2018 wholesale පොහොට්ටුව දිනවනකොට: විදෙස් සංචිත 9 Billion USD, සංචාරකයෝ ලක්ෂ 24, ආහාර උද්ධමනය 5%

monson

Well-known member
  • May 7, 2007
    25,633
    28,634
    113

    2018 රට හොඳට දුවනකොට සක්කිලි රාජපක්ෂ බල්ලෝ බැලුවා හිරේ යන්න කලින් බලේ ගන්න. මෝඩ සින්හලුන්ව ඇවිස්සුවා බොරු ජාතිවාදයක් පතුරලා රට ඉවරයි කියල. මෝඩ සිංහලු ගොනාට ඇඳගෙන විදෙස් සංචිත 9 Billion USD, සංචාරකයෝ ලක්ෂ 24, ආහාර උද්ධමනය 0-5% ත්යනකොට තමයි wholesale පොහොට්ටුව දිනෙව්වේ 2018 පළාත් පාලන චන්දෙන්.​

    ig8lSZK.png

    g5N5JjR.png

    NxIO1bb.png

    :lol:

    කන්න නැති රටවල් අතර ලංකාව තවත් ඉදිරියට​

    image_454cdc14ca.jpg

    (විමුක්ති එස් රුද්‍රිගු)

    ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට එමින් හය වෙනි ස්ථානයට පත්ව ඇත.එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 64 කි.

    ගියවර දර්ශකයේ සියයට 74 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිව තිබූ අතර නව දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් හයවෙනි ස්ථානය ලබා ගෙන ඇත.නව දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට පැමිණියත් නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 64 දක්වා පහළ වැටී තිබේ.

    ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

    මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 376 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 171 ක් සහ 158 ක් වේ.

    - https://www.lankadeepa.lk/news/කන්න-නැති-රටවල්-අතර-ලංකාව-තවත්-ඉදිරියට/101-627201

    2018 රට හොඳට දුවනකොට සක්කිලි රාජපක්ෂ බල්ලෝ බැලුවා හිරේ යන්න කලින් බලේ ගන්න. මෝඩ සින්හලුන්ව ඇවිස්සුවා බොරු ජාතිවාදයක් පතුරලා රට ඉවරයි කියල. මෝඩ සිංහලු ගොනාට ඇඳගෙන විදෙස් සංචිත 9 Billion USD, සංචාරකයෝ ලක්ෂ 24, ආහාර උද්ධමනය 0-5% ත්යනකොට තමයි wholesale පොහොට්ටුව දිනෙව්වේ 2018 පළාත් පාලන චන්දෙන්.

    :lol:

    කන්න නැති රටවල් අතර ලංකාව තවත් ඉදිරියට​

    image_454cdc14ca.jpg

    (විමුක්ති එස් රුද්‍රිගු)

    ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට එමින් හය වෙනි ස්ථානයට පත්ව ඇත.එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 64 කි.

    ගියවර දර්ශකයේ සියයට 74 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිව තිබූ අතර නව දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් හයවෙනි ස්ථානය ලබා ගෙන ඇත.නව දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට පැමිණියත් නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 64 දක්වා පහළ වැටී තිබේ.

    ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

    මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 376 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 171 ක් සහ 158 ක් වේ.

    - https://www.lankadeepa.lk/news/කන්න-නැති-රටවල්-අතර-ලංකාව-තවත්-ඉදිරියට/101-627201
    ------ Post added on Jan 19, 2023 at 5:03 PM
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    යහපාලනෙන් 2015 ඉදලා කෙටිකාලීනව ගත්ත ණය ගැනත් ප‌ෝස්ට් ඒකක් දැම්මොත් ‌ඒහෙම වැඩේ කචල් වෙනවා. රාජපක්ෂලට වඩා ණය අරගෙන රනිල් හාමු :lol:

    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,634
    113
    බොරු quotes දාන්නම රිදිලා :lol:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,659
    113
    Auckland
    2018 වෙනකොට පුකේ අමාරුව හොදටම වැඩි වෙලා හිටියෙ. මරල හරි ගමු සෑර් කියල ගිහින් හිටන් කාරයා එක්ක සෙට් වෙලා පැරශුට් එකෙන් මයින අගමැති කියල දියුරුම් දුන්නෙ.
     
    • Love
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,634
    113
    2018 වෙනකොට පුකේ අමාරුව හොදටම වැඩි වෙලා හිටියෙ. මරල හරි ගමු සෑර් කියල ගිහින් හිටන් කාරයා එක්ක සෙට් වෙලා පැරශුට් එකෙන් මයින අගමැති කියල දියුරුම් දුන්නෙ.
    😍

    TNPTITA.jpg
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93

    Tfs!