save a click..
මුලින්ම කියන්නෙ මේක theroy එකක් විතරයි පරීක්ෂණාත්මකව ඔප්පු කරලා නැ.හැබැයි විශ්වාස කරන්න තරම් accurate.deja-vu කියන්නෙ,ඔයගොල්ලොට දැනිලා තියෙනවා ඇති "මේ සිද්දිය කලින් වෙලා තියෙනවා නේ"වගේ හැගීමක්.ඒක තමා deja-vu කියන්නෙ.මේකෙදී වෙන්නෙ අපේ මොළයට ඒ සිදූවීම් වෙන වෙලාවෙම,මේ දැන් සිදුවන සිදුවීමට සමාන search result එකක් හම්බුවෙනවා.ඒක දැන් සිද්ධිය එක්ක compare කරනවා.එතකොට අපිට හිතෙනවා ඒක කලින් වෙලා තියෙනවා.මේ search result එක කෝමද ආවේ?.මොළයට බෑ අනාගතය predict කරන්න.එහෙනම් ඒක ආවේ අතීතයෙන් වෙන්න ඕනෙ නේද.මේ තියරි එකට අනූව අපිට ඒ එන්නෙ අපේ කලින් ආත්ම වල ඉතුරු වෙච්ච memory වලින් කොටසක්.අමතරව, පෙර ආත්ම වල memory එක අපි ඉපදිලා මාස එකත් තුනත් අතර format වෙනවා.දෙවෙනි තියරිය තමා අපිට ඒ වෙන්න වෙනත් සමාන්තර විශ්වයක ඉන්න ඔයාගේ සිතුවිලි එකම වෙලාවේ synchronize වීම කියලයි.(practically ඔප්පු කරන්න බැරි නිසා සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න එපා). බායි..
මූ මෙ ලබ්බක් කියනව. deja-vu වෙන්නෙ මොලේ පැති දෙක out of sync උනාම.
ඒ කියන්නෙ දෙයක් එක පැත්තකින් Process කරද්දි අනිත් පැත්ත ටික වෙලාවකට පස්සෙ ඒ දේ process කරන්න පටන් ගන්නව delay එකක් නිසා. එතකොට අලුතෙන් process කරන පැත්ත හිතනව කලින් මෙහෙම එකක් experience වෙලා තියනව නේද කියල. ඒත් ඇත්තටම වෙලා තියෙන්නෙ ඊට කලින් අනිත් පැත්ත ඒ දේම process කරල ඉවර එක.
------ Post added on Jan 17, 2023 at 9:54 AM