2023 Use karana hondama Web Browser eka ?

Best Web Browser I'm Using always

  • Firefox

  • Chrome

  • Opera

  • Edge

  • Yandex

  • DuckDuckGo

  • Brave

  • Safari


Results are only viewable after voting.

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,340
    6,891
    113
    nope i tried it.. you get annoying ads
    You need to turn on inbuilt ad blocker

    Also opera have inbuilt file sharing between pc and mobile version ( opera flow)

    IMG_20230117_155525.jpgp
     
    • Like
    Reactions: uajanath and NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875
    113
    මට නම් firefox තරම් කිසි එකක් user friendly නැ. අවරුදු ගානක් දැන් පාවිච්චි කරනවා, කවදාවත් ලෙඩක් නම් දීල නැ. බුක් මාර්ක් මැනේජ් කරගන්න පට්ට ලේසියි.
    meka nm sira kathawak.
     
    • Like
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,034
    113
    Gotland
    මට නම් firefox තරම් කිසි එකක් user friendly නැ. අවරුදු ගානක් දැන් පාවිච්චි කරනවා, කවදාවත් ලෙඩක් නම් දීල නැ. බුක් මාර්ක් මැනේජ් කරගන්න පට්ට ලේසියි. (1.2)
     

    perv

    Well-known member
  • මට නම් firefox තරම් කිසි එකක් user friendly නැ. අවරුදු ගානක් දැන් පාවිච්චි කරනවා, කවදාවත් ලෙඩක් නම් දීල නැ. බුක් මාර්ක් මැනේජ් කරගන්න පට්ට ලේසියි(3)
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,340
    6,891
    113
    maath use karanwa mouse gestures..
    • Right click press karan L shape ekak draw kalama tab eka close wenawa.. purudu unama patta lesi nithara web browsing karana knkta
    • Website eke yatata gihin udatama enna ona nam tab eka uda 1 paarak click karanna witharai tiyenne..
    • Youtube videos play weddi wena tab ekakata maaru unoth video eka floating window ekaka play wenawa.
    • Video 1k play weddi tab eke speaker icon ekak penwanawa..eka uda click karala mute/unmute karan puluwan. right click kara kara inna ona ne
    • Whatsapp, messenger,telegram sidebar eke tiyena ekath useful
    firefox, chrome eke UI/UX new updates patta Slow...no new innovations.. loke wediyenma use wena software category eka web browser eka after OS. ekata improvements/features add karanna beri browser company ekakin wedak ne. oldestma browsers walin 1k or denata live developement wena oldestma browser 1 opera.

    1673958107285.png


    Chrome - Year 2008
     
    Last edited:
    • Like
    Reactions: NRTG and uajanath

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Chrome ... Firefox eka freeze wenawa.



    මගේ නම් Freeze වෙන්නේ මැෂින් එක ඕන් කරපු ගමන් ෆයර් ෆොක්ස් ඕපන් කලොත් තමයි. close කරලා දෙවනි පාර ඕපන් කලාම හරි යනවා ඒ අවුල නම්

    youtube videos play wenne natuwa yanawa



    උඹටත් තියෙනවද ඒ අවුල?

    ලැප් එක ඕන් කරපු ගමන් ෆයර් ෆොක්ස් එකට ගිහින් යූටියුබ් ගියාම ලෝඩ් වෙන්නේ නෑ සයිට් එක .එහෙමද උඹටත් වෙන්නේ ?නැත්නම්




    Brave දාගත්තට පස්සේ ඇඩ්වලිනුත් අවුලක් නෑ..​

     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,356
    53,443
    113
    Colombo
    උඹටත් තියෙනවද ඒ අවුල?

    ලැප් එක ඕන් කරපු ගමන් ෆයර් ෆොක්ස් එකට ගිහින් යූටියුබ් ගියාම ලෝඩ් වෙන්නේ නෑ සයිට් එක .එහෙමද උඹටත් වෙන්නේ ?නැත්නම්

    Play button එක ක්ලික් කලාට ප්ලේ වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: uajanath