මිහින්තලේ ගිරිරාජ ලෙන නිර්මාණය කරලා තියෙන්නෙත් කිපූ 3 වන සිය වසේදී.
මේ ලෙන් විහාරයත් මිහින්තලේටම අල්ලල කළුදිය පොකුණ ආරාම සංකීර්ණය නුදුරේ තියෙන්නේ.
අනුරාධපුරයේ තියෙන දේවල් දවසින් දෙකෙන් බලලා ඉවර කරන්න අමාරුයි. මේ වගේ තැන් අප්රසිද්ධ නොවුනත්, අපිට බලන්න ලැබෙන්නේ නෑ. මොකද අපි අනුරාධපුරයේ ඇවිත් කලබලේට අටමස්ථානය වැඳගෙන ආපහු යන නිසා.
නැග්ම සරළයි. පැයෙන් බලන්න පුළුවන්. වෙලාවක් ඉන්නේ නැත්නම් ඉක්මනින් බලලා යන්න පුළුවන්. කලු දිය පොකුණට ඉස්සරහ පාරේ තියෙන මේ අපූරු ලෙන් සංකීර්ණය දවසක බලා ගෙන යන්න.
මේ ලෙන් විහාර ක්රමයත් මහ ඔය තියෙන හේනානිගල ලෙන් සංකීර්ණයට සමානයි. ගල් ලෙනේ කටාරම් කපලා අනෙක් විවෘත කොටස ගඩොලින් බැඳලා. තවමත් ඒවායේ නටබුන් දැක ගන්න පුළුවන්.
අපූරු ශිෂ්ටාචාරයක වගතුග අනුරාධපුරයේ කැළෑ වල තාම ආරක්ෂා වෙලා තියෙන එක වාසනාවක්.
ඔබත් එන්න දවසක.
පැතුම් කර්නර්
#reviewedbypathumkerner