meka nm sira kathawak.මට නම් firefox තරම් කිසි එකක් user friendly නැ. අවරුදු ගානක් දැන් පාවිච්චි කරනවා, කවදාවත් ලෙඩක් නම් දීල නැ. බුක් මාර්ක් මැනේජ් කරගන්න පට්ට ලේසියි.

maath use karanwa mouse gestures..
issara nokia feature phones walata install karagnne Opera Mini / Mobile ekaChrome ... Firefox eka freeze wenawa.
youtube videos play wenne natuwa yanawa
උඹටත් තියෙනවද ඒ අවුල?
ලැප් එක ඕන් කරපු ගමන් ෆයර් ෆොක්ස් එකට ගිහින් යූටියුබ් ගියාම ලෝඩ් වෙන්නේ නෑ සයිට් එක .එහෙමද උඹටත් වෙන්නේ ?නැත්නම්