > rinse ටික වතරක් දාන්න බැහැ.
     
    • Like
    Reactions: kasun090354t

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    ඔව් තියනවා අර මලක් වගේ එකක් ඇදලා. මට තියන අවුල එක හරි වෙලාවෙද වැටෙන්නේ කියලා. මොකක් වෙනවද කියලා දන්නේ නෑ. ඔය හිලකට වක් කරාම. අර වොෂින් ලික්විඩ් වගේ යටින් වතුරට ම වැටෙනවද දන්නේ නෑ. :lol:
    hari welawata watenawa.kohomath adumwala suwadin hoyanna puluwan ne
    අපේ එකේ නං සොෆ්ට්නර් දාන තැනක් නැහැ
    ඩිටර්ජන්ට් කුඩු නං දාන්න ට්‍රේ එකක් තියනවා ලික්විඩ් යූස් කරන්නෙ නැහැ. හැබැයි කුඩු දැම්මත් අර ට්‍රේ එකට දාන්න කම්මැලි නිසා රෙදි ටික උඩටම ටිකක් හලලා දානවා ගොඩක් වෙලාවට
    redi udata dapuwama redi udama hitinawa samahara welawata. adum okkotama yanne na. hodama krame ඩිටර්ජන්ට් කුඩු drum ekata dala piyana arala machine eka on karana eka. wathura pirunama lid open nisa wash wenne na alarm wela pause wenawa. ethakota redi dala lid eka wahapuwama hari.
    caution - current eka leak nam wathuren eka current eka wadinawa. alarm option nathnam his machine eka wada karanawa
     
    • Like
    Reactions: kasun090354t

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    ඔව් බාන් ඔය හිල් ඇතුලෙන් දැම්මෙත් වටෙන් ගිහින් වතුර එකට තමා වැටෙන්නේ. මාත් හරියට අර වතුර වැටෙන තැනට තමා හලන්නේ. ඔය හිල් අස්සෙන් දන්නේ නෑ. අර සොෆ්ට්නාර් දාන එකනම් අවුල්. හරිනං ඒ ටික වතුරට එකතු වෙන්න ඕනේ අන්තිම වටේ යනකොට. මේකේ කොහොම වෙනවද දන්නේ නෑ.
    අනික මේකේ වතුර අයින් වෙන හැම පරම කරකවලා වතුර අයින් කරලා දානවා.

    එහෙම එකක් නැත්තං off කරලා ගන්න තමා තියෙන්නේ.
    Softener නං තාම try කරේ නෑ.
    අපේ එකේ නං සොෆ්ට්නර් දාන තැනක් නැහැ
    ඩිටර්ජන්ට් කුඩු නං දාන්න ට්‍රේ එකක් තියනවා ලික්විඩ් යූස් කරන්නෙ නැහැ. හැබැයි කුඩු දැම්මත් අර ට්‍රේ එකට දාන්න කම්මැලි නිසා රෙදි ටික උඩටම ටිකක් හලලා දානවා ගොඩක් වෙලාවට

    Dry කරන්නෙ නැතුව ගන්න පුලුවන් අපේ එකේ නං
    process කියලා තියන බටන් එක එබුවම එක ප්‍රී ඩිෆයින් කරපු ස්ටෙප් සෙට් එකක් තියනවා
    ඩිෆෝල්ට් එක තියෙන්නෙ wash > rinse > spin එක, ඕන නං soak > wash > rinse > spin දාන්න පුලුවන්, එහෙම නැත්තං wash > rinse දාන්න පුලුවන්. හැබැයි soak > wash > rinse ටික වතරක් දාන්න බැහැ.
    ඔව් එහෙම තමයි. Dry කරේ නැති උනාට අපි රෙදි පොඟවලා නේ හෝදන් නේ

    hari welawata watenawa.kohomath adumwala suwadin hoyanna puluwan ne

    redi udata dapuwama redi udama hitinawa samahara welawata. adum okkotama yanne na. hodama krame ඩිටර්ජන්ට් කුඩු drum ekata dala piyana arala machine eka on karana eka. wathura pirunama lid open nisa wash wenne na alarm wela pause wenawa. ethakota redi dala lid eka wahapuwama hari.
    caution - current eka leak nam wathuren eka current eka wadinawa. alarm option nathnam his machine eka wada karanawa
    ඔව් මේ option එක හොඳයි. අවුල වෙන්නේ වතුර පිරෙන කල් ළඟට වෙලා ඉන්න වෙන එක. Liquid slot එකට දැම්මාම waste එක වැඩි. ඒ qty එක වතුරේ දිය කරලා ගන්න පෙණ ගතිය එන්නේ නෑ
    ------ Post added on Jan 14, 2023 at 2:58 PM