ok ban account eka athaekaban. oyaa kiyaneka atha eeth A/l s4 k wath thiyenna oone needa matanam ehemai hithennemulinma meka aththa account 1kkada?
yko AL kiyanne melo wedak nethi deyak digriyak thiyanawanam. mama danna un innawa IESL associate membersla AL down. anduwe rassawakta yanna asawak nethnam oka hitin atha arapan. mama danna AL fail enginersla innawa anduwe rassawal karana. exam 1kai inteviwe 1kai goda dagththanam AL balnne nehe.
thanks machan. යූසර් නේම් එක wenaskaranna bahne ban.උබට මැත්ස් කරන එක ලේසි නැනේ. ටෙක් කරපන්. මේ සබ්ජෙක්ට් ටික කරපන්. අනිව උබට ගොඩ දාගන්න පුළ්වුඅන්
1. Engineering Technology
2. Science for Technology
3. ICT/Geography/Media
Geographyකියන්නේ කලා විෂයක්. පාඩම් කරගත්තොත් ගේමක් නෑ. ලියලා දාන්න පුළුවන්. හිතල ගොඩ දාගන්න පුළුවන් ප්රශ්නත් තියනවා. 01 සහ 02 අච්චුපොත් ටික බලලා, පේපර් ටික ලිව්වම C or S එකක්වත් ගන්න පුළුව්න් මට්ටමට එනවා. ICT ගැන ෂුවර් නම් විතරක් කරපන්. භූගෝලය නම් ලොවෙත් A or B ගන්න පුළුවන්.
ඔක්කොටම කලින් තෝ තොගේ යූසර් නේම් එක වෙනස් කර ගනින්.![]()
![]()
![]()
![]()
nehe. mage hodama yaluwangen 1kek hamudawe captain(civel eng). u s dekai. maths fail. open 1ke foundation fail. C&G advance diploma 1ken degree 1ka iwara karal IESL ganiddi case 1kak awa. campes 1ken 1ka goda dala dunna. dan mokekwath ahanne nehe AL fail da kiyala. army interviwe gihin u captainuth una. mama danna un innawa samaharu mahaveliye, samaharu UCG civel engineersla. AL nehe. OUSL foundation karala giya. IESL mebership athuwa.ok ban account eka athaekaban. oyaa kiyaneka atha eeth A/l s4 k wath thiyenna oone needa matanam ehemai hithenne
He’s not our beloved friend@spunkyisii please enlight this kid
wadey goda dagattadaTech karanna ICT + ENG + SFT . math 2013 Al kare. aye 2021 Al kara giya aurudde