සූදා ගේ කැට හෙල්ලීම

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Mu youtube attention ekek neda. Muta prathipalayak na. Benala ungawatama yanawa thodolvevii.. My3 gawata giya, kotuwe podinama gawata giya.. Muge ewa balana ewun gonnu kiyala u hithanne.. Mu GR MR NR Basil RW AK Saji gawatath yanna bari na. Katawaradda gattata Sepal lokka muta udin innawa eka level ekaka
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ

    මු කිසිම ප්‍රතිපත්තියක් නැති අමුතුම සතෙක් බං
    මෛත්‍රීට බැනලා හිගා කළා මෛත්‍රි ගාවට ගිහින් දෙකට කැඩිලා ඇබාරෙනව මොකෙක් ද මන්දා මු

    Ade kawuthu aachchi hitiya netha
    ජීනා ඇන්ටි මැරුණා කිව්වේ🙄
    ------ Post added on Jan 21, 2023 at 10:21 AM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    db52e6f44501c26efbb111fe384c582f-funny-stuff-funny-things1.jpg
     
    • Like
    • Sad
    Reactions: 2osama and Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මෛත්‍රී ලගට ගියාම උගේ පාරේ තිබ්බ ටෝක් නෑ .
    රන්ජන්ට බැනල පස්සේ ඌ එක්ක video එකක් කරන්න ගිහින් කඹේක එල්ලිලා ඇඹරි ඇඹරි කතා කරේ.

    මූ සමන්ත භද්‍ර ලගටත් ගිහින් වැඳලා අපේ හාමුදුරුවනේ කියලා video කරන්නේ නැද්ද බලපං.
    මූත් ඒකයි සේපාලත් එකයි.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මෛත්‍රී ලගට ගියාම උගේ පාරේ තිබ්බ ටෝක් නෑ .
    රන්ජන්ට බැනල පස්සේ ඌ එක්ක video එකක් කරන්න ගිහින් කඹේක එල්ලිලා ඇඹරි ඇඹරි කතා කරේ.

    මූ සමන්ත භද්‍ර ලගටත් ගිහින් වැඳලා අපේ හාමුදුරුවනේ කියලා video කරන්නේ නැද්ද බලපං.
    මූත් ඒකයි සේපාලත් එකයි.
    නළුවෝ කියන්නේ නිකන් ද 🤣