Man Beats Girlfriend For Asking Him To Marry Her

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,854
    152,563
    113
    මොන සක්කිලි බල්ලෙක් ද මූ. වීඩියෝ කරන එකත් දෙකටම නැති එකෙක් ද කොහෙද. නෙදකින්, අපේ Anxiety එකත් වැඩි කරන්න ද මේ වගේ ඒවා උදේ පාන්දර දාන්නෙ. :angry::mad:🤬
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තිරිසන්නු

    මේවා ශෙයා කරන්නෙ මොකටද බන් :angry:

    විත්තිකරු මුලින් IPC හි 151 වගන්තිය (මහජන සාමයට බාධා කිරීම) යටතේ රඳවා තබා ඇති අතර පසුව දැරිය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා නිදහස් කරන ලදී.

    කෙසේ වෙතත්, ප්‍රහාරයේ වීඩියෝව මතු වූ විට, විත්තිකරුට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 323 වගන්තිය (ස්වේච්ඡාවෙන් රිදවීම) සහ වෙනත් අදාළ විධිවිධාන යටතේ නඩුවක් ලියාපදිංචි කරන ලදී.

    වින්දිත 19 හැවිරිදි තරුණයා වීඩියෝව රූගත කර ප්‍රචාරය කළ පුද්ගලයාට එරෙහිව පැමිණිල්ලක් කර ඇති අතර තොරතුරු තාක්ෂණ (IT) පනත යටතේ නඩු පවරා ඇති බව නිලධාරියා පැවසීය.

    (Stockholm syndrome)
    ------ Post added on Jan 19, 2023 at 10:21 AM
     
    මං හිතුවෙ ඒ ගහපු ගැහිල්ලට මැරෙන්න ඇති කියලා. ජීවිතේ හරි බේරුණ එකම මදෑ. 😔
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,878
    13,810
    113
    126
    Hogwarts
    මොන සක්කිලි බල්ලෙක් ද මූ. වීඩියෝ කරන එකත් දෙකටම නැති එකෙක් ද කොහෙද. නෙදකින්, අපේ Anxiety එකත් වැඩි කරන්න ද මේ වගේ ඒවා උදේ පාන්දර දාන්නෙ. :angry::mad:🤬
    Kenti gannepa ayse