Ubalata kellekge photo ekak ehema dana thread vala ohoma ahanna ba nedaIwara nadda ooi meka..
Soviet surangana katha kiyopu api mokata lajja vennada ayyeඋන්ට ලැජ්ජාවකුත් නෑ
මුන්ට ලැජ්ජවකුත් නෑ
දාන උබට ලැජ්ජාවකුත් නෑ
කියවන අපිට ලැජ්ජාවකුත් නෑ

මට නන් පුටින තමා කාබනික පොහොර වගේ නැටුමක් නටනව පේන්නෙසෙලෙන්ස්කියත් අපේ උද්දච්ච පිස්ස වගේ. උද්දච්චකම නිසා අහිංසක මිනිස්සු දුක් විඳිනව.![]()
Echchara aulk na. Uge popularity eka thama hena vadi. Economy ekath aulk nathuva thiyenava. Ukraine un thamai pav. Light vathura nathuva karuvale inneමට නන් පුටින තමා කාබනික පොහොර වගේ නැටුමක් නටනව පේන්නෙ
Ubalata kellekge photo ekak ehema dana thread vala ohoma ahanna ba neda![]()
Patriot thiyenne bases ehema defend karanna. Me missiles navaththanna bari vei. Anika munta maunchers valata gahannath puluvan
Missiles valin kavruth maren na shelters valata yana nisa. Hebei depaththema lasksa 3k vithara marila me veddi.කවුරු ගහගත්තත් කමක් නෑ මේගොල්ලන්ට දූවිල්ලකවත් හානියක් නොවී.
![]()
![]()
නාකි මයිනගෙ තෙල් නිධිය වගේදැන් නම් මේක එපා වෙලා තියෙන්නේ හිඟන්නාගේ තුවාලේ වාගේ
උන්ට ලැජ්ජාවකුත් නෑ
මුන්ට ලැජ්ජවකුත් නෑ
දාන උබට ලැජ්ජාවකුත් නෑ
කියවන අපිට ලැජ්ජාවකුත් නෑ