Bus අජිත් Marketing පාර දුන්න හැටි🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,820
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් නැත්නම් මේ වගේ අහන්න බැරි සින්දු අහන තැනටම මොළේ හෝදපු එකම ලොකු වැඩක් ban🤣

    ඒකනේ.
    ඉතා බුද්ධිමත් බයියො ලක්ෂ 69+ ක මොළ හෝදන එක කොච්චර අමාරු වැඩක්ද 🤭🤭
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    minihage sindu gana kohoma unath,

    minihage e experience ekai, miniha karala thiyena wadai baluwama minissu miliyana gaanakata wada deyak miniha karala thiyenawa habai...

    ugen kaatawath karadarayak naa (bus wala kanak ahila inna bari karapu eka arenna :lol:)

    uge gamana u giya,,anith unge baila wadak na uta...kathawen therenawa dial eka wenama character ekak kiyala...:yes:

    +1 respect :lol: (for real)
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,288
    21,223
    113
    මූ ප්‍රසිද්ද වැඩි උනා බස් කාරයෝ එපා කෙරෙව්වා. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියන්නෙ ඒ වගෙ මුගේ සින්දු හැමතැනම දාල එපා උනේ. ඒ කාලෙ කොච්චර මුගේ සින්දු ඇහුවද. පාසල් බිමේ.. නම් පට්ට ගැහුවා එආ කාලේ. :love2: :love2: :love2:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,290
    26,795
    113
    Kandy
    ඔව් නැත්නම් මේ වගේ අහන්න බැරි සින්දු අහන තැනටම මොළේ හෝදපු එකම ලොකු වැඩක් ban🤣
    mama issara scl van eke yanakota 2005-2007 kale scl van eke hamadama danne ee sindu ade lassanai ban bus ajithge sindu
     
    • Like
    Reactions: cheecha007

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    රසවින්දනය සපෙක්ෂයි
    Ow muge samahara sindu lassanai
    Anika muu nombars eke guitarist 🎸

    Api beela suur unama gayakayata call gannawa..
    Mootath gannawa.. pora dannawa beela kiala... habai hodata katha baha karanawa... kisima loku scene ekak naha
    Kumarasiri Pathirana aiya welawaka gedarath enna kiwwa ban
    ------ Post added on Jan 20, 2023 at 12:30 PM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ කව්ද බන් මේ?මේකව මම දැකල තියෙන්නේ කිරියේ ‘’ මට පේන හීන ” කියල අලව අලව යන එකෙන් විතරයි ජරා සින්දු කියපු එකෙක්ට කියල මතක ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන එකා.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,383
    113
    මූ ප්‍රසිද්ද වැඩි උනා බස් කාරයෝ එපා කෙරෙව්වා. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියන්නෙ ඒ වගෙ මුගේ සින්දු හැමතැනම දාල එපා උනේ. ඒ කාලෙ කොච්චර මුගේ සින්දු ඇහුවද. පාසල් බිමේ.. නම් පට්ට ගැහුවා එආ කාලේ. :love2: :love2: :love2:
    meka thama une.
     
    • Like
    Reactions: Brandy2020

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මේ කව්ද බන් මේ?මේකව මම දැකල තියෙන්නේ කිරියේ ‘’ මට පේන හීන ” කියල අලව අලව යන එකෙන් විතරයි ජරා සින්දු කියපු එකෙක්ට කියල මතක ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන එකා.

    Ithin? Uba kathakaranne hariyata uba celebrity wagene..
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ජෙප්පොන්ටත් පුලුවන් ඔහොම මාකටින් පාර දෙන්න 😂 හැබැයි ඔකේ ඉන්න නාකි හම්පඩ නාකියෝ තමා මාකට් කරන්න බැරි.
     
    • Haha
    Reactions: Smartm and 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    මුගෙ සින්දු මාත් අහනව හැමදාම, බලෙන්.

    ඇස් දෙක නම් වහගෙන ඉන්න පුලුවන්. කන් දෙකට ඇබ ගහලත් බේරන්න බෑනෙ බන් ඇහෙනව

    නමුත් ඉතින් මූ සාර්ථක මිනිහෙක්.

    ගෑනු සීන් වගයක් නිසා නම් මූ නෝන්ඩි උනා ඒක ඉතින් වෙලා නැති උන් නෑනෙ
     

    Similar threads