කන්නෙත් නෑ, මොනව කරන්නද මන්ද?

මේකට දැන් මොකද්ද කරන්නේ

  • ලමා නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට වගේ දෙමු

    Votes: 10 14.3%
  • තම්බල බත් එක්ක අනලා බල්ලන්ට පූසන්ට දෙමු

    Votes: 25 35.7%
  • වටේ පිටේ උන්ට කිලෝ එක ගානෙ වගේ බෙදලා දෙමු

    Votes: 6 8.6%
  • යාලුවෝ නේ බන් වටින්නේ, මට්න් කන යාලුවො බලල දීල දාමු

    Votes: 12 17.1%
  • උබ ලග වැඩ කරන සේවකයන්ට බෙදල දෙමු

    Votes: 17 24.3%

  • Total voters
    70

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    තොට පින නෑ හරකෝ. ඕක හොඳ එළුමස් සුප් එකක් හදාගෙන බීපන්. සුපිරි. ඉතුරු උනොත් කිරට හොඳ කරියකුත් ගහගෙන රෝස්පාන් උණුවෙන් ගෙනත් කාපන්. මට හම්බුනා නං දවස් තුනක් විතර එළුමස් ගිලිනවා
    මු හරකා නං කොහොමත් එළුවා කන්නේ නැනේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Link eka daala thibba ban ara thread eke
    බයයි බං බාන්න. අහු වුනොත් බඩුම තමයි.

    Me dan bawa witharaiy. 1337x eken


    Uba koheda mama panadure laganam mata deepan.
    ------ Post added on Jan 15, 2023 at 1:19 PM
    😐
    ------ Post added on Jan 15, 2023 at 7:30 PM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Onna okane sinhalunta mokuth karanna bari nambuwa gana hithanawa lol
    මේ නිකන් හම්බුන මස් ගාතේ විකුණගන්න තරම් මට අහේනියක් නෑ බන්

    තොට පින නෑ හරකෝ. ඕක හොඳ එළුමස් සුප් එකක් හදාගෙන බීපන්. සුපිරි. ඉතුරු උනොත් කිරට හොඳ කරියකුත් ගහගෙන රෝස්පාන් උණුවෙන් ගෙනත් කාපන්. මට හම්බුනා නං දවස් තුනක් විතර එළුමස් ගිලිනවා
    මන් කන්නේ නෑ බන් එලු මස් හරක් මස් ඌරු මස් මුකුත් ම.
    එහෙම නොකන දෙයක් නිකන් හම්බුනා කියලා එක පාර ගිලින්න බෑනේ බන්
    ------ Post added on Jan 15, 2023 at 7:39 PM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    walalapan jarawa
    සතා මැරිලා ඉවරනේ බන්.
    අඩුගානේ ඌ මැරිච්ච එකට හරි සාදාරණයක් වෙන්න එපැයි බන්.
    උගේ ජීවිතේ නිරපරාදේ විනාස වෙනවනේ එහෙම කලොත්

    20kg elu gaatha koheda thiyenne kiyapan okkotama kalin.. harakek wage euwekda?
    කලින් කියලා තියෙද්දි මෝඩ කතා අහන්න එපා බාබාබාන්
    ------ Post added on Jan 15, 2023 at 8:33 PM
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අනේ මට කමක් නෑ බන්
    ඕන එකක් දාගනිල්ල


    අඩෝ හුත්ත තම්බි ටික වටවෙලා මන්න පාරක් ගහයි
    ------ Post added on Jan 15, 2023 at 6:43 AM


    අනේ බන් මම ඉන්නේ සරික්කම්මුලේ.
    තම්බි ගොඩේ.
    මුන් මේ ගෙවල් වල කපන එලුවෝ බන්.
    මේ පැත්තේ මිනිස්සුන්ට වඩා එලුවෝ ඉන්නවා
    ------ Post added on Jan 15, 2023 at 6:45 AM
    ado keselwatte yaluwekge gedarakin mutton biriyani ekak kawa eka thamai mama kaapu rahama biriyani eka, husma ganna baruwa hitye kaala
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ado keselwatte yaluwekge gedarakin mutton biriyani ekak kawa eka thamai mama kaapu rahama biriyani eka, husma ganna baruwa hitye kaala
    මෙහේ බන් එලු මස් නම් ඕන තරම්.
    ඇතුලට වෙන්න වෙන්න තනිකර එක ගෙදරක එලුවෝ 10 15 ඉන්නවා.
    අනික බිරියානි නම් තම්බි ගහන කොලිටිය කොහොමත් එන්නේ නෑ අපි ඉව්වට.
     
    • Love
    Reactions: parallax