supun_sg Well-known member Sep 5, 2010 15,851 24,178 113 tracing Geo-location.. ... ... Jan 15, 2023 #1 Chromebook ekak ganna sure thanak danna kenek innawada? podi ekekta online class walata inna game gahanna bari device ekak hoyanawa.. Reactions: siri_ayya and kinkon
Chromebook ekak ganna sure thanak danna kenek innawada? podi ekekta online class walata inna game gahanna bari device ekak hoyanawa..
ruchira55 Well-known member Mar 23, 2012 39,588 40,144 113 Jan 15, 2023 #2 ඔහොම කරාම ඒ දරුවා ගේම් ගහන්න දෙන්නම් කිව්වොත් ඕන එකෙක් එක්ක යාවි. ගේම් ගහන එක සතියකට දවස් කීපයක පැය ගානකට සීමා කරන්න. Reactions: NuwanCK, supun_sg and Error365! Upvote 0 Downvote
ඔහොම කරාම ඒ දරුවා ගේම් ගහන්න දෙන්නම් කිව්වොත් ඕන එකෙක් එක්ක යාවි. ගේම් ගහන එක සතියකට දවස් කීපයක පැය ගානකට සීමා කරන්න.
lilman Well-known member May 10, 2009 40,387 53,477 113 Colombo Jan 15, 2023 #3 ඇන්ඩ්රොයිඩ් ගේම් සපෝට් නේද ? Reactions: supun_sg Upvote 0 Downvote
supun_sg Well-known member Sep 5, 2010 15,851 24,178 113 tracing Geo-location.. ... ... Jan 15, 2023 #4 lilman said: ඇන්ඩ්රොයිඩ් ගේම් සපෝට් නේද ? Click to expand... loku games gahanna bariwa athi neda? celeron ehemane processor enne owage? math hariyata danne na. ruchira55 said: ඔහොම කරාම ඒ දරුවා ගේම් ගහන්න දෙන්නම් කිව්වොත් ඕන එකෙක් එක්ක යාවි. ගේම් ගහන එක සතියකට දවස් කීපයක පැය ගානකට සීමා කරන්න. Click to expand... Podi ekek newei ban. U athi wenna game gahuwa phone ekak thiyagena. dan me AL karanna yanne. ------ Post added on Jan 15, 2023 at 10:55 AM Upvote 0 Downvote
lilman said: ඇන්ඩ්රොයිඩ් ගේම් සපෝට් නේද ? Click to expand... loku games gahanna bariwa athi neda? celeron ehemane processor enne owage? math hariyata danne na. ruchira55 said: ඔහොම කරාම ඒ දරුවා ගේම් ගහන්න දෙන්නම් කිව්වොත් ඕන එකෙක් එක්ක යාවි. ගේම් ගහන එක සතියකට දවස් කීපයක පැය ගානකට සීමා කරන්න. Click to expand... Podi ekek newei ban. U athi wenna game gahuwa phone ekak thiyagena. dan me AL karanna yanne. ------ Post added on Jan 15, 2023 at 10:55 AM
kinkon Well-known member Aug 5, 2007 115,708 2 115,603 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 15, 2023 #5 Chromebook Bump Reactions: RottenCOLT and supun_sg Upvote 0 Downvote
lima20 Well-known member Apr 25, 2016 1,075 1,317 113 Morally Bankrupt Sri lanka Jan 16, 2023 #6 උබත් මහා අර හැට පැනපු නකියෝ වගෙන් හිතන්නේ, game මක් ගැහුවට මොකද Reactions: batmanTES Upvote 0 Downvote
batmanTES Well-known member Feb 10, 2018 1,252 1,606 113 Gotham City 👁 Jan 16, 2023 #8 Porn bala eka nathara karanna nam puluwan, hebeyi game gahana eka nam nathara karanna behe ankal Reactions: lima20 Upvote 0 Downvote